26/11/2025
මුහුද 🌊
වෙලාවකට ඔයත් මාරයී...
කවියෙක්ට ලස්සන අදහස් ගලාගෙන එන්න..
ප්‍රේමවන්තයන්ට ප්‍රේමණීය දසුනක් වෙන්න..
අමුතු Vibe එහෙක ජීවත් වෙන මිනිසුන්ගෙ හිත් නිවලා දාන්න.....
ඉර බැහැගෙන යන හැන්දෑවක මුහුද කියන්නෙම විඩාබර හිතකට සැනසුමක්... ඒකනෙ ඔයාට මං මෙච්චර ආදරේ....
ඉතින්, මුහුද කියන්නෙම ඇබ්බැහියක් 🌊🐚