Sirimina Motors Wellawaya - HERO

Sirimina Motors Wellawaya - HERO Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sirimina Motors Wellawaya - HERO, wellawaya, Wellawaya.

SIRIMINA MOTORS 🏍️
🔥 Authorized Hero Motorcycle Dealer
🏍️ Brand New Hero Bikes
💯 Trusted by Customers
📞 076 3233250
📞 071 5263250
📩 Inbox us for the latest offers & bike details! ✨

26/08/2026

“තවත් එක් Customer කෙනෙක් සතුටින් ගෙදර යන මොහොත ” 😍🏍️

Welcome to Hero Family 🤝

Congratulation’s ❤️🫂

Hunk 160R 🖤🕊️😇

26/08/2026

“ඔබේ සිහිනයේ ගමනට අද අපෙන් ආරම්භයක් 🏍️✨”

සිරිමිණ මෝටර්ස් - වැල්ලවාය
076 6503250 / 071 5263250

Happy Customer 😎🫶

Welcome to Hero Family 🤝

Congratulation’s ❤️🫂

Xtreme 125 R 🖤🕊️😇

26/08/2026

Shop එක වැල්ලවායෙ උනාට ලංකාව වටේටම delevary වෙන අපේ බයික්..😍🛵

Yesterday Happy Customer 😎🫶

Welcome to Hero Family 🤝

Congratulation’s ❤️🫂

Xoom 110 FI 🖤🕊️😇

🔥 160cc මාකට් එක හොල්ලන්න ආපු එයා Hero Hunk 160r🔥 🔴 මුලික ගෙවිම 330 440/- සිට  😀👉 Power එකයි Look එකයි දෙකම එකට mix උන H...
22/08/2026

🔥 160cc මාකට් එක හොල්ලන්න ආපු එයා Hero Hunk 160r🔥

🔴 මුලික ගෙවිම 330 440/- සිට 😀

👉 Power එකයි Look එකයි දෙකම එකට mix උන Hero hunk එකකට මාරු වෙමුද ? 👇

✨පරණ යතුරුපැදිය සාදාරණ මිලකට අපි ගන්නම්.
ඉතින්,

✨Brand New Bike එකකට යන්න ඇයි තවත් හිතන්නෙ ?

✨එන්න බැයිනම් අපට කෝල් එකක් දෙන්න අපි ගෙදරටම ගෙනත් දෙන්නම්.

✨දැන් Home Delivery තියෙන නිසා බය වෙන්න හේතුවක් නෑ.

✨වසර 5 ක අසම සම වගකීමක් සමග දැන් ඔබේ නගරයට 😇

✨අවම මූලික ගෙවීමක් යටතෙ ලීසිං පහසුකම් සපයා ගත හැකියි.

HUNK 160R
හදුන්වාදීමේ මිල - 917,400/=

දැන්ම පැමින ඔබත් සිහින යතුරු පැදිය වෙන් කරවා ගන්න 😱😱😱

📞 අදම අපට කතා ක‍රන්න

සිරිමිණ මොටර්ස්
071 526 3250
076 323 3250

📺🔥 TV දිනන HERO ඔබ ද ?? 🔥📺ගැම්මෙන් පදින්න...ගැම්මෙන් දිනන්න...🏍️✨ඔබත් අදම සිරිමිණ මෝටර්ස් - වැල්ලවාය  වෙත පැමිණ ඔබේ සිහි...
19/08/2026

📺🔥 TV දිනන HERO ඔබ ද ?? 🔥📺

ගැම්මෙන් පදින්න...ගැම්මෙන් දිනන්න...🏍️✨

ඔබත් අදම සිරිමිණ මෝටර්ස් - වැල්ලවාය වෙත පැමිණ ඔබේ සිහින HERO යතුරුපැදිය මිලදී ගෙන, සතිපතා LED TV දිනාගැනීමේ ස්වර්ණමය අවස්ථාව හිමිකර ගන්න..!! 🎁🤩

⭐️ වසර 5ක විශ්වාසනීය වගකීමක් සමඟින්..

📞 වැඩිවිස්තර සඳහා අදම අමතන්න :

📱 076 650 3250

📱 076 757 3250

📍සිරිමිණ මෝටර්ස් - වැල්ලවාය

Hero Exchange Mela එකෙන් අලුත් HERO එකක් තමන්ගේ කරගත් පාරිභෝගිකයින් අතරට ඔබත් එක්වන්න..!! එහිදී ඔබට ලැබෙන සුවිශේෂී වාසි ...
17/08/2026

Hero Exchange Mela එකෙන් අලුත් HERO එකක් තමන්ගේ කරගත් පාරිභෝගිකයින් අතරට ඔබත් එක්වන්න..!!

එහිදී ඔබට ලැබෙන සුවිශේෂී වාසි ,

⁕ඔබගේ පරණ යතුරු පැදිය ලබා දී අලුත් HERO යතුරු පැදියක් අරගන්න
⁕ ආකර්ෂණීය සහ පහසු ගෙවීමේ ක්‍රම
⁕ වෙන්කරවා ගන්නා සෑම යතුරුපැදියකටම වටිනා තෑගි
⁕ Test Drive Zone එකෙන් ඔයා ආසම Hero බයික් එක පැදලා බලන්නත් පුළුවන්.
ඔබේ අලුත් ගමන Hero සමඟ අරඹන්න.

📍19 - පැල්වත්ත බ්ලොක් 10 අශෝක ස්ටෝර්ස්

📍 20 - හදපානාගල කැහැළිය හංදිය

📍 21 - ඇතිලිවැව මහාආර මහයාය ස්ටෝර්ස්

වැඩි විස්තර සඳහා අමතන්න - 076 6503250 / 076 7573250

Hero Exchange Mela ඔබ වෙනුවෙන්මයි.

