vishu

vishu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from vishu, Podcast, 70/A Boapagama, Veyangoda.

අපි හිතන්නෙවත් නැති වෙලාවට ජීවිතේට එන සමහර දේවල් නිසා මෙච්චර කල් හොදට තිබ්බ හැමදේම අවුල් වෙලා යනවා.සම්පූර්ණයෙන්ම කන පිට ...
16/06/2026

අපි හිතන්නෙවත් නැති වෙලාවට ජීවිතේට එන සමහර දේවල් නිසා මෙච්චර කල් හොදට තිබ්බ හැමදේම අවුල් වෙලා යනවා.සම්පූර්ණයෙන්ම කන පිට ගහනවා.සමහර විට අපි ජීවිතේ වැඩියෙන් ආදරේ කරපු දේවල් නැති වෙලාම යනවා.ඒ වෙන දේවල් වලට ඔයාගේ වැරැද්දක් නෑය, ඒ අහම්බෙන් හම්බුන දේවල් නිසා තමා එහම උනේ කියලා ඔයා අනිත් අයට කෑ ගගහ ඔප්පු කරන්න යනවා.මම හිතන විදියට හොදම දේ තමා ඔයා ඒ අයට ඔප්පු කරන්න යනවට වඩා නිහඩව ඉන්න එක.ඇත්තටම ඔයා අතේ වැරැද්දක් නැත්තම් ඒක ඉක්මනට ඔප්පු වෙයි. මොකද ඔයාව හරියටම තේරුන් ගත්ත , ඔයාව වටින මිනිස්සු ඔයාව කවදාවත් ඒ විදියට අසරණ කරන්නෙ නෑ .මොන දේ උනත් ඔයත් එක්ක ඉදීවි.ඒක තමා ඇත්ත 😌🎯❤️

Movie - සූරිය සුළග 📽️

゚viralシ ゚viralシfypシ゚viralシalシ

අපි මේ ගෙවන ජීවිතේදී අතරමං වෙන එක තැනක් තමා තීරණ ගන්න එක. ඒ කියන්නෙ අපි දේවල් තෝරගන්න එක.අධ්‍යාපනය හරි යාලුවෝ හරි ආදරයක්...
15/06/2026

අපි මේ ගෙවන ජීවිතේදී අතරමං වෙන එක තැනක් තමා තීරණ ගන්න එක. ඒ කියන්නෙ අපි දේවල් තෝරගන්න එක.අධ්‍යාපනය හරි යාලුවෝ හරි ආදරයක් හරි රැකියාවක් හරි මේ ඕනම දෙයක් වෙන්න පුලුවන් .මම නම් හිතන්නෙ අපි ආසාවෙන් , ආදරෙන් තෝරගන්න දේවල් අවසානය වෙනකන්ම මුල් කාලයේ දැනිච්ච හැගීමෙන්ම ඒ දේවල් එක්ක ජීවත් වෙන්න ඕනෙ කියලා 🥺❤️

ඉතින් ඒ හින්දා , ආදරෙන් තෝරගත්ත දේවල් වලට කවදාවත් දුකක් දෙන්න එපා........🧿

゚viralシfypシ゚viralシalシ ゚viralシ

ජීවිතේ සමහර දේවල් තියෙයි අපි වෙනස් කරන්න මහන්සි වෙන , වෙලාවක් කලාවක් නැතුව ඒ ගැනම හිත හිත කාලෙ  ගෙවන , ඒත් අවසානෙට ඉතුරු...
15/06/2026

ජීවිතේ සමහර දේවල් තියෙයි අපි වෙනස් කරන්න මහන්සි වෙන , වෙලාවක් කලාවක් නැතුව ඒ ගැනම හිත හිත කාලෙ ගෙවන , ඒත් අවසානෙට ඉතුරු වෙන්නෙ හිත් රිදීම් ගොඩක් එක්ක ඔහේ බලන් ඉන්න එක විතරයි.අපි දන්නෙම නැතුව අපිවම මග හැරගෙන විතරක් නෙවේ අපේ හීන පවා අමතක කරගෙන.

ඒ හින්දා , අපිට වෙනස් කරන්න බැරි දේවල් ගැන overthink කරන්න එපා....just let them go 🌈️❤️

゚viralシ ゚viralシfypシ゚viralシalシ

මිනිස්සුන්ට ඔයාව මග ඇරෙන්න දෙන්න 🤍 !
08/05/2026

මිනිස්සුන්ට ඔයාව මග ඇරෙන්න දෙන්න 🤍 !

ප්‍රශ්න කවදාවත් ඉවර නොවෙන ලෝකෙක  අපිට තියෙන ලස්සනම උත්තරෙ ," මේ මොහොතෙ සතුටින් ඉමු " ❤️🌈️💐
24/04/2026

ප්‍රශ්න කවදාවත් ඉවර නොවෙන ලෝකෙක අපිට තියෙන ලස්සනම උත්තරෙ ,

" මේ මොහොතෙ සතුටින් ඉමු "
❤️🌈️💐



සමහර හිස්තැන් ඔහෙ තිබුනාවේ .... 🥺❤️   ゚viralシfypシ゚viral          ゚viralシfypシ゚viralシ
15/03/2026

සමහර හිස්තැන් ඔහෙ තිබුනාවේ .... 🥺❤️

゚viralシfypシ゚viral ゚viralシfypシ゚viralシ

ඔයා ඔයාවම  තනියම පාට කරගන්න 😚❤️   ゚viralシfypシ゚viralシ            ゚viralシfypシ゚viral
14/03/2026

ඔයා ඔයාවම තනියම පාට කරගන්න 😚❤️

゚viralシfypシ゚viralシ ゚viralシfypシ゚viral

ඇස් දෙකෙන් වැටෙන කදුලක් ගානෙ තමන්ගෙ හිත සතුටු කරන්න මහන්සි වෙන්න ! ❤️   ゚viralシfypシ゚viralシ              ゚viralシfypシ゚vira...
22/02/2026

ඇස් දෙකෙන් වැටෙන කදුලක් ගානෙ තමන්ගෙ හිත සතුටු කරන්න මහන්සි වෙන්න ! ❤️

゚viralシfypシ゚viralシ ゚viralシfypシ゚viral

ඕනම situation එකක් තේරුම් ගන්න පුලුවන් මිනිස්සු ජීවිතේට ලැබෙන්නත් පිං කරන්න ඕනෙ.....🥺ඔයත් එහම කෙනෙක් වෙන්න ❤️   ゚viralシf...
21/02/2026

ඕනම situation එකක් තේරුම් ගන්න පුලුවන් මිනිස්සු ජීවිතේට ලැබෙන්නත් පිං කරන්න ඕනෙ.....🥺

ඔයත් එහම කෙනෙක් වෙන්න ❤️

゚viralシfypシ゚viral ゚viralシfypシ゚viralシ

මේ ජීවිතේ ඉස්සරහට වෙන්න තියෙන නරකම දේ පවා imagine කරලා ලෑස්ති වෙලා ඉන්න .ඒක ඔයාගෙ  අනාගතෙ පහසු කරනවා .......😌❤️   ゚viral...
20/02/2026

මේ ජීවිතේ ඉස්සරහට වෙන්න තියෙන නරකම දේ පවා imagine කරලා ලෑස්ති වෙලා ඉන්න .ඒක ඔයාගෙ අනාගතෙ පහසු කරනවා .......😌❤️

゚viralシfypシ゚viralシ ゚viralシfypシ゚viral

Address

70/A Boapagama
Veyangoda
11134

Website

Alerts

Be the first to know and let us send you an email when vishu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category