Pathum Roud Edition

Pathum Roud Edition Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pathum Roud Edition, Digital creator, Yakkalamulla.

𝑷𝒂𝒕𝒉𝒖𝒎 𝑹𝒐𝒂𝒅 𝑬𝒅𝒊𝒕𝒊𝒐𝒏
𝓣𝓱𝓮 𝓵𝓸𝓿𝓮 𝓶𝓪𝓰𝓲𝓬 𝓸𝓯 𝔂𝓸𝓾𝓽𝓱 𝓼𝓮𝓮𝓴𝓲𝓷𝓰 𝓵𝓪𝓾𝓰𝓱𝓽𝓮𝓻

විශේශ චාරිකා සදහා විමසන්න☎️
Contact numbers👎

Owner (0775600109= #)
Admin (0775266974)= #)

Thanks for 💗

අපේ එකහ්✨️💖
23/02/2026

අපේ එකහ්✨️💖

10/01/2026

අපි කටවත් බයත් නැ නයත් නෑ 🤨🤫👑️

*හෙට දිනයේ සිට ආරම්භ වන,පාසැල් ජීවිතයේ අවසන් කඩ ඉම වන උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින,සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ට විභාගය ...
09/11/2025

*හෙට දිනයේ සිට ආරම්භ වන,

පාසැල් ජීවිතයේ අවසන් කඩ ඉම වන උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින,

සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ට විභාගය ඉහලින්ම සමත් වීමට ශක්තිය ධෛර්යය ලැබේවායි අප (Pathum Roud Edition ) ගෘප් සමූහයේ සියලූම දෙනා ඇතුලු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා ප්‍රාර්ථනා කරන්නෙමු!🙏🙏

𝐖𝐢𝐬𝐡 𝐘𝐨𝐮𝐫 𝐇𝐚𝐩𝐩𝐲 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐏𝐚𝐭𝐢 𝐌𝐚𝐦𝐚..❤️ඔබට සුභ උපන්දිනයක් වේවා...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න මාමේ..බුදු සරණයි...❤️Ch...
19/09/2025

𝐖𝐢𝐬𝐡 𝐘𝐨𝐮𝐫 𝐇𝐚𝐩𝐩𝐲 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐏𝐚𝐭𝐢 𝐌𝐚𝐦𝐚..❤️

ඔබට සුභ උපන්දිනයක් වේවා...
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න මාමේ..
බුදු සරණයි...❤️

Chandika MahindaBus

📌හොදම දාවන තත්වයේ තියෙනවා 📌සියලුම නඩත්තු කටයුතු නිසි වෙලාවට පිලිවෙලකට කරනවා📌ඕනාවට වඩා ලොකු බෆර් ලොකු ස්පොයිලර් එල්ලලා නෑ...
17/09/2025

📌හොදම දාවන තත්වයේ තියෙනවා

📌සියලුම නඩත්තු කටයුතු නිසි වෙලාවට පිලිවෙලකට කරනවා

📌ඕනාවට වඩා ලොකු බෆර් ලොකු ස්පොයිලර් එල්ලලා නෑ

📌ඕනාවට වඩා සුදු යකඩ කෑලී එල්ලලා නෑ

📌පිරිසිදුයි පිළිවෙලයි සුවපහසුව මගියාට ගමනක් යන්න පුළුවන්

📌ඉතාමත් ආරක්ෂාකාරියි

📌මගියාගේ ආරක්ශාව ගැන 100% ක් හිතනවා

📌වැදගත් විනීත රියදුරන් හා කාර්යය මන්ඩලයක් ඉන්නේ

📌ඩීසල් වෙනුවට බූමිතෙල් කලවන් කරලා දුවන්නෑ

📌අපිව තෝරාගෙන අපිත් එක්ක චාරිකා ගිය මගීන් දන්නවා අපේ බස් එකේ කොලිටි එක වගේම ආරක්ශාවත් එ වගේම අපගේ කාර්යය මන්ඩලයේ සේවාවත්.සුහදශීලී බවත්.

Thevindu Akash

මේ ලෝකෙ කවදාවත්        හිතන දේ වෙන්නෙ නෑ.....වෙන දේ හිතා ගන්නත් බෑ🙏🙏   Roud Edition*=;Thevindu Akash
16/09/2025

මේ ලෝකෙ කවදාවත්
හිතන දේ වෙන්නෙ නෑ.....වෙන දේ හිතා ගන්නත් බෑ🙏🙏

Roud Edition*=;Thevindu Akash

ඔන්න එහෙනම් බොහෝම අමාරුවෙන් 150 followers කරා 😊PATHUM ROUD EDITION
16/09/2025

ඔන්න එහෙනම් බොහෝම අමාරුවෙන් 150 followers කරා 😊

P
A
T
H
U
M

R
O
U
D

E
D
I
T
I
O
N

Beutiful day of Pathum Roud Edition
12/09/2025

Beutiful day of
Pathum Roud Edition

නිදිමරාගෙන මවපු අහිංසක හීන..නීතියට යට වෙන අනාගත බලාපොරොත්තු...🥺💔
09/09/2025

නිදිමරාගෙන මවපු අහිංසක හීන..
නීතියට යට වෙන අනාගත බලාපොරොත්තු...🥺💔

08/09/2025

සැපේ ඉන්නත් පින් කරන්න ඔනි🔬

Address

Yakkalamulla

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Pathum Roud Edition posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share