Uva Youth

Uva Youth Youth voice. Uva pride. 🌄
Updates | Events | Inspiration — for the youth, by the youth.

11/09/2025
බදුල්ලට යන්න කෙටිම මාර්ගය සංවර්ධනය වෙමින් පවතී... ❤️🥰මෙම මාර්ගය ඉදි කිරීමෙන් පසු මහනුවර - බදුල්ල  ( හඟුරන්කෙත | වලපනේ | ...
11/09/2025

බදුල්ලට යන්න කෙටිම මාර්ගය සංවර්ධනය වෙමින් පවතී... ❤️🥰

මෙම මාර්ගය ඉදි කිරීමෙන් පසු මහනුවර - බදුල්ල ( හඟුරන්කෙත | වලපනේ | මස්පන්න ) යා කරණ කෙටිම මාර්ගය මෙය වනු ඇත.

ඉදිරියේ දී බදුල්ල, වැලිමඩ ඩිපෝ වල දුර ගමන් සේවාත් වලපනේ, හඟුරන්කෙත හරහා නුවරට ගමන් ආරම්භ කරයි ❤🥰

copied

🔴 මාකුඹුර බස් නැවතුමන් අරඹන අධිවේගී මාර්ග බස් සේවා 💙😍👇🔹බස්නාහිර පළාත් අධිවේගී මාර්ග👇05.40am - මීගමුව - කටුනායක හුවමාරුව ...
10/09/2025

