Campus & Beyond

  • Home
  • Campus & Beyond

Campus & Beyond Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Campus & Beyond, Digital creator, .

මම මේ පේජ් එකෙන් මගේ විශ්වවිද්�යාල ජීවිතයේ සුන්දර මතකයන්, මම යන සංචාර (Travel vlogs), සහ එදිනෙදා ජීවිතයේදී මම ඉගෙනගන්න අලුත් දේවල් ඔයාලා එක්ක බෙදාගන්නවා. � පෑනයි පොතයි විතරක් නෙවෙයි, කැම්පස් එකෙන් එහා තියෙන ලෝකය මගේ ඇසින් දකින්න එකතු වෙන්න.

30/07/2026

බැද්දගාන Wetland Park ගියා 😍🌿 | කොළඹ තියෙන ලස්සනම Park එක | Campus Aptitude Pass අය මේක බලන්න
අද වීඩියෝ එකෙන් අපි ගියා කොළඹ තියෙන මාරම ලස්සන, නිදහස් තැනක් වෙන බැද්දගාන Wetland Park එක බලන්න. 🌿😍

ඒ වගේම Campus Aptitude Pass වෙච්ච, කැම්පස් එන්න ලෑස්ති වෙන ළමයින්ට අවශ්‍ය අලුත්ම විස්තර සහ තොරතුරුත් මේ වීඩියෝ එකෙන් අරන් ආවා. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඔයාලගේ අදහස් පහලින් Comment කරන්න! ❤️


,

04/07/2026

හෙ 🤣👇 හෙ

01/07/2026

Campus life එකේ සතුටු වෙන්න හම්බෙන විනාඩියත් වටිනවා ... 😒💖🔊

27/05/2026

ට්‍රැක් පැන්නම අපි...🤣🤣🤣

14/05/2026

The moonlight, the melodies, the moment...

*It’s HAPPENING NOW* at Sri Palee Campus ✨

| නාද යාත්‍රා |


/26



11/05/2026

Campus life part 02
ට්‍රැක් පැනපු යාලුවෝ සෙට් එකක් හම්බුනාම 🤣🤣🤣

07/05/2026

බෝඩිම් life ... part 01 🤣🤣

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Campus & Beyond posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share