News4you

News4you වෙල්ලස්සේ විශ්වාසවන්තම පුවත් සේවය Wellassa News
(3)

28/08/2026

ඓතිහාසික පෙරහැර මංගල්‍යයක අසිරිය විදින්න .....
මාලිගාවිල පිං බිමට ඔබත් එන්න....
#මාලිගාවිල #බිනරපෙරහැර News4you

අද මුල්පිටුවේ......
27/08/2026

අද මුල්පිටුවේ......

පෝදා දම් දෙසුම......අද ලංකාදීපයේ ......
27/08/2026

පෝදා දම් දෙසුම......අද ලංකාදීපයේ ......

26/08/2026

ඓතිහාසික රනුගල්ල පත්තිනි දේවාලයේ ගිණිපෑගිමේ පිංකම...අද රාත්‍රියේ .....
#රනුගල්ල #පත්තිනිදේවාලය

25/08/2026

බුත්තල සභාවේ NPP /පොහොට්ටුවේ මන්ත්‍රීවරු අත්සන් කරලා දුන්න ලියුමේ මොනවද තිබුණේ.....?
#පොහොට්ටුව #බුත්තල #සභාව

බුත්තල ප්‍රාදේශීය සභාවේ බහුතර බලය හිමිකරගෙන තිබූ ඒකාබද්ධ විපක්ෂයෙන් පොහොට්ටුව ගැලවෙයි....🤔🤔🤔📌️කලකිරීම් හා අසාධාරණය හේතුව...
25/08/2026

බුත්තල ප්‍රාදේශීය සභාවේ බහුතර බලය හිමිකරගෙන තිබූ ඒකාබද්ධ විපක්ෂයෙන් පොහොට්ටුව ගැලවෙයි....🤔🤔🤔
📌️කලකිරීම් හා අසාධාරණය හේතුවෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දෙදෙනා ස්වාධීන වූ බව පවසති....
📌️ඒ අනුව මන්ත්‍රීවරුන් අට දෙනෙක්ගෙන් යුත් ජාතික ජනබල වේගයේ විපක්ෂයට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දෙදෙනාද එකතු වී තිබේ.
📌️ඒ අනුව වත්මන් සමගි ජන බලවේගය නියෝජනය කරන සභාපතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය පමණක් හිමිවී තිබේ....
වැඩිදුර තොරතුරු බලපෛාරොත්තු වන්න...
#පොහොට්ටුව fans R M Jayawardana Indika Garusinghe News4you

ඓතිහාසික රනුගල්ල සත්පත්තිනි දේවාලයේ....රන්දෝලි මහා පෙරහැර සජිවිකරණය වෙනුවෙන්.....
24/08/2026

ඓතිහාසික රනුගල්ල සත්පත්තිනි දේවාලයේ....
රන්දෝලි මහා පෙරහැර සජිවිකරණය වෙනුවෙන්.....

ඓතිහාසික රණගල්ල පත්තිනි දේවාලයේ....අද පළමු රන්දෝලි පෙරහැර දවසයි   ...අද  දවසේදී පැමිනෙන සියලුම දෙනාට නොමිලේ මහා ඛත් දන්ස...
23/08/2026

ඓතිහාසික රණගල්ල පත්තිනි දේවාලයේ....
අද පළමු රන්දෝලි පෙරහැර දවසයි ...
අද දවසේදී පැමිනෙන සියලුම දෙනාට නොමිලේ මහා ඛත් දන්සලක්ද
පැවැත්වේ ....

සිසු නිපුනතා තරගාවලියට යන්න කලින්....පෙර පුහුණුවක් එක්ක තරගයක්...❤️❤️❤️වැල්ලවාය බුත්තල තොරාගත් දහම්පාසල් 12ක  දරුවන් වෙන...
23/08/2026

සිසු නිපුනතා තරගාවලියට යන්න කලින්....
පෙර පුහුණුවක් එක්ක තරගයක්...❤️❤️❤️
වැල්ලවාය බුත්තල තොරාගත් දහම්පාසල් 12ක දරුවන් වෙනුවෙන්...👍👍👍👍
අද පැවැත්වුනේ ජනාවාස 09 විද්‍යාලයේදි....
දරුවන් ට අලුත් අත්දැකීමක්...💐💐
ගමේ තරුණ සංවිධානයක...
ලස්සන වටින වැඩක්...👌👌👌👌
ආඩම්බරයි ..💐💐💐💐💐

23/08/2026

මේ ඉන්නේ...ඉදුනිල් දිනුෂිකා පෙරේරා .
එයා තමයි...👉👉👉👉
යොවුන් සේනාංකය 2026 Youth Arts Festival මොනරාගල දිස්ත්‍රික්කයේ යොවුන් සේනාංක මද්‍යස්ථානය නියෝජනය කරමින් සමස්තලංකා නිවේදන තරග අංශයෙන් ප්‍රථම ස්ථානය ගත්තේ...❤️❤️❤️❤️❤️
හදවතින්ම සුබපැතුම් ...💐💐

Address

05 Anapallsma Wellawaya
Wellawaya
91200

Telephone

+94703956702

Website

Alerts

Be the first to know and let us send you an email when News4you posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to News4you:

Shortcuts

Share