EcoVibe SL

EcoVibe SL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EcoVibe SL, Digital creator, Yagirala.

Permanently closed.
26/04/2026

අලුත් කෑමක් හදමු ඉක්මනට.. මේ දවස්වල busy ළමයි..

10/04/2026

first time in Sri Lanka
"Soursop moju" (කටු අනෝදා මෝජුව)

අනෝදා ගහ කඩන් වැටුනා.. ඉතින් අදිස්සියෙම හැදුවේ..

fans

මේකත් ඔයා කවදාවත් කාලා නැති රසම රස මෝජුවක්.. මේ මොනවද කියල හරියටම කිවුවොත් සත්තයි හදල දෙනවා...හා මේ හීනියට සෙට් වෙන්නත් ...
09/04/2026

මේකත් ඔයා කවදාවත් කාලා නැති රසම රස මෝජුවක්.. මේ මොනවද කියල හරියටම කිවුවොත් සත්තයි හදල දෙනවා...

හා මේ හීනියට සෙට් වෙන්නත් මරු😃




,

06/04/2026

...First time in sri lanka..

Baby Jackfruit and Smoke Flavored Banana Brosam with Dry Fish, Sesame Cutlet

පොලොස්, කෙසෙල්මුව, කට්ට කරවල, තල මිස්‍ර කට්ලට්.







ලග එන කටගැස්ම.. මේ කට්ලට් එකේ ඇතුලේ මොනවද තියෙන්නෙ කියල හරියටම  guess කරන කෙනාට සත්තයි මේ කට්ලට් ඔක්කොම දෙනවා... !
02/04/2026

ලග එන කටගැස්ම..

මේ කට්ලට් එකේ ඇතුලේ මොනවද තියෙන්නෙ කියල හරියටම guess කරන කෙනාට සත්තයි මේ කට්ලට් ඔක්කොම දෙනවා... !

25/03/2026

අද කටගැස්මට ගමේ රහට ඌරයි... නම ලියාගන්න බැරි අල කොච්චි මැල්ලුමයි...

Address

Yagirala

Website

Alerts

Be the first to know and let us send you an email when EcoVibe SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share