🔴 මාකුඹුර බස් නැවතුමන් අරඹන අධිවේගී මාර්ග බස් සේවා 💙😍👇
🔹බස්නාහිර පළාත් අධිවේගී මාර්ග👇
05.40am - මීගමුව - කටුනායක හුවමාරුව
06.10am - මීගමුව - කටුනායක හුවමාරුව
06.25am - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
06.35am - නෙළුව - දොඩන්ගොඩ හුවමාරුව
06.35am - මීගමුව - කටුනායක හුවමාරුව
06.50am - පානදුර - ගැලනිගම හුවමාරුව
06.50am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
06.55am - මීගමුව - කටුනායක හුවමාරුව
07.15am - මීගමුව - කටුනායක හුවමාරුව
07.20am - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
07.20am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
07.25am - පානදුර - ගැලනිගම හුවමාරුව
07.25am - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
07.35am - මීගමුව - කටුනායක හුවමාරුව
07.40am - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
07.40am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
07.50am - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
07.55am - හොරණ - ගැලනිගම හුවමාරුව
07.55am - මීගමුව - කටුනායක හුවමාරුව
08.00am - පානදුර - ගැලනිගම හුවමාරුව
08.00am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
08.15am - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
08.15am - මීගමුව - කටුනායක හුවමාරුව
08.20am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
08.35am - පානදුර - ගැලනිගම හුවමාරුව
08.35am - අළුත්ගම - දොඩන්ගොඩ හුවමාරුව
08.35am - මීගමුව - කටුනායක හුවමාරුව
08.40am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
08.55am - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
09.00am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
09.00am - මීගමුව - කටුනායක හුවමාරුව
09.05am - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
09.10am - පානදුර - ගැලනිගම හුවමාරුව
09.20am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
09.25am - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
09.25am - මීගමුව - කටුනායක හුවමාරුව
09.40am - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
09.45am - පානදුර - ගැලනිගම හුවමාරුව
09.50am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
09.50am - මීගමුව - කටුනායක හුවමාරුව
09.55am - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
10.15am - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
10.20am - පානදුර - ගැලනිගම හුවමාරුව
10.20am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
10.20am - මීගමුව - කටුනායක හුවමාරුව
10.35am - පැලවත්ත - දොඩංගොඩ හුවමාරුව
10.40am - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
10.40am - මීගමුව - කටුනායක හුවමාරුව
10.50am - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
10.50am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
10.55am - පානදුර - ගැලනිගම හුවමාරුව
11.05am - හොරණ - ගැලනිගම හුවමාරුව
11.10am - නෙළුව - දොඩන්ගොඩ හුවමාරුව
11.10am - මීගමුව - කටුනායක හුවමාරුව
11.20am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
11.30am - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
11.30am - පානදුර - ගැලනිගම හුවමාරුව
11.40am - මීගමුව - කටුනායක හුවමාරුව
11.50am - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
11.50am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
12.05pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
12.05pm - පානදුර - ගැලනිගම හුවමාරුව
12.10pm - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
12.10pm - මීගමුව - කටුනායක හුවමාරුව
12.20pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
12.20pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
12.30pm - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
12.35pm - මීගමුව - කටුනායක හුවමාරුව
12.40pm - පානදුර - ගැලනිගම හුවමාරුව
12.50pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
12.55pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
13.00pm - මීගමුව - කටුනායක හුවමාරුව
13.10pm - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
13.15pm - පානදුර - ගැලනිගම හුවමාරුව
13.20pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
13.25pm - මීගමුව - කටුනායක හුවමාරුව
13.25pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
13.25pm - අළුත්ගම - දොඩන්ගොඩ හුවමාරුව
13.50pm - පානදුර - ගැලනිගම හුවමාරුව
13.50pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
13.50pm - මීගමුව - කටුනායක හුවමාරුව
13.55pm - හොරණ - ගැලනිගම හුවමාරුව
13.55pm - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
13.55pm - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
14.10pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
14.10pm - මීගමුව - කටුනායක හුවමාරුව
14.20pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
14.25pm - පානදුර - ගැලනිගම හුවමාරුව
14.30pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
14.35pm - මීගමුව - කටුනායක හුවමාරුව
14.40pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
14.50pm - බදුරළිය - දොඩන්ගොඩ හුවමාරුව
14.50pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
15.00pm - පානදුර - ගැලනිගම හුවමාරුව
15.00pm - මීගමුව - කටුනායක හුවමාරුව
15.05pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
15.10pm - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
15.20pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
15.20pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
15.25pm - මීගමුව - කටුනායක හුවමාරුව
15.35pm - පානදුර - ගැලනිගම හුවමාරුව
15.35pm - බදුරළිය - දොඩන්ගොඩ හුවමාරුව
15.50pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
15.50pm - මීගමුව - කටුනායක හුවමාරුව
15.55pm - පැලවත්ත - දොඩංගොඩ හුවමාරුව
15.55pm - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
16.05pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
16.10pm - පානදුර - ගැලනිගම හුවමාරුව
16.15pm - මීගමුව - කටුනායක හුවමාරුව
16.20pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
16.20pm - පැලවත්ත - දොඩංගොඩ හුවමාරුව
16.20pm - අවිත්තාව - වැලිපැන්න හුවමාරුව
16.30pm - පැලවත්ත - දොඩංගොඩ හුවමාරුව
16.35pm - මීගමුව - කටුනායක හුවමාරුව
16.40pm - පානදුර - ගැලනිගම හුවමාරුව
16.40pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
16.50pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
16.50pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
16.55pm - හොරණ - ගැලනිගම හුවමාරුව
16.55pm - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
16.55pm - මීගමුව - කටුනායක හුවමාරුව
16.55pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
17.00pm - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
17.05pm - පානදුර - ගැලනිගම හුවමාරුව
17.10pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
17.15pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
17.15pm - මීගමුව - කටුනායක හුවමාරුව
17.25pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
17.25pm - ගිරිඋල්ල - ජා ඇළ හුවමාරුව
17.25pm - අවිත්තාව - වැලිපැන්න හුවමාරුව
17.30pm - පානදුර - ගැලනිගම හුවමාරුව
17.35pm - අළුත්ගම - දොඩන්ගොඩ හුවමාරුව
17.35pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
17.35pm - මීගමුව - කටුනායක හුවමාරුව
17.35pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
17.50pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
17.55pm - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
17.55pm - පානදුර - ගැලනිගම හුවමාරුව
17.55pm - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
17.55pm - මීගමුව - කටුනායක හුවමාරුව
18.00pm - පිටිගල - දොඩංගොඩ හුවමාරුව
18.05pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
18.15pm - බදුරළිය - දොඩන්ගොඩ හුවමාරුව
18.20pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
18.20pm - මීගමුව - කටුනායක හුවමාරුව
18.25pm - අවිත්තාව - වැලිපැන්න හුවමාරුව
18.25pm - පානදුර - ගැලනිගම හුවමාරුව
18.30pm - පැලවත්ත - දොඩංගොඩ හුවමාරුව
18.35pm - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
18.40pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
18.40pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
18.45pm - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
18.45pm - මීගමුව - කටුනායක හුවමාරුව
18.55pm - පානදුර - ගැලනිගම හුවමාරුව
19.00pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
19.10pm - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
19.10pm - මීගමුව - කටුනායක හුවමාරුව
19.20pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
19.35pm - පානදුර - ගැලනිගම හුවමාරුව
19.40pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
19.50pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
19.55pm - මීගමුව - කටුනායක හුවමාරුව
20.00pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
20.15pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
20.20pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
21.00pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
21.30pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව

