තල්පිටිය දළදා වත්ත පුරාණ මහා විහාරය

  • Home
  • Sri Lanka
  • Wadduwa
  • තල්පිටිය දළදා වත්ත පුරාණ මහා විහාරය

තල්පිටිය දළදා වත්ත පුරාණ මහා විහාරය The Official page Of Thalpitiya Daladawatta Purana Maha Viharaya, Wadduwa
(තල්පිටිය දළදා වත්ත පුරාණ මහා විහාරය )

බෙල්ලන්විල රාජමහා විහාරයට අයත් මැණිකේ හස්තියා 1949 වසරේ උපන් මෙම කෙණර වයස අවුරුදු 03 නේ දි බෙල්ලන්විල රාජ මහා විහාරයට පැ...
13/10/2025

බෙල්ලන්විල රාජමහා විහාරයට අයත් මැණිකේ හස්තියා

1949 වසරේ උපන් මෙම කෙණර වයස අවුරුදු 03 නේ දි බෙල්ලන්විල රාජ මහා විහාරයට පැමිණෙන අතර එදා සිට වසර 73 ක් බෙල්ලන්විලට ඇසල මහා පෙරහැර සම්බන්ධ විය. වැඩ විසු විහාරාධිපති බෙල්ලන්විල සොමරත්න නාහිමියන්ගේ සෙවනේ ඇති දැඩි වු අතර මැණිකේ ඇතින්න දළදාවත්ත පුරාණ මහා විහාරයේ දළදා පෙරහැර සදහා වසර 50 ක් විතර සම්බන්ධ වනේ අප නාහිමි තල්වත්තේ ඉන්දජොති හිමිගේ හා බෙල්ලන්විල සොමරත්න නාහිමියන්ගේ අතර පැවති මිත්‍රත්වය නිසාය . එම මිත්‍රත්වය නිසා 1985 වසරේදී සොමරත්න නාහිමියන් මැණිකේ ඇතින්න වාසය සදහා සුදුසු භූමිය ලෙස දළදා වත්ත පුරාණ මහා විහාරයට ලබා දෙන ලදී . එදා සිට වසර 40 ක කාලයක් දළදාවත්ත පුරාණ මහා විහාරයේ ඇසුරේ හැදි වැඩුණු ඇතින්න වසර 76 උපරිම ආයුෂ ජිවත්ව අද වන විට අප අතරින් සමුගෙන දින 07 ක් ගතව ඇති අතර . අප ඔබව අමතක කර නැත . අප විහාරයයේ දළදා මහා පෙරහැරෙ වසර 50 ක කාලයක් දළදා පෙරහැර සදහා දායකත්වය ලබාදුන් පිංවත් මැණිකේ ඇතින්නට දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් මතු බුදුන් දැක නිර්වාණය අත්වේවා !!!!!

✒️ දළදාවත්ත පුරාණ මහා විහාරයේ තරුණ බෞද්ධ සමිතිය

Bellanwila Rajamaha Viharaya

11/10/2025

92 වන වාද්දුව තල්පිටිය ශ්‍රී දළදා පුජොත්සවය 2025 / 09 / 11
තව්තිසාවෙ මහා සති පිරිත් පිංකමේ දේව දුත පෙරහැර . අදට හරියටම මාසයකුත් වුනා. එ මහා පිංකමට දායකවෙන්න මුළු ගමක්ම වාසනාවන්ත වුණා .🙏🙏🙏🙏

📹 Dulanjani Perera , Sithma Thilakarathna

Short Video Team DPMV
දළදාවත්ත පුරාණ මහා විහාරයේ මාධ්‍ය එකකය

#දළදාපෙරහැර #පිරිත්

08/10/2025

92 වන වාද්දුව තල්පිටිය ශ්‍රී දළදා පුජොත්සවය 2025 / 09 / 08
තව්තිසාවෙ මහා පිරිත් පිංකම ආරම්භය. අදට හරියටම මාසයකුත් වුනා. එ මහා පිංකමට දායකවෙන්න මුළු ගමක්ම වාසනාවන්ත වුණා .🙏🙏🙏🙏

📹 Dulanjani Perera , Sithma Thilakarathna

Short Video Team DPMV
දළදාවත්ත පුරාණ මහා විහාරයේ මාධ්‍ය එකකය

#දළදාපෙරහැර #පිරිත්

07/10/2025
07/10/2025

තව්තිසාවෙ මහා පිංකම ආරම්භකදිනය. අදට හරියටම මාසයකුත් වුනා. එ මහා පිංකමට දායකවෙන්න මුළු ගමක්ම වාසනාවන්ත වුණා .🙏🙏🙏🙏

📹 Kavindu Kavinda
🎬 Sithma Thilakarathna

Short Video Team DPMV
දළදාවත්ත පුරාණ මහා විහාරයේ මාධ්‍ය එකකය

#දළදාපෙරහැර #පිරිත්

තල්පිටියට  මැණිකක් වු මැණික මිට අවුරුදු 5 කට කලින් ඔබ ගැන තැබු සටහන . අද ඔබ තල්පිටි ගමින් යන්න ගිහින් . ඔබට අජනාම නිවන් ...
07/10/2025

තල්පිටියට මැණිකක් වු මැණික මිට අවුරුදු 5 කට කලින් ඔබ ගැන තැබු සටහන .
අද ඔබ තල්පිටි ගමින් යන්න ගිහින් .
ඔබට අජනාම නිවන් සුව ලැබේවා !!!!

දළදාවත්ත පුරාණ මහා විහාරයේ විහාරාධිපති පානදුර තොටමුණ රයිගම් කොරළයේ ප්‍රදාන සංඝනායක තල්පිටියෙ චන්දරතන නාහිමියන් හා තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරයේ තරුණ බෞද්ධ සමිතිය , තල්පිටිය ගමේ ඔබට ආදරය කළ ගම්වාසීන් , තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරයේ මාධ්‍ය එකකය

Bellanwila Rajamaha Viharaya

වසර 50 ට ආසන්න කාලයක් දළදාවත්ත පුරාණ මහා විහාරයේ ඇසුරේ හැදි වැඩුණු බෙල්ලන්විල රාජ මහාවිහාරයෙ  මැණිකේ හස්ති රැජිනට අමා මහ...
06/10/2025

වසර 50 ට ආසන්න කාලයක් දළදාවත්ත පුරාණ මහා විහාරයේ ඇසුරේ හැදි වැඩුණු
බෙල්ලන්විල රාජ මහාවිහාරයෙ මැණිකේ හස්ති රැජිනට අමා මහා නිවන් සුව ලැබේවා !!!!

Bellanwila Rajamaha Viharaya

04/10/2025

ලග ලග දිනක කලඑලි දකින මලය රාජ කුමර කුමරියන්

දළදාවත්ත පුරාණ මහා විහාරයේ ශ්‍රී රේවත දහම් පාසල් වෙස් කණ්ඩායම

03/10/2025
21/09/2025

92 වන වාද්දුව තල්පිටිය ශ්‍රී දළදා පෙරහැර 2025

ජාතික මාධ්‍ය වාර්තාකරණය සියත Tv ප්‍රවෘත්ති

Sampath Kularathne
දළදාවත්ත පුරාණ මහා විහාරයේ මාධ්‍ය එකකය .

Address

Thalpitiya Daladawatta Purana Maha Viharaya
Wadduwa
12560

Website

Alerts

Be the first to know and let us send you an email when තල්පිටිය දළදා වත්ත පුරාණ මහා විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share