Kema Katha

Kema Katha 🍲 කෑම කතා | Food Stories
"Artistic Sri Lankan food photography 📸✨ Sharing flavors, stories & culture one dish at a time."

A Tea story
05/09/2025

A Tea story

Refreshing 😊
05/09/2025

Refreshing 😊

04/09/2025
අද අපේ තාත්තගේ පඩි දවස​.මම දන්නවා, අද නම් නියමයි කියලා.තාත්තා රාත්‍රියට වැඩ ඉවර කරගෙන ගෙදර එනවා.අපි හැමෝම දොර ගාව​ හිටගෙ...
04/09/2025

අද අපේ තාත්තගේ පඩි දවස​.
මම දන්නවා, අද නම් නියමයි කියලා.

තාත්තා රාත්‍රියට වැඩ ඉවර කරගෙන ගෙදර එනවා.
අපි හැමෝම දොර ගාව​ හිටගෙන බලාගෙන ඉන්නවා.

අපේ ගෙදර ළමයින්ට ලොකුම සතුට තියෙන්නේ ඒ දවසේ ඒක තාත්ති ගෙනාව පොඩි කුප්පියක්,
ඒ තමයි අයිස්කිරිම්.
එකම කුප්පිය, අපි හැමෝටම.

ඇත්තටම අයිස්කිරිම් ටික ටිකයි.
අපි කුඩා හැදි ගහල, හරියටම නූලටම​ බෙදා ගන්නවා (අම්මා තමයි බෙදන්නේ)

මට ලැබෙන එකම හැන්දත් මහ​ ලොකු සගරයක් වගේ හිතෙනවා.

අදත් මම දොර ගාව​ බලාගෙන ඉන්නවා,
තාත්තාගේ අතේ අරන් එන කුඩා අයිස්කිරිම් කුප්පිය බලන්න.

අපි හැමෝම එකටම හිනා වෙලා,
එකම කුප්පියක්, හැම මුවටම සීතල සතුට.

කෑමකතා

#කෑමකතා

Start of a happy day 🥰
04/09/2025

Start of a happy day 🥰

02/09/2025

😋

"කෑම කතා" වෙතින්, රසට හැපෙන පිටතින් සහ සැර පිරවුමකින් යුත් මේ ලංකාවේ පැටිස්! 🤤😋 #කෑමකතා  #ශ්‍රීලංකන්පැටිස්
01/09/2025

"කෑම කතා" වෙතින්, රසට හැපෙන පිටතින් සහ සැර පිරවුමකින් යුත් මේ ලංකාවේ පැටිස්! 🤤😋
#කෑමකතා #ශ්‍රීලංකන්පැටිස්

මේකක් දැක්කම තව කටක් දාන්න හිතෙනවා නේද? 🤤🍛 රයිස්, පරිප්පු, පොල් සම්බෝල, හාල්මස් බදුන් — කෑම කතා වල පට්ටම කොම්බෝ එක! 🇱🇰✨
31/08/2025

මේකක් දැක්කම තව කටක් දාන්න හිතෙනවා නේද? 🤤🍛 රයිස්, පරිප්පු, පොල් සම්බෝල, හාල්මස් බදුන් — කෑම කතා වල පට්ටම කොම්බෝ එක! 🇱🇰✨

🚀✨ At the beginning of my journey • 01.09.2025 🌏📸🍛  #කෑමකතා
31/08/2025

🚀✨ At the beginning of my journey • 01.09.2025 🌏📸🍛 #කෑමකතා

“මේක දැක්කම මොනවද හිතෙන්නේ? 🤤🍛 Rice, Parippu, Pol Sambol & Halmasso Badun — හුඟක් simple but sooo satisfying! 🇱🇰✨  #කෑමක...
31/08/2025

“මේක දැක්කම මොනවද හිතෙන්නේ? 🤤🍛 Rice, Parippu, Pol Sambol & Halmasso Badun — හුඟක් simple but sooo satisfying! 🇱🇰✨ #කෑමකතා ”

Address

169/3, Mahengoda, Kokmaduwa
Weligama
81700

Website

Alerts

Be the first to know and let us send you an email when Kema Katha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share