Shan Luzifer

Shan Luzifer යහපත බෙදන දක්ෂයෙකු වෙන්න !

28/12/2024





Video Credit By Pradeep Rangana

22/12/2024

සුභ උදෑසනක් වේවා 🙏

13/11/2024

බක්කුල මහා සෑ පුණ්‍යභූමිය වෙත පැමිණෙන සැදැහැවතුන් හට සෑ බිමට ඇතුළු වන විටම දර්ශනය වන පරිදි අඩි 20 කට ආසන්න උසකින් යුතුව නිර්මාණය වෙන, ලුම්බිණි සල් වනයෙහි බෝසත් උපත සිහිගැන්වෙන, පියුමක් මත සිට " අග්ගෝ හමස්මි ලෝකස්ස...." යනුවෙන් සිංහනාද කල බෝසත් උපත අර්ථවත් වන ප්‍රථිමා වහන්සේ නිර්මාණය සදහා සැදැහැවත් ඔබටද දායක විය හැකිය.

විස්තර සඳහා අමතන්න.
034 22 67 488 / 034 22 62 782 / 077 10 036 38

ඒ සදහා පුන්‍ය දායකත්වයට කැමති පින්වතුන් :
ලංකා බැංකුවේ - අගනුවර ශාඛාව
සීල සුව අරණ
80074124
ගිණුම් අංකයට මුදල් බැර කල හැකිය.

13/11/2024
13/11/2024
13/11/2024

Walpola Gothama Thero 🙏

13/11/2024

තලල්ලේ චන්දකිත්ති හිමියන් විසින් මාසිකව පවත්වන ධර්ම දේශනාව
ඉල් මස 15 වන දින පොහෝදා උදෑසන 11.15 ට
ප්‍රඥා ටීවී නාලිකාව ඔස්සේ ධර්මය ශ්‍රවණය සඳහා ඔබ සැමට ආරාධනා..!

13/11/2024

අප්‍රමාදීව නිවනට සිත් එලැබි ප්‍රඥ්ඥාවන්තයින්ට ධර්මපර්‍යයායක් 🙏

Address

Wattala
11850

Telephone

+94728390650

Website

Alerts

Be the first to know and let us send you an email when Shan Luzifer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shan Luzifer:

Share