ARachchi.

ARachchi. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ARachchi., Digital creator, Wattala.
(6)

★𝗔𝗥 𝗮𝗰𝗵𝗰𝗵𝗶 დ
★𝗩𝗜𝗣 𝗔𝗰𝗰𝗼𝘂𝗻𝘁 ♥
★𝗠𝗼𝗻𝗲𝘆 𝗧𝗮𝗹𝗸𝘀 🥳
★𝗣𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆 𝗟𝗼𝘃𝗲𝗿 ≧◉◡◉≦
★𝗠𝘂𝘀𝗶𝗰 𝗟𝗼𝘃𝗲𝗿🎶 🎸
★𝗠𝗮𝗱𝘂𝗸𝗮 𝗡𝗶𝗿𝗮𝗻𝗷𝗮𝗻 😁🇱🇰
★𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 ❧ 𝗗𝗮𝘆 30 𝗗𝗘𝗖 ➳♥

↠↠↠↠↠↠↠↠↠↠↠↠↠↠
💞❧💞❧💞❧💞❧💞❧💞❧💞

ඒක තමයි ඇත්ත.... 😥
15/09/2025

ඒක තමයි ඇත්ත.... 😥

අතලොස්සක් දෙමව්පියො හැර 🤕හුගක් දෙමව්පියො දරුවො වෙනුවෙන්පට්ට කට්ට්ක් කනව  දරුවන්ට හොද ජීවිතයක් ලබාදෙන්න ❤️ කිසිම බලාපොරොත...
12/09/2025

අතලොස්සක් දෙමව්පියො හැර 🤕
හුගක් දෙමව්පියො දරුවො වෙනුවෙන්
පට්ට කට්ට්ක් කනව දරුවන්ට හොද ජීවිතයක් ලබාදෙන්න ❤️ කිසිම බලාපොරොත්තුවක් නැතිව 😊


ARachchi. 𝗧𝗛𝗔𝗥𝗨 Blooms Elegance

පට්ටම සතුටු හිතෙන News එකක් දැක්ක ❤️😊ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ප්‍රගතිය ගැන ලෝක බැංකුව හෙළි කළ ක...
12/09/2025

පට්ටම සතුටු හිතෙන News එකක් දැක්ක ❤️😊

ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ප්‍රගතිය ගැන ලෝක බැංකුව හෙළි කළ කරුණු🌐

ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇතැයි ලෝක බැංකුව පවසයි. එහි ඉතිහාසයේ විශාලතම මූල්‍ය ගැලපුම් වලින් එකක් වන අතර එය වසර තුනක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8 කට ආසන්න ප්‍රමාණයකට සමාන වේ.:$:$:$🥉🇱🇰

Article Information
Author,බීබීසී සිංහල

Sachinthaka Gunawardena fans

Silence is the respectful response to baseless accusations. 🤐
25/08/2025

Silence is the respectful response
to baseless accusations. 🤐

උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ 🙏
10/08/2025

උපන් දා සිට කරපු පව් නැත
වරක් වැන්දොත් කැලණියේ 🙏

ආසම පලතුරක් 😋 නමිනං ❤️
08/07/2025

ආසම පලතුරක් 😋 නමිනං ❤️

සරලවම 🤔
02/07/2025

සරලවම 🤔

දවසේ පැනය 😊දම් පාට හාර්ට් එකක් දමා ඇති කෙල්ල කාගේ කවුද?🎯🎯🎯උපුටාගත් post එකකි 🙏Page එකටත් like පාරක් දාගෙන යමල්ල ❤️😊
25/06/2025

දවසේ පැනය 😊

දම් පාට හාර්ට් එකක් දමා ඇති කෙල්ල කාගේ කවුද?
🎯🎯🎯
උපුටාගත් post එකකි 🙏

Page එකටත් like පාරක් දාගෙන යමල්ල ❤️😊

21/06/2025

කෝ බලමු මේ මොනාද කියල දන්න අය 🤓🥳
මේ වගෙන් දවසක් හරි සෙල්ලම් කරල නැත්නම් වැඩක් නෑ 🤭

16/06/2025

මේ වගේ කෑමක් නම් ජීවිතේට කාල නැතුව ඇති 🤭
හැබැයි රස පාටයි 😊

Food lover Food junction

Congratulations ❤️  ඒක ලංකාවේ පලවෙනිම 💎 Play Button එක 💪❤️     Wild Cookbook
13/06/2025

Congratulations ❤️
ඒක ලංකාවේ පලවෙනිම 💎 Play Button එක 💪❤️


Wild Cookbook

පර්තික් ජෝශි වසර හයක් තිස්සේ ජීවත් වෙන්නේ ලන්ඩන්වල. ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා ජීවත් වෙන්නේ ඉන්දියාවේ.පර්තික් වසර ගාණක...
12/06/2025

පර්තික් ජෝශි වසර හයක් තිස්සේ ජීවත් වෙන්නේ ලන්ඩන්වල.
ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා ජීවත් වෙන්නේ ඉන්දියාවේ.
පර්තික් වසර ගාණක් තිස්සේ මහන්සි වෙනවා තමන්ගේ බිරිඳවයි, දරුවන් තිදෙනාවයි ලන්ඩන්වලට එක්කන් යන්න.

වසර ගණනවක මහන්සියකින් පස්සේ පර්තික්ගේ පවුලට ඒ සතුටුදායක අවස්ථාව උදා වෙනවා.

දවස් දෙකකට කලින් පර්තික්ගේ බිරිඳ වන කෝමි ව්‍යාස් ඇයගේ වෛද්‍ය වෘත්තියෙන් සමුගන්නවා. මුළු පවුලම ලන්ඩන් යන්න ලෑස්ති වෙනවා.

අද උදේ පස් දෙනාම තමන් අවුරුදු ගාණක් බලාපොරොත්තුවෙන් හිටපු ගමනට ලෑස්ති වෙනවා.

ඔවුන් ලන්ඩන් යන්න නැග්ගේ Air India AI-171 ෆ්ලයිට් එකට.

මේ ඔවුන් ප්ලේන් එකට නැග්ග ගමන්ම ගත්තු සෙල්ෆිය.
එය ඔවුන් ගත්තු අවසන් සෙල්ෆිය වුණා.

අපේ හැමදේම තත්පරයකින් නැති වෙන්න පුළුවන්.
හැමෝම පුළුවන් තරම් සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරන්න.
තරහා වෙලා ඉන්න තරම්වත් ලොකු කාලයක් අපි ජීවත් වෙන්නේ නෑ මිත්‍රයා...

💔💔💔

- විකුම් හර්ෂණ -

උපුටා ගැනීමකි 💝🙏

Address

Wattala

Alerts

Be the first to know and let us send you an email when ARachchi. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ARachchi.:

Share