You With You

You With You You can see all the videos including news, travel videos on our page

𝗛𝗮𝗽𝗽𝘆 𝗗𝗶𝗽𝗮𝘃𝗮𝗹𝗶
21/10/2025

𝗛𝗮𝗽𝗽𝘆 𝗗𝗶𝗽𝗮𝘃𝗮𝗹𝗶

12/10/2025
මෙම පොලිස් නිලධාරියා වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය පෙනී සිටිනවා - ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී නීතිඥවරයෙක් සහ පොලිස් නිලධාර...
12/10/2025

මෙම පොලිස් නිලධාරියා වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය පෙනී සිටිනවා -

ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී නීතිඥවරයෙක් සහ පොලිස් නිලධාරියෙක් අතර සිදු වූ බවට සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

ඒ අනුව, අදාළ පොලිස් නිලධාරියා වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය පෙනී සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කර තිබෙන්නේ.

අදාළ නීතිඥවරයාගේ ක්‍රියා කලාපය වීඩියෝ දර්ශන මඟින් නිරීක්ෂණය කළ හැකි බවත්, ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අධිකරණය විසින් තීරණය කරනු ඇති බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
l

ගල්කිස්ස අධිකරණ භූමියේදී සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබෙනවා එම නිවේදනය පහතින්...
11/10/2025

ගල්කිස්ස අධිකරණ භූමියේදී සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබෙනවා එම නිවේදනය පහතින්

11/10/2025

අපරාධකාරයන් වෙනුවෙන් පෙති සිටින්නට ලෝයර්ස්ලා ඉන්න රටේ,
පොලිසියේ ඉහළ නිලධාරින් මචං වුන නිසාම..තමයි . සාමාන්‍ය පොලිස් නිලධාරියාට කවුරැත් නැතිවුනෙ.එහෙත් අද ඔහු වෙනුවෙන් සාමාන්‍ය මිනිසුන් එකතු වෙලා තියෙන තරමක් බලන්න සමාජ මාධ්‍යය හඬ නගන්නෙ ඔහු වෙනුවෙන් ඔහුත් සමඟ රාජකාරී කරන නිලධාරීන්වන් නැති වෙලාවක

01/10/2025

අද ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටියන්ගේ දිනය දරුවන්ට වාද හිංසා නොකරමු වැඩිහිටියන් ආදරයෙන් බලාගනිමු
Today is World Children's Day and World Elderly Day. Let's not abuse children and take care of the elderly with love.

30/09/2025

Breaking News Today

30/09/2025

i phone එකක් ලබා ගැනීමේ අවස්ථාව මගහැරගෙන පසුතැවෙන්න එපා
Don't miss out on the opportunity to get an iPhone and regret it.

29/09/2025

Breaking New
Parliamentarian Ramanandan Arachchuna has been arrested by the Fort Police.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අරච්චුනා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා අද පෙරවරුවේ පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධය ප්‍...
29/09/2025

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අරච්චුනා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා අද පෙරවරුවේ පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධය ප්‍රකාශයක් ලබාදීමට කොටුව පොලිසි ස්ථානයට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ
Political news

25/09/2025

මැල්සිරිපුර පන්සියාගම ආර්න්‍යය සේනාසනයේ කන්ද මුදුනට කේබල් ඩක්කුවකින් ගමන් කරමින් සිටි ස්වාමීන් වහන්සේලා 13 දහතුන් නමක්,

එම ඩක්කුවේ කේබලය කඩා යෑම නිසා අනතුරට පත් වී ස්වාමීන් වහන්සේලා 07 නමක් අපවත් වී ඇති අතර ස්වාමීන් වහන්සේලා හය නමක් රෝහල් ගත කර ඇත.

එම ස්වාමීන් වහන්සේලා හත් නමට නිවන් සුව පතමු, රෝහල් ගත කර ඇති ස්වාමීන් වහන්සේලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේලා ඉක්මනින්ම සුවය ලැබේවා 🙏🙏🙏
Thirteen monks were traveling to the top of the mountain in a cable car at the Pansiyagama Aranya Senasana in Melsiripura, Sri Lanka,

When the cable of the cable car broke, 7 monks died and 6 monks were hospitalized.

We pray for the seven monks to rest in peace, and we wish the monks who have been hospitalized a speedy recovery. May they recover soon 🙏🙏🙏

මැල්සිරිපුර පන්සියාගම ආර්න්‍යය සේනාසනයේ කන්ද මුදුනට කේබල් ඩක්කුවකින් ගමන් කරමින් සිටි ස්වාමීන් වහන්සේලා  13 දහතුන් නමක්,...
25/09/2025

මැල්සිරිපුර පන්සියාගම ආර්න්‍යය සේනාසනයේ කන්ද මුදුනට කේබල් ඩක්කුවකින් ගමන් කරමින් සිටි ස්වාමීන් වහන්සේලා 13 දහතුන් නමක්,

එම ඩක්කුවේ කේබලය කඩා යෑම නිසා අනතුරට පත් වී ස්වාමීන් වහන්සේලා 07 නමක් අපවත් වී ඇති අතර ස්වාමීන් වහන්සේලා හය නමක් රෝහල් ගත කර ඇත.

එම ස්වාමීන් වහන්සේලා හත් නමට නිවන් සුව පතමු, රෝහල් ගත කර ඇති ස්වාමීන් වහන්සේලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේලා ඉක්මනින්ම සුවය ලැබේවා 🙏🙏🙏
Thirteen monks were traveling to the top of the mountain in a cable car at the Pansiyagama Aranya Senasana in Melsiripura, Sri Lanka,

When the cable of the cable car broke, 7 monks died and 6 monks were hospitalized.

We pray for the seven monks to rest in peace, and we wish the monks who have been hospitalized a speedy recovery. May they recover soon 🙏🙏🙏

Address

News
Wellawaya

Alerts

Be the first to know and let us send you an email when You With You posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share