18/03/2026
ගණිත ඔලිම්පියාඩ් පලාත් තරගයෙන් පලමු කාණ්ඩය යටතේ වැලිමඩ කලාපයෙන් සමස්ත ලංකා තරග සදහා තේරි පත් වූ
වැලිමඩ මධ්‍ය විද්‍යාලයේ,
එම්.එම් සසිදු පමොද්‍ය බණ්ඩාර
ඩබ්ලිව්.ඒ.විහංසා කිත්මිණි කරුණාරත්න
යන දරුවන්ට අපගේ සුභාශිංසන