(Sporty & Modern Focus) 🚀 Scooter එකක Next-Level Performance එක විඳින්න!පට්ට Sporty look එකකුයි, modern features රැසකුයි...
16/08/2026

(Sporty & Modern Focus) 🚀 Scooter එකක Next-Level Performance එක විඳින්න!

පට්ට Sporty look එකකුයි, modern features රැසකුයි එකට එකතු වුණු Hero Xoom 125R දැන් ඔබ ඉදිරියේ! 🛵⚡

✨ විශේෂාංග:

⚡ 125cc FI Engine - උපරිම ඉන්ධන කාර්යක්ෂමතාව සහ බලය

💡 First-in-segment Sequential LED Indicators සහ All-LED Headlamp

📊 Digital Bluetooth Console (Turn-by-Turn Navigation සමඟ)

🛞 14-inch Alloy Wheels - පාරේ උපරිම Stability එකට

🎁 Helmet, Jacket, Registration, Insurance නොමිලේ!

වසර 5ක වගකීම සහ පහසු Finance පහසුකම් සහිතව අදම ඔබේ කරගන්න. 📲

📍 වැල්ලවාය සිරිමිණ මෝටර්ස්

📞 070 2412276 | 071 5263250 | 076 7573250

💥 පාරේ තනි බලය පෙන්වන්න READY ද? 💥Best Performance එකයි, Modern Naked Sports Design එකයි එකට කැටි වුණු Hero Hunk 160R 4V...
16/08/2026

💥 පාරේ තනි බලය පෙන්වන්න READY ද? 💥

Best Performance එකයි, Modern Naked Sports Design එකයි එකට කැටි වුණු Hero Hunk 160R 4V දැන් ඔබ ඉදිරියේ! 🏍️💨

✨ ඇයි Hunk 160R 4V ම තෝරාගත යුත්තේ?

163cc 4-Valve Engine - උපරිම Power එකක් (16.9 PS)

USD Front Forks & ABS - Cornering සහ Braking වලට සුපිරිම Balance එකක්

Full Digital LCD Meter & LED Headlamp - Premium පෙනුම සහ පහසුව

💰 මූලික ගෙවීම: රු. 330,440/-

🛡️ වගකීම: 5 Years Company Warranty

🎁 අදම ගන්න අයට හිමිවන විශේෂ දීමනා: Helmet | Jacket | Toolkit | Registration | Insurance (සියල්ල නොමිලේ!)

අඩුම ලියකියවිලි වලින් ඉක්මනින්ම Finance පහසුකම් සලසා ගැනීමට අදම අපට කතා කරන්න. 📲

📍 වැල්ලවාය සිරිමිණ මෝටර්ස්

📞 විමසීම්: 070 2412276 | 071 5263250 | 076 7573250

අලුත් ගමනකට ඔබත් සූදානම්ද ??Hero Exchange Mela - 05 වන අදියරමීළඟට වැල්ලවාය ප්‍රදේශයේදී..පරණ Bike එක මාරු කරලා BRAND-NEW ...
16/08/2026

අලුත් ගමනකට ඔබත් සූදානම්ද ??

Hero Exchange Mela - 05 වන අදියර
මීළඟට වැල්ලවාය ප්‍රදේශයේදී..

පරණ Bike එක මාරු කරලා BRAND-NEW HERO BIKE එකක් ඔබේම කරගන්න !!

Hero Exchange Mela සමඟ ඔබේ පරණ යතුරුපැදියට හොඳම හුවමාරු වටිනාකම ලබාගෙන, ඔබ කැමතිම නවතම Hero යතුරුපැදියක් හෝ ස්කූටරයක් පහසුවෙන් වෙන්කරවා ගන්න.

ඔබට හිමිවන සුවිශේෂී වාසි:

✦ ආකර්ෂණීය සහ පහසු ගෙවීමේ ක්‍රම

✦ වෙන්කරවා ගන්නා සෑම යතුරුපැදියකටම වටිනා තෑගි

✦ Test Drive Zone එකේදී ඔබ කැමතිම Hero බයික් එක පැදලා බලන්න අවස්ථාව

📍19 - පැල්වත්ත බ්ලොක් 10 අශෝක ස්ටෝර්ස්

📍20 - හදපානාගල කැහැළිය හංදිය

📍21 - ඇතිලිවැව මහාආර මහයාය ස්ටෝර්ස්

උදෑසන 08.00 සිට දවස පුරා

📞 වැඩි විස්තර සඳහා: 076 7573250/ 070 2412276 /076 6503250

14/08/2026

🏍️✨ ඔබේ සිහිනයේ Ride එක… අද ඔබේමයි... ✨🏍️

තවත් වටිනා Hero බයික් එකක් Sirimina Motors – Wellawaya වෙතින් අපේ ආදරණීය Customer කෙනෙකුගේ අතට.. ❤️🏍️

🔥 Quality | Style | Performance | Trust 🔥

ඔබේ Hero එක තෝරාගන්න,අදම Sirimina Motors – Wellawaya වෙත එන්න 🏍️

📍 Sirimina Motors – Wellawaya
💙 Ride with Hero. Ride with Confidence

📞 076 650 3250 / 076 757 3250

Address

Wellawaya
Wellawaya

Telephone

+94719060466

Website

Alerts

Be the first to know and let us send you an email when Sirimina Motors Wellawaya - HERO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share