Tissamaharama තිස්සමහාරාම

Tissamaharama තිස්සමහාරාම සුන්දර තිස්සමහාරාමය ❤️ අපේ ගම ❤️

නිවනින්ම සැනසීම ලැබේවා!! 🙏
29/10/2025

නිවනින්ම සැනසීම ලැබේවා!! 🙏

වැඩේ චව් කරගන්නේ නැතිව ගානට කියපු දෙ කරන්න 😒
29/10/2025

වැඩේ චව් කරගන්නේ නැතිව ගානට කියපු දෙ කරන්න 😒

29/10/2025

29/10/2025

මට ඕන ලව් එක නවත්තනවා කිව්වම ,මාව හොයන් ගෙදරට එන කෙල්ලෙක්ව 😏❤️

29/10/2025

මරු ආතල රටක බන් අපි ඉන්නෙ 🫠

සෆියා යාමික් 🗿
28/10/2025

සෆියා යාමික් 🗿

28/10/2025

මෙහෙම කරන්න පුලුවන්ද Airport එකේ ඉන්න විදේශ සේවා එකේ නිලධාරීන්ට, ගෑණු ලමයෙක් සිංගප්පූරුවට යන්න එනවා කොරියාවෙන් එන කොල්ලව බලන්න. යන්න එන්න ටිකට් දාගෙන , Hotel Booking දාගෙන, සල්ලිත් අරගෙන සංචාරය කරන්න යන කෙනෙකුට මෙහෙම අපහාස කරන්න පුලුවන්ද. යන අය යන්නෙ මඩම් වලටලු, මේ නෝන ඒක දන්නෙ කොහොමද. අනික වයස අවුරුදු 30ක් උනාම Passport තියෙනව නම් රටෙන් පිටවෙන්න තව එක එකාගෙන් අවසර ගන්න ඕනද, මේ ගැන දන්න අය ඉන්නවනම් අදහස් Comment කරන්න. කොහොම හරි මේ ලමයට යන්න තියෙන ගුවන් යානය මග හැරුනා, සාමාන්‍යයෙන් යන එකේ ගියෙ නැත්නම් එන එක Cancel වෙන නිසා අලුතින් ටිකට් දාගෙන පැය 10කට පස්සෙ ගමන ගියෙ, කණගාටුවට කරුණනම් අම්මව තිස්සමහාරාමෙ ඉදල Airport එකට ගෙන්නන්න වුනා මේ ලමයට ගමන යන්න. අවුරුදු 50-60ක වයසක අම්ම කෙනෙක් 3wheel එකක Airport එකට ගෙන්නුවා මේ අහංකාර නෝන🤮🤮🤮🤮 ゚viralシfypシ゚

28/10/2025

දෙබරවැව ❤🥺

රැකියා ඇබෑර්තු  තිස්සමහාරාමෙ ඉක්මනින් බදවා ගනු ලැබේ
28/10/2025

රැකියා ඇබෑර්තු තිස්සමහාරාමෙ

ඉක්මනින් බදවා ගනු ලැබේ

28/10/2025

ලොකුකම් නැති මිනිස්සු ❤

Address

Yodakandiya
Yodakandiya
82600

Telephone

+94761150016

Website

Alerts

Be the first to know and let us send you an email when Tissamaharama තිස්සමහාරාම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category