LINA Digital Media

LINA Digital Media Lina Digital Media is a creative digital agency.
✨ At Lina Digital Media, we don’t just promote luxury — we define it.

Lina Digital Media is a creative digital agency specializing in luxury brands, boutique hotels, and premium lifestyle properties. We elevate high-end hospitality brands through strategic social media management, content creation, digital storytelling, and influencer collaborations — all tailored to reflect the essence of elegance and sophistication. From five-star hotels to luxury villas, Lina Dig

ital Media captures the spirit of your brand with stunning visuals, engaging campaigns, and a powerful digital presence that attracts the world’s most discerning guests. At Lina Digital Media, we don’t just promote luxury — we define it.

Lina Digital Media Partner  Beyond the Screen (Package 01)04 - Fb Photo Creative Post 01 - creative Ai with Real Video C...
18/06/2026

Lina Digital Media Partner
Beyond the Screen (Package 01)

04 - Fb Photo Creative Post
01 - creative Ai with Real Video Content post
01 - Monthly Free Special Post

06 Total Posts Per Month

Amount: 10000 LKR

(03 Months Valid)

(This Package Best for Startups & growing businesses.)

++++++++++++++++++++++++++++++++++++

Lina Digital Media Partner
Beyond the Screen (Package 02)

04 - Fb Photo Creative Post
01 - creative Ai with Real Video Content post
01 - Monthly Free Special Post

(06 Total Posts Per Month) + Boost 3500 LKR

Amount: 15000 LKR

(Package Duration: Minimum 03-Month Agreement)

(This Package Best for Startups & new businesses.)

📞 +94 76 766 6614
📍 28, Debbedda Road, Thalpitiya North, Wadduwa, Sri Lanka

🔥 ඔබේ Brand එක Social Media තුළ ශක්තිමත්ව ගොඩනඟා ගන්න අදම අප හා සම්බන්ධ වන්න!

12/06/2026

🏡 අඹගමුවෙන් නිවසක් සමඟ පර්චස් 19.7ක ඉඩමක් – ලක්ෂ 65 යි! 🌿✨
අඹගමුව - උඩුබුලත්ගමෙන් නිවසක් සමඟ ඉඩමක් විකිණීමට
නිස්කලංක හා සොබාදහමෙන් වටවූ පරිසරයක ඔබේ සිහින නිවහන සඳහා කදිම අවස්ථාවක්!
📍 ස්ථානය: අඹගමුව, උඩුබුලත්ගම
💰 මිල: රු. ලක්ෂ 65 යි
📏 ඉඩම් ප්‍රමාණය: පර්චස් 19.7

✨ දේපළේ විශේෂතා
✅ නිදන කාමර 03 කින් සමන්විත නිවසක්
✅ පිරිසිදු සින්නක්කර ඔප්පු
✅ ප්‍රධාන මාර්ගයට පහසු ප්‍රවේශය
✅ නිස්කලංක හා අලංකාර පරිසරය
✅ පවුලේ නිවසක් සඳහා ඉතා සුදුසුයි

📍 ආසන්න ස්ථාන
🚗 ගිනිගත්හේන - මහනුවර ප්‍රධාන මාර්ගයට මීටර් 100 යි
🏫 අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයට මීටර් 800 යි

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
076 850 2673
071 804 2152

🏠 ඔබේ අනාගත නිවස සඳහා හොඳම ආයෝජනයක්!

04/06/2026

🏡 හෝකන්දරින් වෙල් යායකට මුහුණලා වටිනා ඉඩමක්!
✔️ පර්චස් 15
✔️ අධිවේගී මාර්ගයට විනාඩි 5යි
✔️ නල ජලය සහ විදුලිය
✔️ නිස්කලංක පරිසරය
✔️ අනාගතයට වටිනා ආයෝජනයක්
💰 පර්චසයක් රු. 925,000/- පමණයි
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
☎️ 078 637 4285
☎️ 071 265 1420

Land with House for Sale in Ambagamuwa (උඩුබුලත්ගම)ඔබේ සිහින නිවහන නිස්කලංක පරිසරයක ඉදිකරගන්න කදිම අවස්ථාවක්! (A great o...
03/06/2026

Land with House for Sale in Ambagamuwa (උඩුබුලත්ගම)

ඔබේ සිහින නිවහන නිස්කලංක පරිසරයක ඉදිකරගන්න කදිම අවස්ථාවක්! (A great opportunity to build your dream home in a peaceful environment)

Location: Ambagamuwa, Udabulathgama (අඹගමුව, උඩුබුලත්ගම)
Price: 65 Lakhs (ලක්ෂ 65 යි)
Land Extent: 19.7 Perches (පර්චස් 19.7)

Property Highlights:

With 03 Bed Rooms House: නිදන කාමර 3ක් සහිත නිවසක් ද ඇතුළත් වේ.
Clear Deeds: පිරිසිදු සින්නක්කර ඔප්පු.
Access: Front access available.
Environment: Ideal for a home / Perfect for nature lovers (සෝබාදහමට ඇලුම් කරන ඔබට නිස්කලංක අලංකාර පරිසරයක්).

