Prabha's Diary

Prabha's Diary Every day is a blessing, but its beauty lies in how we choose to live it.

The true joy and harmony of a family bloom through the heart and spirit of the woman who nurtures it.

01/08/2026

අගෝස්තු මාසය ආරම්භයේදී දම් පාටින් සැරසුණු මගේ මුළුතැන්ගෙය.💟🟣

ස්වාභාවික නෙළුම් තේ 🪷
දම් බතල🍠
බතල අලයකින් කුස්සිය සරසන indoor plant එකක්

29/07/2026

මගේ දුවගේ උපන්දිනය වෙනුවෙන් මං අතින් නිමවූ පුංචි තෑග්ග ❤️🎂🎈🎀

26/07/2026

ඇත්තට ම ඇවිදින කොළයක් මුණගැහුණා.💚☘️🍀💚

22/07/2026

මාස දෙකහමාරක ට වැඩි ලොකු විවේකයකට පස්සේ සොබා දමේ රූ රටාවකින් ඔසරි පලුවකට මගේ අතින් කළ සිත්තමක් බලමු.
# handpainted

10/07/2026

ජනප්‍රිය indoor plants වර්ග වන phothos සහ philodendron පහසුවෙන් මුල් අද්ද්වාගෙන බෝ කර ගමු.

10/07/2026

ජනප්‍රිය indoor plants වර්ග ලෙස සැලකෙන phothos සහ philodendron පහසුවෙන් මුල් අද්දවා පැළ බෝ කර ගනිමු.

09/07/2026

නිල් කටරොළු මල්වලින් ඖෂධීය තේ පානයක් වගේම
කඩෙන් ගෙනත් කන ජෙලිවලට වඩා රසට ගුණට
නිල් කටරොළු ජෙලි ගෙදර තියන අමුද්‍රව්‍ය යොදාගෙන හදමු.
💙💙

06/07/2026

සුබ උදෑසනක් වේවා !!💛💙❤️

28/06/2026

මගේ ගෙවත්තෙන් මුළුතැන්ගෙට ආව කටු අනෝදා ගෙඩියෙන් හදපු රසම රස බීම වගේම සරල දවල් ආහාරය.

20/06/2026

කල් තියාගෙන කන්න පුළුවන් රසම රස වෙරළු අච්චාරුවක් හදමුද 😋

Address

Welimada

Website

Alerts

Be the first to know and let us send you an email when Prabha's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share