Flowers for lover's

Flowers for lover's you can shear your lovely flowers image and beautyfull flower plant image in this page. we have conn

28/09/2025

අතේ සතයක් නැතිව උනත් කෝටිපතියෙක් වෙන්න හරිම ක්‍රමය දැනගෙන ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද ? How to Start a Business? Through this motivational video,...

26/08/2025
Investor Registration for the Project to Develop Tourism-related Revenue Generation in a New DimensionProject Nature:Thi...
23/08/2025

Investor Registration for the Project to Develop Tourism-related Revenue Generation in a New Dimension

Project Nature:
This project aims to create an information and communication network that integrates all tourist locations, hotels, lodges, resorts, tourism-related businesses, and service-providing institutions in Sri Lanka. This will make it easier for both local and foreign tourists to access information. The project also aims to provide advisory services to develop the tourism industry, offer investment opportunities and financial facilities for new tourism projects, create a market for tourism-related products and services, and establish a product market focused on the international market. Furthermore, it will provide necessary advice, training, and service facilities. The project also seeks to empower local entrepreneurs with new ideas and attitudes for tourism development and to integrate them into a revenue-generating process.

Project Area:
This project is proposed to be implemented island-wide, with nine service centers representing each province and a central control center for administrative operations.

Project Investment:
The total investment for this project is approximately LKR 170 million. This amount is expected to be raised from local or foreign individuals or institutions with investment capabilities, in parts according to their capacity.

Project Operations:
This project will be implemented by an independent institution with state sponsorship. It is expected to create a formal institution whose membership consists solely of investors. The administrative affairs of the institution and the project will be managed by a board of officials chosen by the independent and majority consent of the institution's members.

Applying for Investment:
Individuals or institutions with investment capabilities should submit their name, address, contact telephone number, and area via email or WhatsApp. Based on this information, an initial awareness session will be held for the applicants, followed by a project introduction session. Subsequently, interested and qualified investors will be selected.

Returns on Investment:
The returns on investment are expected to be very high. A detailed breakdown of the returns will be explained during the initial project introduction session held for the applicants.

Email Address: [email protected]
Telephone Number: +94 77 89 44 229

සංචාරක කර්මාන්තය ආශ්‍රිත ආදායම් උත්පාදනය නව මානයකින් සංවර්ධනය කිරීම සදහා වන ව්‍යාපෘතිය සදහා

ආයෝජකයින් ලියාපදිංචි කිරීම

ව්‍යාපෘතියේ ස්භාවය :
මෙම ව්‍යාපෘතිය මගින් දේශීය සහ විදේශීය සංචාරකයින් සදහා පහසුවෙන් තොරතුරු ලබාගැනීමට හැකිවන අයුරින් ලංකාවේ සියළුම සංචාරක ස්ථාන, හෝටල්, ලැගුම්හල්, නිවාඩු නිකේතන, සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාර, සංචාරක කටයුතු පිළිබදව සේවා සපයන ආයතන ඒකාබද්ධ කරමින් තොරතුරු සන්නිවේදන ජාලයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ. එමගින් සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමට අවශ්‍ය උපදේශන සේවා සැපයීම, නව සංචාරක ව්‍යාපෘති සදහා ආයෝජන අවස්ථා සහ මුල්‍ය පහසුකම් සැපයීම, සංචාරක කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සහ සේවා සදහා වෙළදපොලක් නිර්මාණය කිරීම සහ ජාත්‍යන්තර වෙළදපොළ කේන්ද්‍ර කරගනිමින් නිෂ්පාදන වෙළදපොලක් ඇති කිරීම, සහ අවශ්‍ය උපදෙස්, පුහුණුව සහ සේවා පහසුකම් ලබාදීම සිදුකෙරේ. එමෙන්ම සංචාරක කර්මාන්තය සංවර්ධනය සදහා නව අදහස් සහ ආකල්පයන් සහිත දේශීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සහ ආදායම් උත්පාදන ක්‍රියාවලියක් සදහා අනුගත කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
ව්‍යාපෘති බලප්‍රදේශය :
මෙම ව්‍යාපෘතිය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර, සෑම පලාතක්ම නියෝජනය වන පරිදි සේවා මධ්‍යස්ථාන නවයක් ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රධාන පාලන මධ්‍යස්ථානයක් මගින් පරිපාලන කටයුතු සිදු කිරීමටත් අපේක්ෂා කෙරේ.
ව්‍යාපෘතියේ ආයෝජනය :
මෙම ව්‍යාපෘතිය සදහා සමස්ත ආයෝජනය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 170ක් පමණ වේ.මෙම මුදල ආයෝජන හැකියාව පරිදි කොටස් වශයෙන් දේශීය හෝ විදේශීය වශයෙන් ආයෝජන හැකියාවක් සහිත පුද්ලයින් හෝ ආයතන මගින් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.
ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය :
මෙම ව්‍යාපෘතිය රාජ්‍ය අනුග්‍රහය සහිතව ස්වාධින ආයතනයක් මගින් ක්‍රියාත්මක වේ. ආයෝජකයින් පමණක් සාමාජිකත්වය දරණ විධිමත් ආයතනයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අතර, එම ආයතනයේ සාමජිකයිගේ ස්වාධින සහ බහුතර කැමැත්ත මත තෝරා පත්කරගනු ලබන නිළධාරි මණ්ඩලයක් මගින් ආයතනයේ පරිපාලන කටයුතු සහ ව්‍යාපෘතියේ පරිපාලන කටයුතු සිදු කරනු ලැබේ.
ආයෝජනය සදහා ඉල්ලුම් කිරීම :
ආයෝජන හැකියාවක් සහිත පුද්ගලයින් හෝ ආයතනහි නම, ලිපිනය, සම්බන්ධ කරගැනීම සදහා දුකරතන අංකය සහ ප්‍රදේශය ඊමේල් මගින් හෝ Whatsapp මගින් යොමුකළ යුතු අතර, එම තොරතුරු මත මුලික දැනුවත් කිරීමකින් අනතුරුව ඉල්ලුම්කරුවන් සදහා ව්‍යාපෘතියේ හදුන්වාදීමේ සැසියක් පවත්වනු ලැබේ. ඉන් අනතුරුව කැමැත්තක් දක්වන සහ සුදුසුකම් ලත් ආයොජකයීන් තෝරාගනු ලැබේ.
ආයෝජන මත ප්‍රතිලාභ :
ආයෝජනය මත ලබාගත හැකි ප්‍රතිලාභය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, ඉල්ලුම් කරනු ලබන ආයෝජකයින් සදහා පවත්වනු ලබන ව්‍යාපෘතිය හදුන්වාදීමේ මුලික සැසියේදී ඒ පිළිබදව සවිස්තරාත්මකව විග්‍රහ කරනු ලැබේ.

