Happy

Happy දවසම සූරියකාන්ත මලක් වගේ වෙන්න....🌻
ඉරක් වගේ බැබලෙන්න....🌤

16/06/2024

මුළු ලෝකෙම එයාට විරුද්ධව හිටගත්තොත්, මං වාඩි වෙනවා
🫠🫶❤️

15/06/2024

මුහුද කියන්නෙම භාවනාවක්...🤍🌊

සම්මාන දීලා අගයන්න ඕනා මිනිස්සු .උදේ පාන්දර ම මොනරාගල ඩිපෝවේ සුන්දර මිනිසුන් දෙදෙනෙකු හමුවීම පුදුම සතුටක්.මෙවැනි සුන්දර ...
06/05/2024

සම්මාන දීලා අගයන්න ඕනා මිනිස්සු .

උදේ පාන්දර ම මොනරාගල ඩිපෝවේ සුන්දර මිනිසුන් දෙදෙනෙකු හමුවීම පුදුම සතුටක්.මෙවැනි සුන්දර හිත් ඇති මිනිසුන් සිටින රටකට මෙසේ වුයේ ඇයි දැයි මම නොදනිමි.අද සා/පෙළ විභාගයේ ආරම්භක දිනය.වෙලාව පෙරවරැ 07.13 මොණරාගල රාජකීය විදුහල ඉදිරිපිටදි බසය නතර වුයේ විභාගයට මුහුණ දීමට පැමිණි පාසල් දරුවන්ට බසයෙන් බසින්නටය.බසයෙන් දරැවන් බසින්ට සූදානම් වත්ම සියලුම දරැවන්ට බස් රථයේ ඉදිරියට පැමිනෙන ලෙස දැනුම්දුන්නේ රියදුරු මහතා හා කොන්දොස්තර මහතායි.දරුවන් එක පෙලට ඉදිරියට එද්දී රියදුරු මහතා සිනාසී කීවේ මම එන්න කිව්වේ සෙල්පියක් ගහන්න කියායි.මගේ අවධානය ඒ දෙසට යොමු වුයේ එවිටයි. සියලුම දරැවන්ට යම් දෙයක් ⁣බෙදා දෙන්නට විය.මම හිඳගෙන සිටි තැනින් නැගිට ඉදිරියට ගියේ සිදුවන්නේ කුමක්ද යන්න සොයා බැලීමටයි.නෙතට කඳුලක් උනන් සිදුවීමක් සිදුවනු දැකගත හැකිවිය.වසර 11ක් තම බසයෙක් පාසලට දරැවන් රැගෙන පැමිනී දරැවන්ට විභාගය ලිවීමට පෑන් දෙකක් හා පැන්සල බැගින් තම දහඩිය මහන්සියෙන් උපයා ගත් මුදලින් හදවතේ ගැඹුරුම තැනින් නැගෙන්නාවූ දරු සෙනෙහසින් බෙදා දෙන්නට විය.රැපියල් ශත වෙනුවෙන් මරා ගන්නා බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් අතර සුන්දර මෙවැනි මිනිසුන් සුන්දර මොනරාගලින් අද දැකගත හැකිවිය.මෙවැනි සුන්දර මිනිසුන් යටතේ වසර 11ක් පාසල වෙත පැමිනීමට ඒ දරැවන්ද වාසනාවන්ත වන්නට ඇති.බස් රථය ⁣මැදගම සිට මොණරාගල මහානාම විද්‍යාලය දක්වා ධාවනය වන මොණරාගල ඩිපෝවට අයත් බස් රථයකි.රියදුරැගේ අවසරය සහිතව මම බැස යන ස්ථානයේදී බස් රථයේ ඡායාරූපයක්ද ලබා ගැනමට හැකිවිය.මම බස් රථයෙන් බැස යන විටදී රියදුරු මහතා පව් මහත්තයා එක වසරේ ඉඳලම මේ බස් එකේ ඉස්කෝලෙට ආවේ යැයි පැවසුවේ තම දරැවන් පිලිබද හිතේ ඇති ආදර දයාව මුසු කර ගනිමිනි.අද දවසේදී හමු වු සුන්දර මිනිසුනි....රියදුරු දෑතට මෙන්ම කොන්දොස්තර දෑතට බුදු සරණයි .....

✍️Thushara Pradeep

04/05/2024

බණ්ඩාරවෙල තියෙන ලස්සනම තැනක්
"පොරවගල"
View Point
🥹❤🍃

30/03/2024

ඔය මොන අවුරුදු කුමාරයත් පරාදයි,
මගෙ සුදු මහත්තයාට..!!
😌♥️🐻

18/03/2024

තාම වැල්ලවායෙන් කෙල්ලෙක් දාගත්තේ නැද්ද?
Try කරලා බලන්න ආස හිතෙයි!!
🌚👉👈

27/02/2024

ඇල්ල 🤍🍃

02/01/2024

මම දිනයිද දන්නෙ නෑ
හැබැයි,
මම පරදින්නෙත් නෑ.... 🤍✨️

10/12/2023

ඒක හරි ලස්සන බැඳීමක් 🥺❤️

22/11/2023

වෙහෙසකර දවසක අවසානයේ හිත
නිවන එකම කටහඬ "අම්මා" 🥺❤️🌍

16/11/2023

වැල්ලවායෙන් කෙල්ලෙක් හොයා ගන්නවා කියන්නේ නිල් මැණික් පොකුරක් හම්බ උනා වගේ තමයි.... 😌💎

Address

Wellawaya
Wellawaya

Alerts

Be the first to know and let us send you an email when Happy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share