23/10/2025
Q ගෙ Thoughts,
මේ ලෝකේ මොන level එකකින් feminism, women empowering ගැන කතාකලත් ,කාන්තා පාර්ශවයට සලකන්න ඕනි විදිය කතාබහක් තිබ්බත් , අඩුවැඩි වශයෙන් හැම ගැහැනු කෙනෙක්ටම ඕනී එයාගෙ සහෝදරයා නැත්නම් එයාගෙ පුතා අනිත් ගැහැනු අයට ruthless වෙන්න..
May be, May be, සමහරවිට එයාල හිත පතුලෙන්ම හිතනව ඇති කිසිම කෙල්ලෙක් ඒතරම් වටින්නෙ නෑ කියලා..
ඒකයි ඔය නැන්දම්ම, මාමඩිල නෑණල ගැන group හදාගෙන උ න් උ න් බැනගන්නේ..ගහ ගන්නෙ, අපහාස කරගන්නේ..සා ප කරගන්නෙ, කෙ නෙ හිලි කම් කරගන්නේ