▪️මාකුඹුරෙන් කඩවත බස්රථ උදෑසන 05.55 සිට රාත්‍රී 08.25 දක්වා සෑම විනාඩි 15කට වරක් ධාවනය වේ ( කාර්‍ය්බහුල දිනවලදී වෙනස් වේ )

▪️මාකුඹුරෙන් ගම්පහ බස්රථ උදෑසන 06.30 සිට රාත්‍රී 07.15 දක්වා සෑම විනාඩි 30කට වරක් ධාවනය වන අතර සෙනසුරාදා, ඉරිදා, පෝය සහ විශේෂ නිවාඩු දිනවල අවසන් බස්රථය රාත්‍රී 07.00ය..
කාර්යබහුල දිනවලදී මෙය වෙනස් වේ.
🔹දුර ගමන් අධිවේගී මාර්ග සේවා👇
05.00am - මොණරාගල - මත්තල හුවමාරුව
05.30am - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
06.00am - මොණරාගල - මත්තල හුවමාරුව
06.30am - මහනුවර - කඩවත/මීරිගම හුවමා.
06.30am - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
06.30am - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
06.30am - කතරගම - අගුණුකොළේ හුවමාරුව
07.30am - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
07.30am - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
07.30am - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
07.40am - කතරගම - කසාගල හුවමාරුව
08.00am - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
08.00am - මොණරාගල - මත්තල හුවමාරුව
08.00am - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
08.30am - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
08.30am - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
08.40am - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
09.00am - මොණරාගල - මත්තල හුවමාරුව
09.00am - හම්බන්තොට - අගුණුකොළ හුවමා.
09.20am - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
09.30am - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
09.30am - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
09.40am - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
10.00am - මොණරාගල - මත්තල හුවමාරුව
10.00am - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
10.20am - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
10.30am - බදුල්ල - මත්තල හුවමාරුව
10.30am - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
10.30am - හම්බන්තොට - අගුණුකොළ හුවමා.
10.30am - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
10.40am - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
11.00am - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
11.20am - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
11.30am - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
11.30am - හම්බන්තොට - අගුණුකොළ හුවමා.
11.30am - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
11.40am - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
12.00pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
12.00pm - බඩල්කුඹුර - මත්තල හුවමාරුව
12.00pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
12.15pm - කතරගම - කසාගල හුවමාරුව
12.30pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
12.30pm - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
12.30pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
13.00pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
13.00pm - අම්පාර - මත්තල හුවමාරුව
13.30pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
13.30pm - හම්බන්තොට - අගුණුකොළ හුවමා.
13.30pm - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
13.30pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
13.45pm - වීරකැටිය - බෙලිඅත්ත හුවමාරුව
14.00pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
14.00pm - මොණරාගල - මත්තල හුවමාරුව
14.00pm - උඩවළව - බරවකුඹුක හුවමාරුව
14.15pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
14.30pm - බදුල්ල - මත්තල හුවමාරුව
14.30pm - මහනුවර - කඩවත/මීරිගම හුවමා.
14.30pm - සූරියවැව - බරවකුඹුක හුවමාරුව
14.30pm - හම්බන්තොට - අගුණුකොළ හුවමා.
14.30pm - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
14.40pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
15.00pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
15.00pm - අම්පාර - මත්තල හුවමාරුව
15.00pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
15.00pm - කතරගම - මාගම්පුර හුවමාරුව
15.20pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
15.30pm - බදුල්ල - මත්තල හුවමාරුව
15.30pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
15.30pm - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
15.40pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
16.00pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
16.00pm - සියඹලාණ්ඩුව - මත්තල හුවමාරුව
16.00pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
16.00pm - හම්බන්තොට - අගුණුකොළ හුවමා.
16.15pm - කතරගම - කසාගල හුවමාරුව
16.20pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
16.30pm - මාතලේ - කඩවත/මීරිගම හුවමා.
16.30pm - බන්ඩාරවෙල - සූරියවැව හුවමාරුව
16.30pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
16.30pm - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
16.40pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
17.00pm - මොණරාගල - මත්තල හුවමාරුව
17.00pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
17.00pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
17.00pm - බද්දේගම - බද්දේගම හුවමාරුව
17.20pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
17.30pm - බදුල්ල - මත්තල හුවමාරුව
17.30pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
17.30pm - හම්බන්තොට - අගුණුකොළ හුවමා.
17.30pm - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
17.40pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
17.45pm - අගුණුකොළ - බෙලිඅත්ත හුවමාරුව
18.00pm - මොණරාගල - මත්තල හුවමාරුව
18.00pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
18.00pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
18.30pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
18.30pm - බදුල්ල - මත්තල හුවමාරුව
18.30pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
18.30pm - හම්බන්තොට - අගුණුකොළ හුවමා.
18.30pm - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
19.00pm - අගුණුකොළ - බෙලිඅත්ත හුවමාරුව
19.00pm - මොණරාගල - මත්තල හුවමාරුව
19.00pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
19.00pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
19.20pm - දෙණියාය - ඉමදූව හුවමාරුව
19.30pm - කතරගම - කසාගල හුවමාරුව
19.45pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
20.00pm - බිබිල - මත්තල හුවමාරුව
20.30pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
21.00pm - මොණරාගල - මත්තල හුවමාරුව
21.30pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
22.00pm - ආරුගම්බේ - මත්තල හුවමාරුව
🔹මෙයට අමතර තවත් දුර සේවා👇

