Jayani Vision Marketing & Technology

Jayani Vision Marketing & Technology Marketing & Distribution

25/09/2024

ගරු ජනාධිපතිතුමනි....

මම ඔබට චන්දය නොදුන් හා චන්ද ව්‍යාපාරය අතරතුර ඔබ හා ඔබගේ පක්ශය තදින් විවේචනය කල කෙනෙක්මි.

එහෙත් දැන් ඔබ මේ රටේ ජනාධිපතිවරයාය. එබැවින් මේ රටේ ජනාධිපතිවරයෙකු රටේ නීතිගරුක හා සාමකාමී පුරවැසියෙකු වෙතින් බලාපොරොත්තු වන මෙහෙය නොපිරිහෙලා මා අතින් තවදුරටත් ඉටුවනු ඇත.

ජනාධිපතිතුමණි.

අපේ රට බෞද්ධ රටකි. මේ බුදුන් තෙවරක් වැඩි පන්දහසක් කල් සසුන රැකෙන එකම දේශයයි. මේ රටේ සියල්ලන්ටම උඩින් ක්‍රියාත්මක වන්නේ කර්මය හා කර්ම ඵලය යන උතුම් ධර්ම නියමයයි.

ඒ අනුව ඉතා දෛවෝපගත ලෙස කර්මය හා කර්ම ඵලය අනුව ඔබ මේ රටේ ජනාධිපති ලෙස පත් වී ඇත.

ඔබ නියෝජනය කරන පක්ශය 1971 පටන් මේ රටේ දියුණුවට අකුල් හෙලූ, කැරළි ගැසූ, ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීමට කුප්‍රකට පක්ශයකි. උතුරේ ත්‍රස්තවාදයට සමගාමීව දකුණේ සිට රට අරාජික කිරීමේ අප්‍රසන්න ඉතිහාසයක් ඔබ පක්ශයට ඇත.

එහෙත්

කාලය විසින් ඔබගේ පක්ශය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇදගෙනවිත් අද ඔබ එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ජනාධිපති ලෙස පත්වී ඇත. එය ඔබට හා ඔබේ පක්ශයට දිට්ඨධම්මවේදනීය කර්මය පලිසන් දීමකි.

දැන් ඔබ විසින්ම ආපස්සට අදින ලද රට ඔබ විසින්ම ඉදිරියට ගෙන යා යුතුය.

ඔබ විසින් අකුල් හෙළන ලද සංවර්ධන ව්‍යාපෘති ඔබ විසින්ම තවදුරටත් ක්‍රියාත්මක කල යුතුය.

මේ රටේ සිදුවුනායැයි ඔබ කියන මහා වංචා හා දූෂණ ඔබ විසින්ම ඔප්පු කර වරදකරුවන්ට දඬුවම් ලබා දිය යුතුය.

ඔබගේ පැරණි ඩබල් කැබ් රථයේ මෙතෙක් පුස් කෑ ෆයිල් වලට ඔබම සාධාරණයක් ඉටු කල යුතුය.

මේ රටේ ධනය මංකොල්ල කෑ හොරුන් මේ රටෙන් පිටකලා යැයි ඔබ කියූ මහා ධනස්කන්ධය නැවත ඔබ විසින්ම මෙරටට ගෙන ආ යුතුය

මේ රටේ මිනිස්සුන්ට යහපත් ජීවිතයක් අහිමි කලා යැයි ඔබ කියන චෞර වළල්ල ඔබ විසින්ම බිඳ දැමිය යුතුය

ඔබ විසින් විටින් විට වැඩ වර්ජන හා විරෝධතා සඳහා එළියට බස්සා රට පීඩාවට පත් කල රටේ රාජ්‍ය සේවය ඔබ විසින්ම විනයවත් හා කාර්‍යක්ශම කල යුතුය.

මේ ආකාරයෙන් ඔබ විසින් විටින් විට ආ ආණ්ඩු පෙරළා දැමීමට ගෙනා සියලු චෝදනා ඔප්පු කිරීමේ වගකීම හා ඒවා යතාවත් කිරීම, කර්මය හා කර්ම ඵලය විසින් ඔබ වෙත පවරා ඇත.

