Sri Andrisgero Media Unit

Sri Andrisgero Media Unit ශ්‍රී අන්ද්‍රිස්ග්‍රේරු ධර්ම විද්‍යාලීය මාධ්‍ය ඒකකය

08/08/2026

🙏ඓතිහාසික විවේකාරාම මහා විහාරස්ථානයේ සුන්දරත්වය... 🙏
බෞද්ධ උරුමයේ අභිමානය නෙතින් දැක සිත පහදවා ගන්න.

2026/07/05 දින එනම් අද දින වාද්දුව ඓතිහාසික ශ්‍රී විවේකාරාම මහා විහරස්ථානයේ පවත්වන ලේ දන්දීමේ මහා පිංකම.
05/07/2026

2026/07/05 දින එනම් අද දින වාද්දුව ඓතිහාසික ශ්‍රී විවේකාරාම මහා විහරස්ථානයේ පවත්වන ලේ දන්දීමේ මහා පිංකම.

✨🔥✨
09/05/2026

✨🔥✨

07/05/2026

STAY TUNED ✨
2026.05.10

🌱 ශ්‍රී අන්ද්‍රිස් ග්‍රේරු ධර්ම විද්‍යාලයේ 2026 වර්ෂය සඳහා තේරී පත් වූ ශිෂ්‍යනායක සංසදයේ පරිවාස කාලය තුළ ක්‍රියාත්මක කළ ...
13/02/2026

🌱 ශ්‍රී අන්ද්‍රිස් ග්‍රේරු ධර්ම විද්‍යාලයේ 2026 වර්ෂය සඳහා තේරී පත් වූ ශිෂ්‍යනායක සංසදයේ පරිවාස කාලය තුළ ක්‍රියාත්මක කළ පැළ රෝපණ ව්‍යාපෘතිය 🌿

අනාගත පරපුරට හරිත පරිසරයක් උරුම කරදීමේ අරමුණින්, ශිෂ්‍යනායක සංසදය විසින් මෙම පැළ සිටවීමේ ව්‍යාපෘතිය සාර්ථකව සිදු කරන ලදී.
පරිසරය රැකගැනීම අපගේ වගකීම බව තහවුරු කරමින්, සේවය සහ නායකත්වය එකට එක් කළ අවස්ථාවකි. 🌳

ශ්‍රී අන්ද්‍රිස්ග්‍රේරු ධර්ම විද්‍යාලීයදරු/දැරියන්ගේ ජයග්‍රහණ සම්මානිත කරන්නත්,                    දහම් පාසලට නායකත්වය ල...
24/01/2026

ශ්‍රී අන්ද්‍රිස්ග්‍රේරු ධර්ම විද්‍යාලීය
දරු/දැරියන්ගේ ජයග්‍රහණ සම්මානිත කරන්නත්,
දහම් පාසලට නායකත්වය ලබාදෙන
නව ශිෂ්‍ය නායක/නායිකාවන්
පිළිගැනීම සදහා පැවැත්වෙන,
වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සහ ශිෂ්‍ය නායක නිල ලාංඡන
පළඳවිමේ උත්සවය
2026
දිනය _ 2026.02.08
වේලාව _ ප.ව. 1.00
ස්ථානය _ දහම් පාසල් ශාලාවේ දී



17/01/2026

Coming Soon...🌟

සද්ධර්මයෙන් ශිෂ්‍ය පරපුර දිලෙනු කරනශ්‍රී අන්ද්‍රිස්ග්‍රේරු ධර්ම විද්‍යාලයේඋප ප්‍රධානාචාර්ය, ශාස්ත්‍රපතිපූජ්‍ය මුතුකෙළියා...
17/01/2026

සද්ධර්මයෙන් ශිෂ්‍ය පරපුර දිලෙනු කරන
ශ්‍රී අන්ද්‍රිස්ග්‍රේරු ධර්ම විද්‍යාලයේ
උප ප්‍රධානාචාර්ය, ශාස්ත්‍රපති
පූජ්‍ය මුතුකෙළියාවේ විමල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට
දීර්ඝායුෂ, සුවය සහ
සද්ධර්ම සේවයේ සාර්ථකත්වය ලැබේවා
සුභ ජන්ම දිනයක් වේවා! 🌼✨


Address

Gunathilaka Road
Wadduwa
12560

Alerts

Be the first to know and let us send you an email when Sri Andrisgero Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share