FIONA TOURS

FIONA TOURS ✨🤍🦋FIONA TOURS 🦋🤍✨

071-1727183
076-5397522

08/12/2025

විල්බැරො 570 D
❤️🤑🥹

06/12/2025

ලංකාවෙ ලස්සනම පාරේ 😚❤️😍

21/11/2025

🫶❤️

09/11/2025

හිතලා කැපුවෙ නැ ❤️🫠

19/10/2025
14/10/2025

තොරොම්බල් නැති ඔරිජිනල් වාහන
🫶😚❤️

26/09/2025

Proud of you Pathum Nissanka ❤️

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ 🙏

ටෙස්ට් ඉණිමක ලකුණු 100ක්
එක්දින ඉණිමක ලකුණු 200ක්
විස්සයි විස්ස ඉණිමක ලකුණු 100ක්

ලබාගත් පළමු ක්‍රීඩකයා වශයෙන් පැතුම් නිස්සංක සිල්වා ඉතිහාසයට මෙලෙස එක්වෙයි.🩷

අටුවා ටීකා නැත.උබ තමා මේ රටේ දැන් ක්‍රිකට් වීරයා.🫶

14/09/2025

FIONA NEW UPDATE

HIGHLY RECOMMEND WIJETHUNGA STICKERS

📌️ - Medawela road, Walahamulla
📞 - 071 775 4343

❤️🫶

08/09/2025

👀✅

Luxury විදියට ගමනක් යන්න වාහනයක් හොයනවාද? කතාකරන්න අපිට.*🇱🇰FIONA 𝐓𝐎𝐔𝐑𝐒 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀🇱🇰*🔹VIP LUXURY VAN SERVICE           📞  ...
07/09/2025

Luxury විදියට ගමනක් යන්න වාහනයක් හොයනවාද? කතාකරන්න අපිට.
*🇱🇰FIONA 𝐓𝐎𝐔𝐑𝐒 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀🇱🇰*

🔹VIP LUXURY VAN SERVICE
📞 0711727283
📞 0765397522

Location - වැලිමඩ

** ඔබගේ සියලුම විනෝද චාරිකා, වන්දනා ගමන්, වෙඩින් හයර්, හදිසි ගමන්, පෞද්ගලික ගමන්, Airport Drop & Pickup , වැනි සියලුම ගමන් අවශ්‍යතාවයන් සදහා ආසන 10

** මාර්ග පිළිබඳ මනා දැනුමැති පළපුරුදු , විශ්වාසනීය , සුහදශීලි රියදුරු මහතෙකු සමග ආරක්ෂිත සේවයක්...

# දුර ප්‍රමාණයට පමණක් අයකිරීම් ...

# නියමිත වේලාවට සහ කාර්යක්ෂම විශ්වාසනීය ගුණාත්මක සේවයක් ...

# සුවිශේෂී අඩුම මිල ගණන් යටතේ සුඛෝපභෝගී සුවපහසු ආසන සමගින් ඉතාහොද තත්වයේ වෑන් රථ....

# ආරක්ෂිතව හා විශ්වාසනීයව පැය 24 පුරා සේවය සැපයීමේ හැකියාව හා ඕනෑම ප්‍රදේශයක සිට අපගේ සේවාවන් ලබාගැනීමේ පහසුව ඇත....

# සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සේවාව සිදුකරනු ලබයි...

# සියලුම ෆොටෝස් සහ අන්තර්ගතයන් සත්‍ය තොරතුරු වන අතර සැඟවුණු මිල වෙනස් වීම් නොමැත...

# දුර ගමන් සදහා විශේෂිත පැකේජයන් සමගින් ඔබගේ අවශ්‍යතාවය පරිදි අදම වෙන්කරවා ගන්න.....

🔹🔹 වැඩි විස්තර සදහා අප වෙත පහත සදහන් දුරකථන අංකයන්ට කතා කරන්න... Whatsapp මගින්ද සම්බන්ධ විය හැක....

අමතන්න :
0711727183
0765397522

Whatsapp :
071 1727183


🔴🔴 විශ්වාසනීය ගුණාත්මක සේවයක් ලබා ගැනීමට
FIONA TOURS වන අප හා එක් වන්න... 🔴🔴

04/09/2025

Address

Welimada Town

Telephone

+94765397522

Website

Alerts

Be the first to know and let us send you an email when FIONA TOURS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share