▪️මාකුඹුර මාතර බස්රථ උදෑසන 05.00 සිට රාත්‍රී 08.30 දක්වා සෑම විනාඩි 20කටම වරක් ධාවනය වේ.

▪️මාකුඹුර ගාල්ල බස්රථ උදෑසන 05.30 සිට රාත්‍රී 08.30 දක්වා සෑම විනාඩි 30කටම වරක් ධාවනය වේ

▪️මරදාන - අක්කරෙයිපත්තු අධි සුඛෝපභෝගී බස්රථය රාත්‍රී 08.45ට මාකුඹුර බස්නැවතුම ඉදිරිපිටින් ධාවනය වේ
⭕ විශේෂ කරුණු-:
▪️මෙම බස්රථ අතුරින් මතුගම, මොණරාගල, අම්පාර, අම්බලන්ගොඩ, ඇල්පිටිය, කතරගම බස්රථ කොළඹින් ගමන් ආරම්භ කෙරෙන බස්රථ වන අතර එකී බස්රථවල මගී ආසන ප්‍රමාණය සම්පූර්ණ වූවිට මාකුඹුර බස්නැවතුම වෙත පැමිනෙන්නේ නැත. (වෙන්කිරීම් සිදුකල ආසන පිළිබඳ බස්රථය මගින් ඔබ වෙත දැනුම්දේ)

▪️එමෙන්ම එම කොළඹින් ආරම්භ කෙරෙන බස්රථ මාකුඹුරට ළගාවෙන වේලාවන්, මාර්ග තදබදයන් හා විවිධ හේතූන් මත ඇතැම් අවස්ථාවන්හී සුළු වෙනස් වීමට ලක්විය හැක..

Copied

ඔයත් ඌව පළාතේ කෙනෙක්ද? 🤔ඔයා මම අපි ජීවත්වෙන අපේ පළාත, ඌව පළාත කියන්නෙම ශ්‍රී ලංකාවේ සෞන්දර්යයෙන් හා ඉතිහාසයෙන් සැරසුණු ස...
30/08/2025

ඔයත් ඌව පළාතේ කෙනෙක්ද? 🤔

ඔයා මම අපි ජීවත්වෙන අපේ පළාත, ඌව පළාත කියන්නෙම ශ්‍රී ලංකාවේ සෞන්දර්යයෙන් හා ඉතිහාසයෙන් සැරසුණු සුන්දර ප්‍රදේශයක්. දුඹුරු පාට කදු🏔️, සෙරනිටි පුරුස්සන ධාරවන්💦, හරිත තේ තැන්🌿 සහ අපේ පළාතේ තියෙන ආකර්ෂණීය සංස්කෘතිය😊 නිසාත් ඌව පළාත දේශීය, විදේශීය ගමන්කරුවන් ඉමහත් ආදරය කරන ගමනාන්තයක් වෙලා තියෙනවා.

