20/08/2026
2026 ලග්ගල ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟ මාලාවේ අද දින පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේ ඉහළ මිලකට අලෙවි වන ක්‍රීඩකයන් තිදෙනා පිළිවෙලට නම් කර KARUNARATNE SPICE වෙතින් විනී බොල් ටින් දිනා ගන්න..
( නිවැරදිව පිළිවෙලින් පළමුව මෙම පෝස්ට් එකට පහළින් කමෙන්ට් කරන තිදෙනාට හට මෙම අවස්තාව හිමිවේ)