A S P a C E

A  S P a C E "A space for thought, feeling and peaceful mind"

29/06/2026

තාත්තා..❤️

28/06/2026

නැති දවසට මතක් කරලා දුක් වෙන්න කලින්.. ඉන්නක්ම් ආදරෙ කරන්න ❤️🍃

❤️‍🩹🥀🍂
27/06/2026

❤️‍🩹🥀🍂

ඇයි තාමත් ජීවත් වෙන්නෙ අනිත් අය හදපු රාමුව ඇතුළෙ?" 🖤 ඔයා ආස දේවල් රාමුවෙන් පිට නම්... ජීවිතේත් එක පාරක් රාමුවෙන් පිට ජීව...
26/06/2026

ඇයි තාමත් ජීවත් වෙන්නෙ අනිත් අය හදපු රාමුව ඇතුළෙ?" 🖤 ඔයා ආස දේවල් රාමුවෙන් පිට නම්... ජීවිතේත් එක පාරක් රාමුවෙන් පිට ජීවත් වෙලා බලන්න. 🤍"

26/06/2026

මගෙ අන්තිම විනඩි "7" ඔයා...☝️❤️💯

26/06/2026

නිහඩවන තැන කලකිරීම ප්‍රබලයි..😒

26/06/2026

කොච්චර ඉවසුවත් අපිට අහන්න වෙන්නෙ වැරදි විතරයි...❤️‍🩹

#

24/06/2026

අදටත් මගෙ ජීවිතෙ හොදම හමුවීම එයා ❤️

ඒත් 💔

24/06/2026

"අපේ ජීවිත අපි කොච්චර නම් දරාගෙන ඉන්න ඇතිද...❤ අතහැරෙන්න හිතුණු වාර ගණනට වඩා ඉවසපු වාර වැඩියි."
අපිටම අමතක වෙලා තියෙනවා අපිත් කවදාහරි රිදුණු මිනිස්සු කියලා."
"නිහඩ වෙලා හිටියට අපි හැමෝම ළඟම කතාවක් තියෙනවා... ඒ කතාවේ බර දන්නේ ඒ කෙනා විතරයි." 💔

24/06/2026

මං ආදරේ කරන කෙනාට උපරිමයෙන්ම ආදරේ කරනවා එයාට ඒ ආදරේ ඕනේ නැති දවසට,

මං එතන බලෙන් නතර වෙන්නෑ! ❤️‍🩹

Address

Wattala Mabola
Wattala
11300

Website

Alerts

Be the first to know and let us send you an email when A S P a C E posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share