26/05/2026
මූණවත් නොපෙනෙන රජෙක්…
හැබැයි සතුරන් පවා ගරු කළ රජෙක් 👑⚔️
Kingdom of Heaven movie එකේ L***r King Baldwin IV character එක අදටත් internet එක dominate කරන හේතුව මේකයි.
Screen time ටිකයි… හැබැයි aura එක whole movie එකම control කරනවා. 🔥
මේ review එක බලලා ඉවර වෙද්දි movie එක බලන්නම හිතෙයි… 😮💨
***rKing