13/06/2026
මුහුදු රැල්ලක හඬ, සිනිඳු වැලි තලාව සහ නිවිලා ගිය අහස... කාර්යබහුල ජීවිතේට පොඩි විවේකයක් දෙන්න මේ වගේ නිදහස් තැනකට යන්න ඇත්නම් කියලා හිතෙන්නේ නැද්ද? 🌊☀️
The melody of ocean waves, soft sand, and a tranquil sky. A moment of peace in a hectic world. Take me here...