Coregfx Studios

Coregfx Studios Advertising | Social Media Marketing | Branding

තමන්ගේම ලේ වගේ හිටපු පාතාල සාමජිකයින් අයින් කරන්න ඔහුට සිද්ධ වුණේ ඒ විදිහටයි. ඒක මරණය සහ නිදහස අතර තිබුණු එකම ගිවිසුම. ත...
26/08/2026

තමන්ගේම ලේ වගේ හිටපු පාතාල සාමජිකයින් අයින් කරන්න ඔහුට සිද්ධ වුණේ ඒ විදිහටයි. ඒක මරණය සහ නිදහස අතර තිබුණු එකම ගිවිසුම. තමන්ගේම උන්ට ලේවලින්ම පාවාදීමක් සූදානම් වෙද්දී, ඔහු ඒ අඳුරු මෙහෙයුමට ඇතුළු වුණා.

he just signed a contract with the dark side of the law. Police gave him a choice: eliminate his own squad to secure his absolute freedom, or face life behind bars.🩸⚔️

The Hunt | Underworld Sri Lanka | short story
https://youtu.be/IklpHM0GsaE

තමන්ගේම ලේ වගේ හිටපු පාතාල සාමජිකයින් අයින් කරන්න ඔහුට සිද්ධ වුණේ ඒ...

This high-impact promotional video was engineered to demonstrate the growth-driven strategy, creative innovation, and vi...
06/08/2026

This high-impact promotional video was engineered to demonstrate the growth-driven strategy, creative innovation, and visual power of Apex Digital modern digital marketing agency.

Designed for corporate presentation and digital performance campaigns, the project combines sleek motion design, kinetic typography, and fast-paced editing to establish brand authority and engage corporate clients.

This high-end real estate promotional campaign was produced to highlight the architectural beauty, spacious interiors, a...
06/08/2026

This high-end real estate promotional campaign was produced to highlight the architectural beauty, spacious interiors, and key selling points of a premium residential property for “Creative Habbitant” Company.

Designed to captivate home buyers and boost listing engagement, the project seamlessly combines smooth visual walkthroughs, elegant motion graphics, and atmospheric cinematic elements.

This commercial advertisement was developed to showcase the rich culinary heritage, vibrant colors, and authentic flavor...
06/08/2026

This commercial advertisement was developed to showcase the rich culinary heritage, vibrant colors, and authentic flavors of traditional rice and curry spread in Mannu Foods.

Created for digital marketing platforms and social campaigns, the video focuses on warm, tactile imagery, rhythmic editing, and sound design that highlights the artistry of freshly prepared, spice-infused dishes

This promotional campaign was crafted to deliver a high-energy, mouth-watering visual advertisement for Crunch Burgers t...
06/08/2026

This promotional campaign was crafted to deliver a high-energy, mouth-watering visual advertisement for Crunch Burgers to elevate social media engagement.
The project focuses on appetizing close-up visuals, seamless pacing, and punchy motion graphics to capture viewer attention instantly.

06/08/2026

දෙවි හාමුදුරුවෝ ආදරෙයි සොබාදහමට.....
පේවිලා ‍යාලට ගිහින් බලන්න......
අනිවාරෙන් දැනේවි උන්නාන්සෙව.....
නියග ගංවතුර ඇවිදින් දඩුවම් විදිවි අප සැම.....
ප්‍රාර්ථනා කරාවි රැකදෙන්න මිනිසුන්ව.....
උන්නාන්සෙත් යටයි සොබාදහමට.....
සොබාදහම ආදරෙයි දෙවි හමුදුරුවන්ට.... 🦚❤️❤️🌴

05/08/2026

ගෞතම බුදුන් පහල වීමට බොහෝ කලකට පෙර දෙවි හාමුදුරුවන් ස්කන්ධ දෙවියන්ය. වර්තමානයේ උන්නාන්සේ මහාගෝෂ හෙවත් මහසේන දෙවියන්ය. බුදු බණ ආසා සෝවාන් වූ උන්නාන්සේගේ වර්තමාන අරමුන මේ සංසාරයෙන් එතරවීමය.

සුනියම් යක්ශයාව සිටි උන්නාන්සේ අද මතු සසරෙන් එතරවීමට පතනා සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිය.

මිත්‍යාදුශ්ටිකයන් සේ ක්‍රියානොකොට උන්නාන්සේලාගේ පිහිට ආරක්ශාව සහිතව මනා අවබෝධයකින් යුතුව උන්නාන්සේලාට පිං අනුමෝදන් කරමින් යහපතක්ම ප්‍රාර්ථනා කරමින්, යහපත් සිතින් යහපතක්ම කරන්නේද උන්නාන්සේලා අපෙන් බලාපොරොත්තු වන්නේද එයම නොවේද. එවිට උන්නාන්සේලාගේ ඇල්ම බැල්ම අප සියලු දෙනාටම නොඅඩුව ලැබෙනු ඇත.

05/08/2026

Elevate your senses with a visual homage to Spa Ceylon’s iconic Aromaveda Island Rose Perfumed Body Spray.

Blending the timeless art of luxury wellness with the cutting-edge power of AI creation, this spec advertisement captures the lush, velvety essence of wild island roses in full bloom.

From hyper-realistic texture detail to cinematic lighting, every frame is designed to evoke elegance, serenity, and premium craftsmanship.

Watch the full concept reel and let me know your thoughts on the future of AI-driven commercial production!

Address

Dawatagahawatta
Wattala
11300

Alerts

Be the first to know and let us send you an email when Coregfx Studios posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share