25/08/2026
Love is better when you can laugh together. 😂❤️
The best relationships are not always serious.
Sometimes, love is teasing each other, laughing at silly things, and creating crazy little memories together. 😍
එකට හිනාවෙන්න පුළුවන් නම්, ඒ ආදරය තවත් ලස්සනයි. 😂❤️
හොඳම ආදර සම්බන්ධතා හැම වෙලාවෙම බරපතළ නැහැ.
එකිනෙකාව විහිළුවට ගන්න එක, පොඩි දේවල්වලට එකට හිනාවෙන එක, පිස්සු වගේ සුන්දර මතක හදාගන්න එකත් ආදරයේ ලස්සන කොටසක්. ❤️