
08/09/2025
අද (08) ඌව පළාතේ රජයේ දෙපාර්තමේන්තු, ආයතනවල මාධ්‍ය ආවරණය වැඩි දියුණු කිරීම පිළිබඳ රැස්වීමකට සහභාගී විය. මෙම වැඩසටහන ඌව පළාතේ ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල මහත්මියගේ මූලිකත්වයෙන් පවත්වනු ලැබේ. වැඩසටහනේ අරමුණ ඌව පළාතේ අන්තර් සම්බන්ධිත මාධ්‍ය ව්‍යුහයක් ආරම්භ කිරීමයි.
today (08) participated for a meeting regarding enhancing media coverage in Government departments, Institutions in uva province. this program is conducted as initiate from cheif secretary of uva province mrs anusha gokula . aim of the program is to start an interconnected media hub in uva province