Media unit - WMV

Media unit - WMV Official page of Walallawita Maha Vidyalaya
Mathugama
MEDIA UNIT 📸🎥🎙️

10/08/2026
මෙවර ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින දරුවන්ට සෙත් පතා පැවති ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම හා සෙත් පිරිත් ...
07/08/2026

මෙවර ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින දරුවන්ට සෙත් පතා පැවති ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම හා සෙත් පිරිත් දේශනාව 2026.08.03 වන දින උදෑසන වලල්ලාවිට මහා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පූජ්‍ය නැකැත්තවිල සුනීත හිමිගේ මෙහෙයවීමෙන් පැවැත්විණ.

2026.08.06 දින වලල්ලාවිට මහා විද්‍යාලයේ 9 වසර දරුවන් සදහා කාණ්ඩ විෂයන් තෝරා ගැනීම සදහා පැවැත් වූ ලැදියා පරීක්ෂණය..මේ සදහ...
06/08/2026

2026.08.06 දින වලල්ලාවිට මහා විද්‍යාලයේ 9 වසර දරුවන් සදහා කාණ්ඩ විෂයන් තෝරා ගැනීම සදහා පැවැත් වූ ලැදියා පරීක්ෂණය..
මේ සදහා සම්පත් දායකත්වය සැපයූ ප්‍රනීත් සර් ,ශශිනි මිස්ට ,භාග්‍යා මිස්ට ස්තූතිය පුද කරන අතර මගුරුමස්විල සිසුන් 7ක් දනෙක් ද මේ සදහා සහභාගි විය..

2026.08.06 දින බප/මතු වලල්ලාවිට පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රජා සබදතා සංවර්ධන හා ප්‍රජා සේවා අමාත්‍යාංශය මගින් ශිෂ්‍ය...
06/08/2026

2026.08.06 දින බප/මතු වලල්ලාවිට පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රජා සබදතා සංවර්ධන හා ප්‍රජා සේවා අමාත්‍යාංශය මගින් ශිෂ්‍ය නියෝජිතයින් සහ ගුරුවරුන්ගේ මැදිහත් වීමෙන් වලල්ලාවිට හංදියේ සිට පාසල දක්වා පිරිසිදු කිරීම, වලල්ලාවිට ශ්‍රී සුවිසුද්ධාරාම විහාරය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පැවැත්වීම.

🎓 **Heartiest Congratulations!** 🎉The Walallavita Maha Vidyalaya family extends its warmest congratulations to our respe...
10/07/2026

🎓 **Heartiest Congratulations!** 🎉

The Walallavita Maha Vidyalaya family extends its warmest congratulations to our respected Principal on the successful completion of the **Master of Education (M.Ed.) Degree in School Management**.

This remarkable achievement reflects your dedication to lifelong learning, visionary leadership, and unwavering commitment to educational excellence. Your accomplishment is an inspiration to our students, teachers, and the entire school community.

We wish you continued success, good health, and many more achievements as you lead our school towards greater heights.

**Congratulations once again, Madam!** 🌸📚✨

අද දින (2026/07/02) පවත්වන්නට යෙදුණු පොසොන් ශීල සමාදාන වැඩසටහන ....ශීලය – යහපත් ජීවිතයක පදනමයි.🙏අප විද්‍යාලයේ සිසු දරු ද...
03/07/2026

අද දින (2026/07/02) පවත්වන්නට යෙදුණු පොසොන් ශීල සමාදාන වැඩසටහන ....

ශීලය – යහපත් ජීවිතයක පදනමයි.🙏

අප විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය, යහපත් ගුණාංග වර්ධනය සහ විනයගරුක පෞරුෂයක් ගොඩනැඟීම අරමුණු කරගනිමින් ශීල සමාදාන වැඩසටහන සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහන තුළින් සිසුන්ට සදාචාරාත්මක වටිනාකම්, අන්‍යෝන්‍ය ගෞරවය, සංයමය සහ යහපත් ජීවන රටාවක් පිළිබඳ වැදගත් අවබෝධයක් ලබා දෙන ලදී.

මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීමට දායක වූ සියලුම ස්වාමීන් වහන්සේලා, විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය, දෙමාපියන් සහ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

"ශීලයෙන් සැරසුණු සිතක් – යහපත් අනාගතයක ආරම්භයයි."🌼

#ශීලසමාදානය #ආධ්‍යාත්මිකසංවර්ධනය #පාසල්ජීවිතය

A Proud Moment for Our School! 🇱🇰With great pride, we extend our heartfelt congratulations to our student on being selec...
02/07/2026

A Proud Moment for Our School! 🇱🇰

With great pride, we extend our heartfelt congratulations to our student on being selected as a member of the
Zonal Student Parliament.

This remarkable achievement reflects your leadership qualities, dedication, and commitment to making a positive difference. May you continue to inspire others and achieve even greater success.

Congratulations and best wishes
for a bright future🌟

Address

WP/MT/Walallawita Maha Vidyalaya
Walallawita
12134

Website

Alerts

Be the first to know and let us send you an email when Media unit - WMV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share