1817-1818 ඌව වෙල්ලස්ස විරෝධය නිදහස වෙනුවෙන් සිදු වූ ඉතිහාසමය සටනෙන් ඌව පළාතට ශ්‍රී ලංකාවේ විශේෂ ගෞරවයක් හිමි වෙනවා.

ඒ වගේම තේ වගාව, මල්, පලතුරු හා ගොවිතැන සදහාද ප්‍රසිද්ධ ඌව පළාත ලංකාවේ ආර්ථිකයටද වැදගත් දායකත්වයක් ලබා දෙනවා.
ඌව කියන්නේ සෞන්දර්ය අමතන ස්ථාන ගොඩක් තියෙන තැනක්
🌼බදුල්ල, මොණරාගල, වැලිමඩ වගේ සුන්දර නගර🍃
🌼බඹරකන්ද ඇල්ල, රාවණා ඇල්ල, දුන්හිඳ ඇල්ල වගේ මනස්කාන්ත ජල ධාරවන්💦
🌼තේ තැන් සහ ගගරැදු මනෝහර දර්ශන🌿
🌼ඉතිහාසමය තැන් ලෙස දෝව විහාරය, ස්ත්‍රීපුර කන්ද වැනි ස්ථාන 💫
වලින් පිරැනු ඌව පළාත කියන්නෙම අපේ ජාතික අභිමානයත්, උරුමයත්, සංස්කෘතියත් රැදෙන තැනක්.
සරලවම කිවුවොත් ඌව කියන්නෙ මනෝහරත්වය, කෘෂිකර්මය සහ ඉතිහාසය යන සියලු දේම එක් කරගත් නෙත් ඇදගන්න ලස්සනම පළාතක්.

ඉතින් ඔයත් ඌව පළාතේ කෙනෙක් වීම ගැන ඔයාගෙ අදහසත් කියගෙනම යමු එහෙනම්. 💪

✍️ Uva youth

🌎 YOUTH ලගෙ දවසේ YOUTH එකෙන් YOUTH එකට 🍀world youth day 🌐 කියන්නෙ ලෝකය පුරා යෞවන පරපුර එකට රැස් කරලා එකම අරමුණකට - සමගිය...
12/08/2025

🌎 YOUTH ලගෙ දවසේ YOUTH එකෙන් YOUTH එකට 🍀

world youth day 🌐 කියන්නෙ ලෝකය පුරා යෞවන පරපුර එකට රැස් කරලා එකම අරමුණකට - සමගිය, ආදරය, ආගමික හා සංස්කෘතික එකමුතුව - වෙනුවෙන් සනිටුහන් කරන විශේෂ දිනයක්. මේක කතෝලික සභාව විසින් ආරම්භ කලත්, අද වෙනකොට මෙය ලෝකයේ බොහෝ රටවල් තුළ යෞවන සාහිත්‍ය, සන්නිවේදන, සංස්කෘතික හා ආගමික මට්ටමින් සැමරුම් දිනයක් බවට පත්වෙලා තියෙනවා.

1999 දී එක්සත් ජාතීන්ගේ සාමාන්‍ය මණ්ඩලය මගින් අනුමත කරලා, 2000 අවුරුද්දේදි තමයි පළමු වතාවට ලෝකය පුරා International Youth Day උත්සවයක් ලෙස සැමරීම ආරම්භ කලේ.

ඉතින් අපි ලංකාවෙත් International Youth Day එක අගෝස්තු 12 වෙනිදා සමරනවා 🗓️. ඇත්තටම අපේ ලංකාවෙ යෞවනය ගැන කියනකොට අලුත් අදහස් තියෙන, හොද තාක්ෂණික 💻හැකියාවන් තියෙන, හොඳ ක්‍රීඩා කුසලතා 🏏 සහ පෞරුෂයක් තියෙන ඕනෑම අතකින් ලෝකයම ජය ගන්න පුලුවන් 🏆හැකියාවක් තියෙන තරුණ පරපුරක් ඉන්නවා.

🤔 මොකටද අපි මෙච්චර යෞවනය ගැන කතා කරන්නෙ ?
🤔 ඇත්තටම මොකටද යෞවනය බලවත් වෙන්න ඕනේ ?

