Step with LaSh

  • Home
  • Step with LaSh

Step with LaSh Sri Lankan Couple Vlog❤️
▪️Travel
▪️Food
▪️Real Life

12/06/2026

Kubalwela mahameuna asapuwa🙏🏻🤍

゚viralシ

අපි මේ ජීවිතේ බෙදා ගන්න පටන් අරගෙන අවුරුදකුත් ගෙවිලා ගිහින් ... ලස්සන දවස් හරි සතුටින් විදගත්තා වගේම ...මේ ජීවිතේට ආව දු...
06/06/2026

අපි මේ ජීවිතේ බෙදා ගන්න පටන් අරගෙන අවුරුදකුත් ගෙවිලා ගිහින් ...
ලස්සන දවස් හරි සතුටින් විදගත්තා වගේම ...
මේ ජීවිතේට ආව දුක්බරම දවස් පවා අපි කොහොම හරි දරාගත්තා ...
මට ඔයා හිටියා ... ඔයාට මම හිටියා ...
ගල් මුල් මල් මැදින් ..
අද ආයිමත් අපි ආපු මග දිහා හැරිලා බලනකොට ...
මේ ජීවිතේ පටන් ගත් දවසේ කතා වුණු විදියටම අපි ජීවත් වෙලා නේද කියලා මට දැනෙනවා...
අපිට අපි හයියක් වෙලා තව යන්න මේ ගමන ගොඩක් දුරයි ...
ඉතින් ...
ඇවිද යමු දවසක මේ ගමන අවසාන වෙන තුරුම
තවත් ලස්සන මතක පුරෝගෙන
එන හැම වේදනාවක්ම දරාගෙන .... ♥️🌍✨

゚viralシ

01/06/2026

ජීවිතේ පලවෙනි පාරට කොළඹ වෙසක් බලන කෙල්ලෙගෙ හැගීම් මොනවගේ වෙන්න පුලුවන්ද??

චූටි කාලෙ ඉදන් අම්මා අප්පච්චි එක්ක ගමේ වෙසක් බැලුවට අපි හැමදාම කොළඹ වෙසක් බැලුවෙ TV එකෙන්...

හැමදාම කොළඹ වෙසක් බලන්න යන කොළඹ හැදුන ළමයෙක්ට වඩා ගමේ ඉදන් කොළඹ වෙසක් බලන්න යන පුංචි කෙල්ලෙක්ගෙ හැගීම් හරි වෙනස්. අද මගේ ඇග ඇතුලෙ ඉන්න ඒ පුංචි ගෑණු ළමයා ගොඩක් සතුටින්!

අද එයාවත් තුරුලු කරන් මං මුලු කොළඹම වෙසක් බැලුවා, ආසයි කියන හැම දන්සලකටම එයා මාව එක්කන් ගියා, කොළඹ පුරාම

ඉතිං ඔයා ලග ඉන්න කල් මේ ගෑණු ළමයා හැමදාම සතුටින්!

゚viralシ

31/05/2026

අපි දෙන්නා එකට සමරපු පළවෙනි වෙසක් උත්සවය☸️🙏🏻

රණ්ඩු වෙවී හැදුව වෙසක් කූඩු දෙක...

ඔයාලගෙ කූඩු වල පින්තූරත් දාගෙන යන්න කාගෙ එකද ලස්සන බලන්න

Song🎤-: Nethmini Herath / CHIRA BOY

゚viralシ

✨🥺කොළපාට පිරුණු හවස්වරු
24/05/2026

✨🥺කොළපාට පිරුණු හවස්වරු

22/05/2026

ඔහු මිලියනපතියෙක් නෙවෙයි.ඒත් ඔහු හැමවෙලාවෙම මට හොදම දේ දෙනවා ❤️

゚viralシ

20/05/2026

Aurudu 2026✨

゚viralシ

අවුරුදු පහු වෙලා මාසෙකුත් උනා, අපිට තවම අවුරුදු 🙊✨   ゚viralシ
16/05/2026

අවුරුදු පහු වෙලා මාසෙකුත් උනා, අපිට තවම අවුරුදු 🙊✨

゚viralシ

09/05/2026

Ending it with you❤️

゚viralシ

06/05/2026

ආතල් එකට Love නොකර, Love එක ආතල් එකේ කරන කොල්ලෙක් බැන්දාම😂❤️💃🏻

゚viralシ

Address


Telephone

+94763786984

Website

Alerts

Be the first to know and let us send you an email when Step with LaSh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share