Isuranga Srimal - Physics

Isuranga Srimal - Physics Turning gravity into clarity and formulas into fun

I’m your go-to guide for making physics make sense

ධාරා විද්‍යුතය Practical Session - Isuranga Srimal 📚🔌Theory විතරක් නෙවෙයි, Physics ප්‍රැක්ටිකල් හරියටම අල්ලගන්න කැමති හැ...
26/05/2026

ධාරා විද්‍යුතය Practical Session - Isuranga Srimal 📚🔌

Theory විතරක් නෙවෙයි, Physics ප්‍රැක්ටිකල් හරියටම අල්ලගන්න කැමති හැමෝටමයි මේ ආරාධනාව! 🎯
විභාගයට අනිවාර්යයෙන්ම වැදගත් වන මෙම ප්‍රායෝගික පරීක්ෂණ දෙක ඉතා පැහැදිලිව අද සජීවීව සාකච්ඡා කෙරේ:

✅ වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය සෙවීම.
✅ මීටර් සේතුව පිළිබඳ පූර්ණ පැහැදිලි කිරීම.

📅 දිනය: අද (2026 මැයි 26)
⏰ වේලාව: රාත්‍රී 7.00 ට

🎥 සජීවීව සම්බන්ධ වීමට පහත Link එක හරහා අපගේ YouTube චැනලය Subscribe කරන්න:
🔗 https://youtube.com/-j8f?si=zi8-IzFMcJPyriHP

මෙහෙයවීම:
Isuranga Srimal
(University of Moratuwa)

📚 2028 THEORY PHYSICS  ඉදිරියට යන්න හොඳම පදනම අදම ගොඩනගන්න ⚡️🔴 General Class  📖 යාන්ත්‍රික විද්‍යාව  📅 දිනය : Friday at ...
03/05/2026

📚 2028 THEORY PHYSICS
ඉදිරියට යන්න හොඳම පදනම අදම ගොඩනගන්න ⚡️

🔴 General Class
📖 යාන්ත්‍රික විද්‍යාව
📅 දිනය : Friday at 8.30 A.M. to 12.30 P.M,
📍 ස්ථානය : New leeds Walasmulla

🔴 Reversed Class
📖 ධාරා විද්‍යුතය
📅 දිනය : Thursday at 8.30 A.M. to 12.00 P.M.
📍 ස්ථානය : New Leeds Walasmulla

🔴 Reversed Class
📖 ධාරා විද්‍යුතය
📅 දිනය : Monday at 6.30 P.M. to 10.30 P.M
📍 ස්ථානය : Gurugedara Pallekanda

✅ පසුගිය කොටස් ආවරණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් සහිතයි.
✅ Theory + Paper Discussion + Short Tricks
✅ A/L Physics විශ්වාසයෙන්ම ඉගෙන ගන්න එකතු වෙන්න.

📲 WhatsApp Group එකට Join වෙන්න :
https://chat.whatsapp.com/GCTE7N3iT

🔥 ADVANCED LEVEL – Structured Discussion 🔥📚 2002 A/L Past Paper – ODOS 2🎓 Conducted by Isuranga Srimal B.Sc (Hons) Under...
05/03/2026

🔥 ADVANCED LEVEL – Structured Discussion 🔥
📚 2002 A/L Past Paper – ODOS 2
🎓 Conducted by Isuranga Srimal B.Sc (Hons) Undergraduate – University of Moratuwa

🎯 සිංහල විස්තරය:
2002 A/L පසුගිය ප්‍රශ්න පත්‍රයේ (ODOS 2) ප්‍රශ්න ව්‍යුහගත ආකාරයෙන් විශ්ලේෂණය කරමින් සම්පූර්ණ පැහැදිලි කිරීමක් මෙහිදී ලබා දේ.
නිවැරදි පිළිතුරු ලිවීමේ රටාව, ලකුණු ලබාගැනීමේ තාක්ෂණ, සහ විභාගයට සූදානම් වීමට අවශ්‍ය වැදගත් උපදෙස් සමඟින් ඉදිරිපත් කරන advanced level discussion එකක්.
A/L සිසුන්ට ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝවක්!

📌 Watch now and boost your A/L performance!
👍 Like | 🔁 Share | 🔔 Subscribe on YouTube

🔗 Watch the Video:
https://youtu.be/o6o6o6apuIM

📺 Visit My Channel:
www.youtube.com/-j8f

🔥 *ADVANCED LEVEL – Structured Discussion* 🔥📚 *2000 A/L Past Paper – ODOS 1*🎓 Conducted by  Isuranga Srimal B.Sc (Hons) ...
05/03/2026

🔥 *ADVANCED LEVEL – Structured Discussion* 🔥
📚 *2000 A/L Past Paper – ODOS 1*
🎓 Conducted by Isuranga Srimal B.Sc (Hons) Undergraduate – University of Moratuwa

2000 A/L පසුගිය ප්‍රශ්න පත්‍රයේ (ODOS 1) ප්‍රශ්න ව්‍යුහගත ආකාරයෙන් විශ්ලේෂණය කරමින් සම්පූර්ණ පැහැදිලි කිරීමක් මෙහිදී ලබා දේ.
නිවැරදි පිළිතුරු ලිවීමේ රටාව, ලකුණු ලබාගැනීමේ තාක්ෂණ, සහ විභාගයට සූදානම් වීමට අවශ්‍ය වැදගත් උපදෙස් සමඟින් ඉදිරිපත් කරන advanced level discussion එකක්.
A/L සිසුන්ට ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝවක්!

📌 Watch now and boost your A/L performance!
👍 Like | 🔁 Share | 🔔 Subscribe on YouTube

🔗 Watch the Video:
[https://youtu.be/TkQLs8avK9Y](https://youtu.be/TkQLs8avK9Y)

📺 Visit My Channel:
[www.youtube.com/-j8f](http://www.youtube.com/-j8f)

Address

Walasmulla

Website

Alerts

Be the first to know and let us send you an email when Isuranga Srimal - Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share