Distance & Proximity:
Just 100m to Ginigathhena - Kandy Main Road (නුවර ගිනිගත්හේන ප්‍රධාන පාරට මීටර් 100 යි).
Just 800m to Ambagamuwa Central College (අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයට මීටර් 800 යි).

වැඩි විස්තර සඳහා අදම අමතන්න (Call for more details):
076 850 2673
071 804 2152

17/05/2026

ඔබේ සිහින නිවසට සුන්දර වෙල් යායක අසිරිය! හෝකන්දර වටිනා ඉඩමක් ඉක්මණින් විකිණීමට... 🏡✨

අනාගතයට වටිනා ආයෝජනයක් හෝ නිදහස්, සාමකාමී පරිසරයක ඔබේ සිහින නිවස ඉදිකිරීමට කදිම අවස්ථාවක්! හෝකන්දර සහ කොට්ටාව වැනි ඉහළ ඉල්ලුමක් ඇති ප්‍රදේශයකින් පර්චස් 15ක නිදහස් බිම් කොටසක් දැන්ම ඔබේ කරගන්න.

💎 සුවිශේෂී වාසි:
🌾 නිදහස් වටපිටාව: සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි නිස්කලංක සාමකාමී පරිසරය.
🛣️ සුපිරි පිහිටීම: අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 5ක වැනි කෙටි දුරක්. නගරයට ඉතා පහසුවෙන් ළඟා විය හැක.
💧⚡ යටිතල පහසුකම්: නල ජලය සහ විදුලි පහසුකම් සහිතයි.
📈 ඉහළ ආයෝජන වටිනාකම: අනාගතයේදී ශීඝ්‍රයෙන් වටිනාකම ඉහළ යන ප්‍රදේශයකි.

💰 මිල: පර්චසයක් රුපියල් 925,000/- පමණයි!
(මෙවැනි ප්‍රදේශවලින් මේ මිලට ඉඩම් සොයාගැනීම අතිශය සීමිතයි)

📞 වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න:
078 637 4285

071 265 1420

ඔබේ සිහින නිවසට කියාපු ඉඩමක් - හබරකඩින්! නිස්කලංක පරිසරයක, සියලුම පහසුකම් සහිත පර්චස් 6ක වටිනා ඉඩමක් දැන් විකිණීමට තිබේ....
07/05/2026

ඔබේ සිහින නිවසට කියාපු ඉඩමක් - හබරකඩින්!

නිස්කලංක පරිසරයක, සියලුම පහසුකම් සහිත පර්චස් 6ක වටිනා ඉඩමක් දැන් විකිණීමට තිබේ. පවුලේ පදිංචියට හෝ ආයෝජනයකට මෙය කදිම අවස්ථාවක්!
📍 පිහිටීම: හබරකඩ, රනාල පාර (පැරකුම් මාවත)

💰 මිල: රුපියල් මිලියන 2.5 (ලක්ෂ 25) පමණි.
(පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක)

✅ විශේෂාංග:
Prime Location: හබරකඩ නගරයට 1km පමණයි.
Easy Access: රනාල බස් පාරට මීටර් 200ක දුරින් පිහිටා ඇත.
Infrastructure: නල ජලය සහ විදුලිය සහිතයි.
Environment: පදිංචියට ඉතා සුදුසු නිස්කලංක වටපිටාව.
Legality: පිරිසිදු ඔප්පු සහිත පෞද්ගලික ඉඩමකි.

මෙම ඉඩම ඉක්මනින් විකිණීමට ඇති බැවින් අදම අමතන්න!

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
+94 76 039 6896
071 3120312

සමාජ මාධ්‍ය වැඩ බලන්න විශ්වාසවන්ත තැනක් සොයනවාද?එන්න LINA Digital Media Partner වෙත! ✨වසර 10ක ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති අ...
22/04/2026

සමාජ මාධ්‍ය වැඩ බලන්න විශ්වාසවන්ත තැනක් සොයනවාද?

එන්න LINA Digital Media Partner වෙත! ✨

වසර 10ක ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති අප, ඔබේ ඕනෑම ව්‍යාපාරයක් සඳහා ආකර්ෂණීය මිලකට Social Media ප්‍රවර්ධන කටයුතු සිදු කරනු ලබයි.ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගන්නා අලුත්ම විදිහේ දැන්වීම් නිර්මාණ (Designs) සහ ඩිජිටල් විසඳුම් දැන් එකම වහලක් යටින්.

🌟 අපගේ සේවාවන්:

ආයතන / හෝටල් / ප්‍රදර්ශනාගාර

රක්ෂණ සමාගම් / පුද්ගලික පිටු

අධ්‍යාපන ආයතනික පිටු

ආරක්ෂිතව සහ වගකීමකින් යුතුව ඔබේ ව්‍යාපාරය ජයග්‍රහණය කරවීමට අප කැපවී සිටින්නෙමු.

📲 වැඩි විස්තර සඳහා WhatsApp කරන්න හෝ අමතන්න: 076 766 6614

11/03/2026

Client : Deen TVS Moratuwa

Address

28, Debbedda Road, Thalpitiya North
Nugegoda
12560

Alerts

Be the first to know and let us send you an email when LINA Digital Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share