KAVEE GIRL

KAVEE GIRL දැඩි අරමුණයි,නොපසුබස්නා උත්සහයයි දවසක ඔබව විශිෂ්ඨයෙක් කරනවාමයි ..! ❤️👊🌸 💪

My life 🌸❤️ = my mother ❤️ my father ❤️ my husband ❤

Admin 🖤🌻 - kaveesha 🌿💫
(293)

12/06/2026

🌷❤️

දන්නවද නoගි කෙනෙක්ට ඉන්න ඕනිලු අක්කා කෙනෙක් ,  මටත් ඉන්නවා එක බඩ වැල කඩාගෙන ආවෙ නැති උනාට 🥺❤️  පුංචි කාලෙ ඉදන් මාව ආදරෙන...
12/06/2026

දන්නවද නoගි කෙනෙක්ට ඉන්න ඕනිලු අක්කා කෙනෙක් ,

මටත් ඉන්නවා
එක බඩ වැල කඩාගෙන ආවෙ නැති උනාට 🥺❤️
පුංචි කාලෙ ඉදන්
මාව ආදරෙන් බලාගත්ත
අක්කෙක් 🙃🦋

අක්කා එක්ක
ආදරණිය
මතක ගොන්නක් මගෙ හිතෙ තියෙනවා 🙃

අඩ අඩ
අක්කට Call කරපු ,
හැම වෙලාම අක්කා මාව
වැඩට යැවුවෙ 🌻❤️
නින්දට යැවුවෙ හිත හදලා ❤️‍🩹

මැරෙන්න හදපු වාර ගානක්
මගෙ අක්කා 🌷❤️
මගෙ ජීවිතය බේරලා තියෙනවා 🥺❤️‍🩹

මන් හරි ආදරෙයි මගෙ අක්කෙ ඔයාට ❤️🥺🌷

✍️ kaveesha sewwandi
Photo credit : KAVEE GIRL

❤
11/06/2026


11/06/2026

11/06/2026

I'm in the top 8% of Dil Jayasinghe fans. I earned 359 points on their weekly engagement list last week.

KAVEE GIRL  🌷🖤💐
11/06/2026

KAVEE GIRL 🌷🖤💐

Address

Wellawaya
Monaragala

Website

Alerts

Be the first to know and let us send you an email when KAVEE GIRL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share