Mr.Charuth

Mr.Charuth Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mr.Charuth, News & Media Website, Sagara Play Ground, .

සීමිත ප්‍රවේශපත්‍ ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් ඇත. අමු අමුවෙන් කඩවතට Live In Concert!KC Event Management සාඩම්බර ඉදිරිපත් කිරී...
30/10/2023

සීමිත ප්‍රවේශපත්‍ ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් ඇත.
අමු අමුවෙන් කඩවතට Live In Concert!
KC Event Management සාඩම්බර ඉදිරිපත් කිරීමක්;
කඩවත අමු වීමට නියමිතයි!!!
2023.11.18
0777358377

TICKETS - 👇 https://tinyurl.com/34nywze2

📍Tickets.lk_ pay online https://tinyurl.com/34nywze2

📍Imalka Reception hall _ කඩවත

📍Rasani Restaurant _ කඩවත

📍highland outlet _ ග ෙන් මු ල් ල

More Details - 📞📞☎ 0777358377

වසරේ ප්‍රාසාංගික අත්දැකීම...HOLY FESTIVAL නොවැ.10 - හවස 3.00 සිට වත්තල ඇලකන්ද සාගර  ක්‍රීඩාංගණයේදී...සංගීත රසයෙන් ඔබව ක...
26/10/2023

වසරේ ප්‍රාසාංගික අත්දැකීම...

HOLY FESTIVAL

නොවැ.10 - හවස 3.00 සිට

වත්තල ඇලකන්ද සාගර ක්‍රීඩාංගණයේදී...

සංගීත රසයෙන් ඔබව කුල්මත් කරන...සනිධප සමඟින්...

▫නිලාන් හෙට්ටිආරච්චි
▫සෙව්වන්දි රනතුංග
▫සඳුන් පෙරේරා ඇතුලු යුගයක් නලවන...

සංගීත තරු පිරිවරා...

නිවේදනය චම්පික / ප්‍රසාද්

එහෙනම් මතකයි නේ...!
විනෝද සාගරයෙන් පා⁣ටවෙන්න ට,රස රැසක ආහාර පාන අත්දැකීමක් සමඟ නටන්න...

නොවැ.10 - රාත්‍රී 8.00 ට

වත්තල ඇලකන්ද සාගර ක්‍රීඩාංගණයට ඔබත් එන්න...

HOLY FESTIVAL

Media Sponcer ෂා Fm
0777358377

⭕ඉක්මනින්ම ඔබේ ප්‍රවේශපත්‍රයත් වෙන්කරගන්න.⭕𝐊𝐂 𝐄𝐯𝐞𝐧𝐭 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 සාඩම්බර ඉදිරිපත් කිරීමක් අමු අමුවෙන් කඩවතට 𝐋𝐢𝐯𝐞 𝐈𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫...
21/10/2023

⭕ඉක්මනින්ම ඔබේ ප්‍රවේශපත්‍රයත් වෙන්කරගන්න.⭕
𝐊𝐂 𝐄𝐯𝐞𝐧𝐭 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 සාඩම්බර ඉදිරිපත් කිරීමක් අමු අමුවෙන් කඩවතට 𝐋𝐢𝐯𝐞 𝐈𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭!
පිහිතුඩින් ආදරය ලියපු
පිටකවරය අරන්
අමු රාත්‍රියක්
උඹලට අපි ගානේ...
📅 පැවැත්වෙන දිනය : 2023 නොවැම්බර් 18 සෙනසුරාදා
⏰ වෙලාව: සවස 7.00.
📍 ස්ථානය: රන්මුතුගල ඉමල්කා හොටෙල් පරිශ්‍රය, කඩවත
දැන්ම ඔබේ ප්‍රවේශපත්‍රයත් වෙන්කරගන්න.
WhatsApp - 077 735 8377

⭕ Tickets
Tickets.lk වෙබ් අඩවිය
Rasani Restaurant - Kadawtha
Highland Outlet - Ganemulla

19/10/2023

හදවතට දැනුණ මිනිස්සු අපිට අයිති නැහැ !! 🖤🕊

18/10/2023

හැම මලක්ම ලස්සනයි වටිනාකමක් ඇති මිනිසුන් ළඟ !! ❤️🕊️

13/10/2023

09/10/2023

09/10/2023

Tickets are released!!!! Hurry-up!!!
කඩවත අමු වීමට නියමිතයි!!!
𝐊𝐂 𝐄𝐯𝐞𝐧𝐭 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 සාඩම්බර ඉදිරිපත් කිරීමක් අමු අමුවෙන් කඩවතට 𝐋𝐢𝐯𝐞 𝐈𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭!
පිහිතුඩින් ආදරය ලියපු
පිටකවරය අරන්
යකඩ මනමාලි එක්ක
රාත්‍රියක්
උඹලට අපි ගානේ...
📅 පැවැත්වෙන දිනය : 2023 නොවැම්බර් 18 සෙනසුරාදා
⏰ වෙලාව: සවස 7.00.
📍 ස්ථානය: රන්මුතුගල ඉමල්කා හොටෙල් පරිශ්‍රය, කඩවත
ඔබේ ප්‍රවේශපත් වෙන්කරවා ගැනීමට සූදානමින් සිටින්න …. ☞
https://tickets.lk/

06/10/2023

සියනෑව හෙල්ලෙන  එලිමහන් ප්‍රසoග කලාව අලුත් කරන වසරේ_අතිදැවැන්තම ප්‍රාසාංගික_food festival_holy festival_අත්දැකීම… ⭕ SOUN...
03/10/2023

සියනෑව හෙල්ලෙන එලිමහන් ප්‍රසoග කලාව අලුත් කරන වසරේ_අතිදැවැන්තම ප්‍රාසාංගික_
food festival_
holy festival_අත්දැකීම…

⭕ SOUND WORLD සනිධප GANEMULLA ⭕

🎸🎸සංගිත ප්‍රසංගය...🎵
2023 ඔක්තෝම්බර් 06 රාත්‍රී 8.00 ට... 🎶
ගෙන්මුල්ල වාසනා ක්‍රිඩාංගනයට ඔබත් එන්න.

☑️ගායන තරු පිරිවරා..
🌀 අධි තාක්ෂණික Line Array System
සමග ඔබට පිදෙන අති දැවැන්තම
ප්‍රාසාංගික අත්දැකීම....😀😀

🎹🎶🎸🎵🥁🎶🎤🎵📯🎶
K C EVENT MANAGEMENT ඉදිරිපත් කිරීමක් ...

Address

Sagara Play Ground

Website

Alerts

Be the first to know and let us send you an email when Mr.Charuth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share