kaviranga dilruk

kaviranga dilruk 0762246497

අමු සොහොනක් වු පාලූ හදවතක   රෝස පැල සිටුවීමට ඇබැර්තු  🙃
17/12/2023

අමු සොහොනක් වු පාලූ හදවතක
රෝස පැල සිටුවීමට ඇබැර්තු 🙃

ඔනම ව්‍යාපාරයකට පොදුය................හොදින් මතක් කර බලන්න ඔබ යම් කිසි ව්‍යාපාරයක් ආරම්භ කල මුල් කාලයෙ ඔබෙ කැපවීම සහ උනන්...
29/10/2022

ඔනම ව්‍යාපාරයකට පොදුය................

හොදින් මතක් කර බලන්න ඔබ යම් කිසි ව්‍යාපාරයක් ආරම්භ කල මුල් කාලයෙ ඔබෙ කැපවීම සහ උනන්දුව කොතරම්ද....

නමුත් වයාපාර මුල් අවදියෙදි පමනක් දවක්වන උනන්දුව සහ කැපවීම ඔබ ඒ වෙනුවෙන් කරනා ලද කාර්‍යන් ප්‍රමානය ඔබ අකංඩව පවාවෙගෙද ගියෙදැයි හොදින් විපරම් කරන්න ..........

ඔබ සැබැ ව්‍යාපාරිකයකුනම් ඔබට වයාපාරය තරම් ප්‍රමුඛතාවය දිය යුතු වෙනත් යමක් ඇති යැයි මම නොසිතමි ......
මංද යත් ඔබ අද සිටිනා තත්වයෙන් ඔබව ඔසවා තැබිය හැක්කෙ වයාපාරයකින් පමනක්ම වන බැවිනි.......
"ඇයි රැකියාවක් .....".......... ඔවු රැකියාවකින් ඔඅබට මුදල් ඉපයිය හැකියි නමුත් එය නොමැරි ජීවත් වීම උදෙසා පමනක් වලගු වෙ ......

ව්‍යාපාර ආරම්භක මුල් අවදියෙ ඉතාමත් කටුක වුවද ඔබගෙ ......
උත්සාහය
කැපවීම
උනන්දුව
ධනාත්මක ආකල්ප........ වල උපකාර නිසා එය දරාගෙන සිටිය හැක

එලෙස ඔබ දැඩි පීඩනයන් ඉවසාගෙන මහන්සි වී ගොඩ නැගු ව්‍යාපාරය ලාබ ලැබිම ආරම්භ කර මාස කිහිපයක් ගත වෙත්ම ඔබ මුලින් දැක්වු ක්‍ර්‍යශක්තිය බාලකිරිමත් සමග ඔබගෙ ව්‍යාපාරය කඩාවැටිම ආරම්බ වන අතර ඔබට එය පිලිබදව අවබොදයක් නොමැති කාල සමයක මෙය සිදුවෙ ...... එබැවින් ඔබට නොදැනීම ගරාවැටිම ආරම්බ වෙ.....

කාලයකදි ඔබට එය වැටහෙනු ඇත නමුත් ඒ වනවිට ඔබෙ වයාපාර නැවත ගොඩ නැගිමට බැරි තරමට ගරාවැටි ඇති බව ඔබට පෙනෙනු ඇති......
හේතුව..... කිර්තිනාමය බිදවැටි තිබිම
මානව සම්පතෙහි ආකල්ප බිදවැටි තිබිම වැනි හේතු

ලංකාවෙ බහුතරයක් ව්‍යාපාර කෙටිකාලයක් තුල බිදවැටිමට හේතුව මෙය යැයි මා සිතමි.......

එවිට ඔබ කරනුයෙ ඔබ ආසාවෙන් ආරමබ කල ව්‍යාපාරය පාලු සොහොනක් බවට පත් කිරිමය...... ........................ ........................ ............................. ............................

ඉතින් මාගෙ ව්‍යාපාරික මිතුරනි............
"සොයා බැලිම නතර වු විට..
ගරාවැටිම ආරම්බ වනු ඇත

27/10/2022

Welcome my page

Address

Kakunahena, Porupitiya
Waralla
81470

Telephone

+94714630159

Website

Alerts

Be the first to know and let us send you an email when kaviranga dilruk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to kaviranga dilruk:

Share