ඊමේල් ලිපිනය : [email protected]
දුරකථන අංකය : 94 77 89 44 229

Highlights

ඔයා තවමත් අතේ සල්ලි නෑ. මොනවත් පහසුකම් නෑ. උදවු කරන්න කෙනෙක් නෑ. කිය කියා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලතවෙනවද ? අපි ලෑස්තියි...
07/08/2025

ඔයා තවමත් අතේ සල්ලි නෑ. මොනවත් පහසුකම් නෑ. උදවු කරන්න කෙනෙක් නෑ. කිය කියා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලතවෙනවද ? අපි ලෑස්තියි ඔයාට උදවු කරන්න. අපිත්එ එක්න්නක එකතුවෙලා නව ව්‍යාපාර ආරම්භකරන්න, වෙළදපොළ සොයාගන්න, තාක්ෂණික උපදෙස් ලබාගන්න ඔයාට පුළුවන්. එන්න, අපිත් එක්ක එකතුවෙන්න. අපේ චැනල් එක Subscribe කරලා අපේ වීඩියෝ බලනවා වගේම Facebook Group එක සහ Whatsapp Group එකෙන් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා.


අතේ සතයක් නැතිව උනත් කෝටිපතියෙක් වෙන්න හරිම ක්‍රමය දැනගෙන ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද ? How to Start a Business? Through this motivational video,...

https://www.facebook.com/share/p/1BptafZssa/
13/07/2025

https://www.facebook.com/share/p/1BptafZssa/

AI මගින් වෛද්‍ය විද්‍යාවේ පෙරළියක්! 💉 මෙම වීඩියෝවෙන් අපි AI තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව (medicine) සහ පිළිකා පර්යේෂණ (cancer research) ස.....

29/01/2025

16/12/2024

ලංකාවේ කොළඹ කොටුවෙන් ලාබෙට කෘතීම මල් අරගෙන ව්‍යාපාරයක් ආරම්භ කරන්න.
Get cheap artificial flowers from Colombo Fort, Sri Lanka and start a business.

15/12/2024

how to plant rose at home in Sinhala | best fertilizer for roses to bloom|රෝස වගාවේ විශ්මිත රහස්

How To Grow Rose Plant From Cuttings | Grow Roses From Stem Cutting | Roses Cutting Idea
15/12/2024

How To Grow Rose Plant From Cuttings | Grow Roses From Stem Cutting | Roses Cutting Idea

How To Grow Rose Plant From Cuttings | Grow Roses From Stem Cutting | Roses Cutting IdeaIn this video i will tell you how to grow rose plant from stem cuttin...

Address

Welimada Town
0000

Telephone

+94713067667

Website

Alerts

Be the first to know and let us send you an email when Flowers for lover's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share