25/08/2026
🏆 Annual Elle Tournament – 2026 🏏
(07/08/2026)
St. Mary's College, Veyangoda
Around leadership, camaraderie, and healthy competition, Elle Tournament 2026 concluded on a high note! The event was organized to strengthen teamwork, unity, and sportsmanship among our A/L students.
The tournament was held under the distinguished patronage of Chief Inspector Asanka Rangana (OIC – Veyangoda Police Station) alongside our respected Principal.
බප/ගම් /ශාන්ත මරියා මහා විද්‍යාලයේ උසස් පෙළ දරුවන් විසින් සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් සංවිධානය කරන ලද එල්ලේ තරගාවලිය, ගරු විදුහල්පතිතුමා වන ඩී.එස්. රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති තුමාගේ සහභාගීත්වයෙන් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී 2026/08/07 දින දවස පුරා පැවැත්වූ අතර ,
එහි සුවිශේෂී අවස්ථා කැමරා කාචයේ සටහන් වූ අයුරු...