අපි බලමුකෝ ලෝකයේ සිදුවන සිදුවීම් කිහිපයක්
🇬🇱 ග්‍රීන්ලන්ඩ්වල යොවුන් පිරිසක් පාරට බැහැලා පරිසර විනාශය වලක්වා ගත්තා වගේම ඒකේ බලපෑමෙන් රජයට නීතිද වෙනස් කරන්න වුනා 💪
🇦🇺ඕස්ට්‍රේලියාවේ පාසල් දරුවන් පවා climate srike වලින් ලෝකේම අවධානය ගත්තා 💪
🇿🇦අප්‍රිකාවේ රටවල් කිහිපයක සමාජ මාධ්‍ය activism මගින් දූෂණ, අසමානතා වලට විරුද්ධව තරුණයන් විසින් හඬ නගලා නීති වෙනස් කරවා ගත්තා.
🇱🇰 ලංකාවේ අපේ තරුණ පිරිසත් එකට එකතු වෙලා කරපු එවැනි සිදුවීම් ලංකා ඉතිහාසයේ ඕනෑ තරම් තියෙනවා වගේම එකෙන් එකක් තමයි අපි කාටවත් අමතක නොවන මෑත කාලයේ සිදුවුන system change එක 👌

ඉතින් අද අපි මේ Uva Youth group එක සහ page එක හරහා දාන ⛳️පලමුවෙනි post එකට YOUTH එක ගැන කතා කරන්න වගේම පලමුවෙනි post එක International Youth Day අගෝස්තු 12 අද දවසේ share කරන්නත් හේතු කිහිපයක් තියෙනවා.

👉 Uva Youth page එකේ අපේ ප්‍රධානම අරමුණ වෙන්නේ හොඳ සමාජ සේවාවක් සිදු කිරීම සහ people networking කිරීමයි 🤝.
මේ හරහා ඌවේ ඇති වැදගත් දේ, ප්‍රයෝජනවත් දේ වගේම අපිට සේවාවන් ලබා ගත හැකි සහ සේවාවන් ලබා දිය හැකි දේ ගැනත් තොරතුරු සමාජගත කිරීම 📱 සහ යහපත් සමාජයකට මග පෙන්වීමද අපේ අරමුණයි.

Data driven generation එකක Information කියන දේ අතිශය වැදගත් වෙලා තියෙන මේ කාලයේ වගේම, අනාගතයේදීත් ඊටත් වඩා Information කියන දේ වැදගත් වෙනවා නොඅනුමානයි.
⭐ ඉතින් මෙහි ඇති වැදගත්කම දන්නා ඔබ මේ page එක හරහා ලැබෙන benifits 👍 ලබා ගන්නවා වගේම තවත් කෙනෙක් වෙනුවෙන් බලන්න මෙය share කරන්නත් අමතක කරන්න එපා.

🔥යෞවන පරපුර යනු ලෝකයේ අනාගතයයි.🔥

✍️ Uva Youth

🌟 Welcome to Uva Youth — Where Young Voices Rise! 🌟We’re more than a page — we’re a community.A space for the vibrant, t...
18/07/2025

🌟 Welcome to Uva Youth — Where Young Voices Rise! 🌟

We’re more than a page — we’re a community.

A space for the vibrant, talented, and unstoppable youth of Uva Province to connect, share, and grow together.

💬 Real stories | 🎤 Bold voices | 💡 Fresh ideas | 🤝 Community vibes

From youth opportunities and events to inspiration, creativity, and everyday wins — this is your space.

Your voice matters here.

📣 Follow us… be part of the Uva Youth family!

🌟 Welcome to Uva Youth — Where Young Voices Rise! 🌟We’re more than a page — we’re a community.A space for the vibrant, t...
18/07/2025

🌟 Welcome to Uva Youth — Where Young Voices Rise! 🌟

We’re more than a page — we’re a community.
A space for the vibrant, talented, and unstoppable youth of Uva Province to connect, share, and grow together.

💬 Real stories | 🎤 Bold voices | 💡 Fresh ideas | 🤝 Community vibes

From youth opportunities and events to inspiration, creativity, and everyday wins — this is your space.
Your voice matters here.

📣 Follow us… be part of the Uva Youth family!

Address

Dalana
Welimada Town
90300

Website

Alerts

Be the first to know and let us send you an email when Uva Youth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share