ඒ කර්මය මේ ධූර කාලයේදීම ගෙවා දමා නිදහස් මිනිසෙක් ලෙස බලයෙන් නික්මීමට අවශ්‍ය සියලු ශක්තිය හා දිරිය ඔබට වෙත පතමි.

ඔබට උතුම් දළදා හිමිගේ ආශිර්වාදය ලැබේවා

තෙරුවන් සරණයි.

සිවිල් සංවිධාන 1000ක් සමග උපාය මාර්ගික සංවර්ධන වැඩ පිංළිවෙලක් හදුනා ගැනීමට 2024.08.01 දවල් 02.00ට හයිට් පිටියට ශක්තියක් ...
28/07/2024

සිවිල් සංවිධාන 1000ක් සමග උපාය මාර්ගික සංවර්ධන වැඩ පිංළිවෙලක් හදුනා ගැනීමට 2024.08.01 දවල් 02.00ට හයිට් පිටියට ශක්තියක් වෙමු අපි සියලු දෙනාම

28/07/2024
අලුත්ම තොගය අද ආවා. කවුද බලමු ඉක්මනින්ම ඇනවුම් කරන්නේ...විමසීම් අජිත් 0726092500
06/07/2024

අලුත්ම තොගය අද ආවා. කවුද බලමු ඉක්මනින්ම ඇනවුම් කරන්නේ...
විමසීම් අජිත් 0726092500

17/06/2024

එක් වෙමු සැවොම ගොඩනගන්නට අපේ රට.......
ඉඩ දෙමු ගරැ රනිල් මැතිදුට පෙර මග තනන්නට....

04/06/2024

ඔබත් බයික, වීල් , කාර් , වෑන්, හෝ ලොරි රථයක හිමිකරැවෙක්ද? ෆුල් ටයිම් හෝ පාට් ටයිම් වැඩකර අමතර අදායමක් උපයන්න කැමතිනම් අදම කතා කරන්න
072-6092500 අජිත්

ජල පරික්ෂාව 💯FREE💧පිරිසිදුයැයි කියන ජලය අප සිතන තරම් පිරිසිදු නොවන බව ඔබ දන්නවාද?  ඉතා පිරිසිදුවට පෙනෙන බීමට ගන්නා ජලයේත...
02/06/2024

ජල පරික්ෂාව 💯FREE

💧පිරිසිදුයැයි කියන ජලය අප සිතන තරම් පිරිසිදු නොවන බව ඔබ දන්නවාද?

ඉතා පිරිසිදුවට පෙනෙන බීමට ගන්නා ජලයේත් මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇසට නොපෙනෙන මඩ අංශු, රෝගකාරක බැක්ටීරියාවන්, මිනිස් ශරීරය රෝගී කරවන ලෝහ අංශු අන්තර්ගත වී ඇත.

RO තාක්ෂණය සහිත ජල පෙරනයකින් බීමට ගන්නා ජලය සුපිරිසිදු බවට පත් කර ගන්න. දැන්ම Aqualife Water filter එකකට මාරු වෙන්න

ඔබ බීමට ගන්නා ජලය සුපිරිසිදුදැයි නොමිලේ පරික්ෂා කර දෙන්න Aqualife Waters සමග අපි සූදානම් 💧💯FREE


072 609 2500

20/05/2024

කුකුල් ෆාම් සදහා වතුර ප්ලාන්ට් සවිකරගැනීමට සහ සේවා ලබාගැනීමට අමතන්න
072 609 2500 - අජිත්

35000/-විමසීම් 072-6092500 අජිත් ජයනි විෂන් මාර්කටින්
17/05/2024

35000/-
විමසීම් 072-6092500 අජිත්
ජයනි විෂන් මාර්කටින්

1200000/-, රොටරිය සමග, හොදම ධාවන තත්ත්වයේ ඇතවිමසීම් 072-6092500 අජිත් ජයනි විෂන් මාර්කටින්
17/05/2024

1200000/-, රොටරිය සමග, හොදම ධාවන තත්ත්වයේ ඇත
විමසීම් 072-6092500 අජිත්
ජයනි විෂන් මාර්කටින්

Address

33, Thuruliyagama
Wellawa

Website

Alerts

Be the first to know and let us send you an email when Jayani Vision Marketing & Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category