J.M.V

J.M.V School fees

තමරා දයානි නව විදුහල්පතිනිය පල්ලෙ ජූලම්පිටිය මහා විද්‍යාලයට සම්ප්‍රාප්ත වීම.2026 - 03 - 04 දින
04/03/2026

තමරා දයානි නව විදුහල්පතිනිය
පල්ලෙ ජූලම්පිටිය මහා විද්‍යාලයට
සම්ප්‍රාප්ත වීම.
2026 - 03 - 04 දින

වසර 15 ක් ජූලම්පිටිය මහා විද්‍යාලයෙහි නියමුවාණන් ලෙස සේවාවන් කොට ගල්වාඩිය විද්‍යාලයේ විදුහල්පති ලෙස නව පත්වීම් ලද සේවයට ...
04/03/2026

වසර 15 ක් ජූලම්පිටිය මහා විද්‍යාලයෙහි නියමුවාණන් ලෙස සේවාවන් කොට ගල්වාඩිය විද්‍යාලයේ විදුහල්පති ලෙස නව පත්වීම් ලද සේවයට යන සුමන ප්‍රදීප මුහන්දිරම් විදුහල්පතිතුමනි,
චිරං ජයතු වේවා!!
ආයු රක්ඛංතු ආවඩා!!

නිදහස් දිනය සැමරුම්2026.02.03 දින
11/02/2026

නිදහස් දිනය සැමරුම්
2026.02.03 දින

2026 වසරට නව සිසුන් ඇතුළත් කර ගැනීම.2026 - 01 - 21 දින.තෙරුවනේ  ආශිර්වාදය ප්‍රාර්ථනා කරම්න් සිදුකළ ආශිර්වාදාත්මක සෙත් පි...
22/01/2026

2026 වසරට නව සිසුන් ඇතුළත් කර ගැනීම.
2026 - 01 - 21 දින.
තෙරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරම්න් සිදුකළ ආශිර්වාදාත්මක සෙත් පිරිත් දේශනය සහ සිසුන් සාදරයෙන් පාසලට පිළිගැනීම.

30/12/2025

ස්ථාන මාරුවීම් ලද ඇය සැබවින් ම දක්ෂ ගායිකාවක්.සංගීත විශාරද උපාධිය හිමි උපාධි ධාරිණියක් ලෙස කටයුතු කරන ඇය අනාගයේ දක්ෂ සංගීත ගුරුවරියක් ලෙස දැයේ දූදරුවන්ගේ සෞන්දර්යාත්මක කුසලතාවයන් ඔප්නන්වන්නට ඇයට ශක්තිය දෛරිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

30/12/2025
30/12/2025

ඉසුඹුලත් සියලු දෙනා නර්තනයෙන් පිනවූ අපේ සිසු දියණියන්

මෙහෙවරක අභිමන් - පුද දුනෙමු බුහුමන්
30/12/2025

මෙහෙවරක අභිමන් - පුද දුනෙමු බුහුමන්

පාසල තුළ  දුවාදරුවන් සිප් කිරෙන් පණ පෙවූ විශ්‍රාමලත් ජයසිරි ගුරුතමා සහා රන්ජනී ගුරුතුමිය, ස්ථාන මාරුවීම් ලද සේනානියක ගුර...
30/12/2025

පාසල තුළ දුවාදරුවන් සිප් කිරෙන් පණ පෙවූ විශ්‍රාමලත් ජයසිරි ගුරුතමා සහා රන්ජනී ගුරුතුමිය, ස්ථාන මාරුවීම් ලද සේනානියක ගුරුතුමිය,රසිකා ගරුතුමිය,ප්‍රදීපා ගුරුතුමියත්, අධ්‍යාපන කටයුතු වලට අප්‍රමාන දායක වූ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයිරාන්ගනී මහත්මිය,සෙව්වන්දි මහත්සිය,ප්‍රියමාලි මහත්මිය,ප්‍රසාද් මහත්මා යන මහත්ම මහත්මීන් පාසල වෙනුවෙන් කළ සේවය අගයනුවස් සංවිධානය කළ උත්සව උළෙල.
2025-12-30

කියවීම් මාසය තුළ සංවිධානය කළ වැඩසටහන්වල සමාප්තිය. ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය.⭐ 2025 වසරේ බහුග්‍රන්ථ පරිශීලක.           ...
20/11/2025

කියවීම් මාසය තුළ සංවිධානය කළ වැඩසටහන්වල සමාප්තිය.
ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය.
⭐ 2025 වසරේ බහුග්‍රන්ථ පරිශීලක.
(6/7/8/9/10/11/12/13 ශ්‍රේණි මට්ටමින් )
⭐ කථික තරගයේ හොඳම කථිතයා
( 6/7/8/9/10/12 ශ්‍රේණි මට්ටමින් )
⭐ සියලු කථිකයන්ගෙන් හොඳම කථිකයන්
තිදෙනා.
⭐ කැපීපෙනෙන දක්ෂතා සහිත කථිකයා.
⭐ ශ්‍රේණි මට්ටමින් නිවැරදිව ප්‍රහේලිකා පත්‍ර
පිරවූ සිසුවා.
⭐ ආචාර්ය මණ්ඩලයේ නිවැරදි ව ප්‍රහේලිකා
පිරවූ ගුරුභවතාට හිමි ත්‍යාගය.

පුස්තකාල සතිය නිමිත්තෙන් ගුරු සිසු සැම වෙනුවෙන් සංවිධානය කළ ප්‍රහේලිකා පිරවීමේ තරගය.
20/11/2025

පුස්තකාල සතිය නිමිත්තෙන් ගුරු සිසු සැම වෙනුවෙන් සංවිධානය කළ ප්‍රහේලිකා පිරවීමේ තරගය.

බෞද්ධ සංගමය මගින් සංවිධානය                කරන ලද ප්‍රශ්නවිචාරාත්මක                            වැඩ සටහන
19/11/2025

බෞද්ධ සංගමය මගින් සංවිධානය
කරන ලද ප්‍රශ්නවිචාරාත්මක
වැඩ සටහන

Address

Julampitiya
Walasmulla
82252

Alerts

Be the first to know and let us send you an email when J.M.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share