dula son

dula son create content and connect with fans

Sudu putha mage
09/03/2026

Sudu putha mage

25/01/2026

ඔන්න ළමයි ඊළග තේරවිල්ල

කටු වානෙන් කෙටුවා වැනි කොලේ සැටී
රතු නූලෙන් ගෙතුවා වැනි මලේ සැටී
දෙමස් පිරෙන විට කුකුළෙක් විතර ඇතී
හාර මසට ඒ කුකුළා කැපුම් කතී

18/01/2026

ආරාලයි ගල් අරණේ ලගින්නේ
මෝරාලයි දරුවන් බඩ බඳින්නේ
පීරාලයි ඇගෙ වරලස බඳින්නේ
තෝරාලයි මෙතුන් පදේ කියනේ

කට්ටිය තෝරමු බලන්න එහෙනම්

16/01/2026
 #
12/01/2026

#

කොහොමද යාළුවෝ දෙන්න
12/01/2026

කොහොමද යාළුවෝ දෙන්න

මගේ රෙක්ස් බබා
04/01/2026

මගේ රෙක්ස් බබා

04/01/2026

WELCOME 🤗

Address

Galapitamada
Warakapola

Website

Alerts

Be the first to know and let us send you an email when dula son posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share