Romantic Paradise

Romantic Paradise ආදරය, සතුට, විනෝදය විදගන්න ඔබත් අදම Page එක Like ට කරල අපිත් සමග එකතු වෙන්න. page gade

23/08/2023

හිත නතර වෙන තැනක් ❤️❤️

  Plan  ✈ 😍😍
21/07/2023

Plan ✈ 😍😍

21/07/2023

#ඒයා මෙලොව දකින්නයි යන්නෙ 😍😍

ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26,A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Zඒ අකුරු 26 පහල තියෙන ඉලක්කම්වලට සමාන වෙනවා ...
19/07/2023

ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26,

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

ඒ අකුරු 26 පහල තියෙන ඉලක්කම්වලට සමාන වෙනවා නම්,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26

එය මෙසේ ද ලිවිය හැකිය.

A =1, B =2, C =3, D =4, E =5, F =6, G =7, H =8, I =9, J =10, K =11, L =12, M =13, N =14, O =15, P =16, Q =17, R =18, S =19, T =20, U =21, V =22, W =23, X =24, Y =25, Z =26.

දැන් අප මෙසේ බලමු.

කැපවීම....?
HARDWORK
H+A+R+D+W+O+R+K
8+1+18+4+23+15+18+11
98%

දැනුම....?
KNOWLEDGE
K+N+O+W+L+E+D+G+E
11+14+15+23+12+5+4+7+5
96%

ආදරය.....?
LOVE
L+O+V+E
12+15+22+5
54%

වාසනාව......?
LUCK
L+U+C+K
12+21+3+11
47%

කිසිවක් 100% සම්පූර්ණ නොමැත.

එසේනම්,
100% සම්පූර්ණ වන්නේ කුමක්ද?

මුදල්.....?
MONEY
M+O+N+E+Y
13+15+14+5+25
72%

නායකත්වය....?
LEADERSHIP
L+E+A+D+E+R+S+H+I+P
12+5+1+4+5+18+19+8+9+16
97%

නැත මේ කිසිවක් නොවෙයි....

නමුත් සෑම ප්‍රශ්නයකටම විසඳුමක් ඇත.
අපිට වෙනස් කරගත හැකි නම්,

ආකල්ප...?
ATTITUDE...
A+T+T+I+T+U+D+E
1+20+20+9+20+21+4+5
100%

සහ

විනය...?
DISCIPLINE
D+I+S+C+I+P+L+I+N+E
4+9+19+3+9+16+12+9+14+5
100%

ජීවිතය පිලිබඳව ඔබගේ පවතින ආකල්ප සහ විනය 100%ක් ම ඔබගේ ජීවිතය වෙනස් කරනු ඇත...

ජීවිතයට ධනාත්මක සිතුවිල්ලක් ලබාගන්න...

ජය ❤❤
Copied

18/07/2023

සුමති සම්මාන දෙන්න ඔනෙ එයාටනම් 🤭😍😍

16/07/2023

හරි වැරද්ද දන්න බල්ලෙක් 🤭😂😂

16/07/2023

මේ වගේ කෙනෙක් දුටුවොත් හැකිනම් උපකාරයක් කරගෙන යන්න.. 😓 මොකද ඒක ලොකු පිනක්..

ඒ අවන්ක පුංචි හිනව.. 😍
14/07/2023

ඒ අවන්ක පුංචි හිනව.. 😍

14/07/2023

නිල් මැණිකෙන් දෑස තනලා.. ❤️❤️
හරි අපූරු නර්තනයක් 😍

lanka photography Lankan

කුප්ප වැඩ කරන්න එපා 🤭🤣🤣
14/07/2023

කුප්ප වැඩ කරන්න එපා 🤭🤣🤣

14/07/2023

කෑලේ පෙරලගෙන එන්නෙ 😂😂

lanka photography Lankan

Address

Veyangoda
11100

Telephone

+94754118182

Website

Alerts

Be the first to know and let us send you an email when Romantic Paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category