Ayu creative

Ayu creative Enjoy every movement

04/04/2026
With Swarnavahini – I just got recognised as one of their top fans! 🎉
02/04/2026

With Swarnavahini – I just got recognised as one of their top fans! 🎉

02/04/2026

Colour matching




01/04/2026

Mouth







01/04/2026

3D art






Jeevani Hewasinha

30/03/2026

Phyramid






30/03/2026

Art






29/03/2026

Dog









28/03/2026

මාත් තරහයි...









28/03/2026

🙏🙏🙏 ඕන්න ඕකයි








27/03/2026

බබෙක් අතැතිව ඉන්න අම්මා කෙනෙක් දැක්කම ඔයාට මෙහෙම කොයන්න හිතෙන්වද?
# #
"අනේ මේ තොප්පිය ගලවන්න, බබාට රස්නේ ඇති."

​"ඇයි මේ විදිහට ඔතලා ඉන්නේ? මේවා අයින් කරන්න."

"කැරියර් එකේ දාගෙන ඉන්නේ ඇයි? වඩාගන්න."

​"මේස් දාලා රස්නේ ඇති, අත් මේසුත් දාලා පව් මේ දරුවා."

​"හෙයා බෑන්ඩ් එකට කන රිදෙනවා ඇති, ඕක ගලවන්න."

​"ඩයපර් එක පිරිලා ඇති, ඕක ගලවන්න."

​"චූටි කොණ්ඩේ බඳින්න එපා, රිදෙනවා ඇති."

​"ඇඳුම රස්නෙයි වගේ, පෑන්ට් එක විතරක් අන්දන්න."

​"කාර් සීට් එකේ තනියම දාලා... පව්, වඩාගන්නකෝ."

අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් කරන කැපවීම සහ සැලකිල්ල තවත් කෙනෙක් "පව්" කියන වචනයෙන් විවේචනය කරනකොට ඒ අම්මට දැනෙන පීඩනය ගැන ඔබ හිතුවද ?

ඔබේ පවුලේ හෝ හිතවතකුගේ ​පුංචි පැටියෙක් දකින්න ලැබුණු වෙලාවක, ඒ දරුවා ගැන අනුකම්පාවෙන් වගේ මවකගේ තීරණ ප්‍රශ්න කරන එක ඇත්තටම ආදරයක් නම් නෙවෙයි.

හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවාට හොඳම දේ ලබා දෙන්න ඕනෑම වෙලාවක සූදානම්. ඒ නිසා, මේ වගේ දේවල් කියන්න කලින් දෙපාරක් හිතන්න,

​මේ හැම වචනයකින්ම දැනෙන්නේ දරුවා කෙරෙහි තියෙන ආදරයකට වඩා, ඒ දරුවා වෙනුවෙන් දහසක් දේ කරන අම්මට එක පුංචි කාරණාවක් හේතුකරගෙන කරන අගෞරවයක් හෝ නිගාවක් විදිහටයි.

​මතක තබා ගන්න, තමන්ගේ දරුවාට රස්නෙද, සීතලද, වේදනාවක් දැනෙනවද කියන එක ගැන ලෝකයේ ඕනෑම කෙනෙකුට වඩා ඒ අම්මා සංවේදීයි.

දරුවා පව් කියලා ඇත්තටම හිතෙනවා නම්, කළ යුත්තේ අම්මාව අපහසුතාවයට පත් කිරීම නොව ඇයට මානසික සහයෝගයක් ලබා දීමයි.

මවකගේ ආදරය විවේචනයට ලක් නොකරන්න.

Address

694/2/2, Galle Road, Molligoda
Wadduwa
12560

Website

Alerts

Be the first to know and let us send you an email when Ayu creative posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share