Marvelous films

Marvelous films Marvelous Films
Where stories come alive on screen. Sri Lanka’s creative force in independent video production.

27/09/2025

゚viralシfypシ゚viralシ

25/09/2025
24/09/2025

゚viralシfypシ゚viralシ

ජා-ඇලින් මෝටර් රථ වලට ගොඩවෙන  සුප්‍රසිද්ද නිලි අවතාරය , ඔයත් දැකලා තියෙනවද ?watch now 🫣   ලිංකුව යට කොමෙන්ටුවෙ ඇති 👇
24/09/2025

ජා-ඇලින් මෝටර් රථ වලට ගොඩවෙන සුප්‍රසිද්ද නිලි අවතාරය , ඔයත් දැකලා තියෙනවද ?
watch now 🫣 ලිංකුව යට කොමෙන්ටුවෙ ඇති 👇

23/09/2025

ජා-ඇලින් මෝටර් රථ වලට ගොඩවෙන සුප්‍රසිද්ද නිලි අවතාරය ගැන දන්නවද? කමෙන්ට් වල ලින්ක් එක තියෙනවා 👇 බලන්න

23/09/2025

ඊට පස්සෙ මොකද වුණේ? ජා ඇල සිට වත්තලට එන සුරූපි අවතාරයේ කතාව! මෙ ෆිල්ම් එක අපේ ප්‍රේක්ෂකයෙක් අපිට එව්ව තොරතුරක් මත නිර්මානය කල චිත්‍රපටයක් විම විශේෂයි 🥰🥰🥰.
සෙට්වෙමු එහෙනම්
යුටියුබ් ලින්ක් එක කමෙන්ට් වල බලන්න 👇

අද රැ 8.00ට ජා ඇල සිට වත්තලට එන සුරූපි අවතාරය ගැන බලමු , මෙ ෆිල්ම් එක අපේ ප්‍රේක්ෂකයෙක් අපිට එව්ව තොරතුරක් මත නිර්මානය ක...
23/09/2025

අද රැ 8.00ට ජා ඇල සිට වත්තලට එන සුරූපි අවතාරය ගැන බලමු , මෙ ෆිල්ම් එක අපේ ප්‍රේක්ෂකයෙක් අපිට එව්ව තොරතුරක් මත නිර්මානය කල චිත්‍රපටයක් විම විශේෂයි 🥰🥰🥰.
සෙට්වෙමු එහෙනම්
යුටියුබ් ලින්ක් එක කමෙන්ට් වල බලන්න 👇

🎞️ Weapons තවත් චිත්‍රපටයක්.?මෙම වසරේ අතිසාර්ථක Horror චිත්‍රපටයක් වන Weapons චිත්‍රපටයෙ Aunt Gladys චරිතය ඇසුරෙන් චිත්‍...
23/09/2025

🎞️ Weapons තවත් චිත්‍රපටයක්.?

මෙම වසරේ අතිසාර්ථක Horror චිත්‍රපටයක් වන Weapons චිත්‍රපටයෙ Aunt Gladys චරිතය ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානමින් සිටින බව චිත්‍රපටයෙ අද්‍යක්ෂක Zach Cregger තහවුරු කරා.

මෙය Prequel එකක් විදියට තමයි නිර්මාණය වෙනව කියන්නෙ. Zach Cregger මේ වෙද්දි මේ ගැන WB ආ‍යතනය සමඟ සාකච්ඡා කරල තියෙනවා. WB ආයතනය ඒ කතාවට සහ අදහසට කැමතිවුනා කියල තමයි වාර්තා වෙන්නෙ.

බොහෝවිට මේ චිත්‍රපටය ඉදිරියේදී නිර්මාණය වේවි.

Quoted

 for being a top engager and making it on to my weekly engagement list! 🎉 Suranga Amith, Akila Madusanka, Isuru Priyanka...
23/09/2025

for being a top engager and making it on to my weekly engagement list! 🎉 Suranga Amith, Akila Madusanka, Isuru Priyankara, Thanushka Deshan Aththanayaka, Mangala Kumarasinha, Kanishka Ferdinandez, Shan Shan, Nimal Karunarathna, Achi Nawod, Hashan Madushanka

Address

Convent Road
Wattala
11300

Alerts

Be the first to know and let us send you an email when Marvelous films posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Marvelous films:

Share