Uva News

Uva News ප්‍රාදේශීය පුවත් වාර්තාකරණයේ ඌවේ සන්නාමය ⛎ UVA NEWS ⛎
👉ඔබේ ගමේ නගරයේ පුවත් තොරතුරු එවන්න අපට, 0719274788 whatsapp

24/07/2025

🔴ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු දේවාලයේ කප් සිටුවීම

24/07/2025
24/07/2025

ලේ බිදක් දන් දෙන්න එන්න හල්දුම්මුල්ලට..🙏🩸

සංවිධානය : යොවුන් අපි ක්‍රීඩා සමාජය හල්දුම්මුල්ල ✊🥰

Youn Haldummulla 📌

24/07/2025
24/07/2025

බුත්තල මාලිගාවිල නියදැල්ල ප්‍රදේශයේ තවත් මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා. 2025 - 07 -24

⛎ UVA  NEWS ⛎මහියංගනයේ, හිසට වෙඩි තබා වන අලියෙකු ඝාතනය කර ඇති බවට මේ වන විට වාර්තා වේ.ජායාරූප අයිතිය 👇Iraki Kodithuwakku...
22/07/2025

⛎ UVA NEWS ⛎
මහියංගනයේ, හිසට වෙඩි තබා වන අලියෙකු ඝාතනය කර ඇති බවට මේ වන විට වාර්තා වේ.

ජායාරූප අයිතිය 👇
Iraki Kodithuwakku

ප්‍රාදේශීය පුවත් වාර්තාකරණයේ ඌවේ සන්නාමය ⛎ UVA NEWS ⛎
👉ඔබේ ගමේ නගරයේ පුවත් තොරතුරු එවන්න අපට, 0719274788 whatsapp

22/07/2025

ජිනරාජ දළදාවේ පින්සාර මහ පෙරහර, අට දිනකින් වීදි සරයි. 🙏🙏🙏

#ඌවේ_අපි_uve_api #ඌවේ_අපි
ඌවේ අපි UVE API Sri Dalada Maligawa

බුත්තල - කතරගම මාර්ගයේදී ඊයේ දින (21)අපරික්ෂාරී රියදුරෙක් නිසා තවත් අහිංසකයෙකුට ජීවිතයෙන් වන්ද ගෙවන්නට සිදු විය.😓💔..යකෝ ...
22/07/2025

බුත්තල - කතරගම මාර්ගයේදී ඊයේ දින (21)අපරික්ෂාරී රියදුරෙක් නිසා තවත් අහිංසකයෙකුට ජීවිතයෙන් වන්ද ගෙවන්නට සිදු විය.😓💔..යකෝ අලියෙක් ව මහදවල් හප්පාගෙන යනවා කියන්නේ ඌ මිනිහෙක්ද..🤬

මුට අලියෙක්ව මහ දවල් පේන්නේ නෑ කියන්නෙම පාරේ යන මිනිස්සුත් අමාරුවේ. මුගෙ ලයිසන් වහා කැන්සල් කරන්න ජීවිත කාලයටම.

⛎ UVA  NEWS ⛎බුත්තල - බඩල්කුඹුර මාර්ගයේ මුතුකෙළියාව ප්‍රදේශයේදි මාර්ගය හරහා දිවගිය සුනඛයෙකුගේ ගැටීමෙන් වැලකීමට ත්‍රිරෝද ...
22/07/2025

⛎ UVA NEWS ⛎

බුත්තල - බඩල්කුඹුර මාර්ගයේ මුතුකෙළියාව ප්‍රදේශයේදි මාර්ගය හරහා දිවගිය සුනඛයෙකුගේ ගැටීමෙන් වැලකීමට ත්‍රිරෝද රථ රියදුරා ගත් උත්සාහයේදී රථය පාලනය කර ගැනීමට නොහැකිව පෙරලීගොස් බෝක්කු කනුවක ගැටීමෙන් පෙර දින (21) පෙරවරු 11.00 ට පමන සිදුවු අනතුර.

ජායාරූප ස්තුතිය - S.Dilendra
විශේෂ ස්තුතිය - Accident 1st

ප්‍රාදේශීය පුවත් වාර්තාකරණයේ ඌවේ සන්නාමය ⛎ UVA NEWS ⛎
👉ඔබේ ගමේ නගරයේ පුවත් තොරතුරු එවන්න අපට, 0719274788 whatsapp

⛎ UVA  NEWS ⛎බදුල්ල පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ගයේ නැවත හැරවීමට( U turn ) යෑමේදී පිටුපසින් පැමිනි යතුර...
22/07/2025

⛎ UVA NEWS ⛎

බදුල්ල පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ගයේ නැවත හැරවීමට( U turn ) යෑමේදී පිටුපසින් පැමිනි යතුරුපැදියක් ගැටීමෙන් ඉකුත් දින(20) පස්වරුවේ සිදුවු අනතුරකින් යතුරුපැදිකරු සහ ත්‍රිරෝද රථ රියදුරා සුළු තුවාල ලැබුවා.

ජායාරූප ස්තුතිය - Hasitha jayawardhana
විශේෂ ස්තුතිය - Accident 1st

ප්‍රාදේශීය පුවත් වාර්තාකරණයේ ඌවේ සන්නාමය ⛎ UVA NEWS ⛎
👉ඔබේ ගමේ නගරයේ පුවත් තොරතුරු එවන්න අපට, 0719274788 whatsapp

සටහන - : සුරියවැව නුවන් ජයසේකර
22/07/2025

සටහන - : සුරියවැව නුවන් ජයසේකර

Address

Welimada Town

Alerts

Be the first to know and let us send you an email when Uva News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Uva News:

Share