NPS Express Logistics

NPS Express Logistics NPS Express Logistics, under NPS Express Logistics Sdn. Bhd., is backed by more than six decades of trusted business in Sri Lanka.

Originating as New Piliyandala Stores (NPS), we continue our legacy of reliability, efficiency, and customer care in every delivery.

NPS EXPRESS සහන යාත්‍රාවසිදුවී ඇති ව්‍යසන තත්වය හේතුවෙන් විපතට පත් වූ ඔබගේ සමීපතමයන් හට මැලේසියාවේ සිට අත්‍යවශ්‍යය භාණ්ඩ...
30/11/2025

NPS EXPRESS සහන යාත්‍රාව

සිදුවී ඇති ව්‍යසන තත්වය හේතුවෙන් විපතට පත් වූ ඔබගේ සමීපතමයන් හට මැලේසියාවේ සිට අත්‍යවශ්‍යය භාණ්ඩ යැවීමට මද්‍යම ප්‍රමාණයේ පෙට්ටියක්
( Medium Box - 60x45x45 ) Self Collection හා Door to Door සම්පූර්ණයෙන්ම නොමිලේ .

දෙසැම්බර් 01 දා සිට 10 වන දා දක්වා
අවශ්‍යතාවය ඇති පි‍රිස පමණක් මෙම සේවාව ලබා ගැනීමට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමු.

+60 17 50 52 759

NPS  එක්ක නත්තල් 🎄දෙසැම්බර් 10 ට කලින් XL BOX එකක් යවන ඔයාට , මේ තෑගි දිනාගන්න අවස්ථාවක් . ඉක්මනින් XL BOX එකක් යවලා මේ ...
24/11/2025

NPS එක්ක නත්තල් 🎄
දෙසැම්බර් 10 ට කලින් XL BOX එකක් යවන ඔයාට , මේ තෑගි දිනාගන්න අවස්ථාවක් . ඉක්මනින් XL BOX එකක් යවලා මේ දිනුම් ඇදීමට එකතු වෙන්න..

මෙම දිනුම් ඇදීම වලංගු වනුයේ නොවැම්බර් 24 සිට දෙසැම්බර් 10 වන දා දක්වා නැව්ගත කරන XL BOX සඳහා පමණි.

Air Cargo නම් ඉතින් NPS තමයි . දැන්ම කතා කරන්න ....
11/11/2025

Air Cargo නම් ඉතින් NPS තමයි . දැන්ම කතා කරන්න ....

චුට්ට චුට්ට නෙවෙයි දැන් 30%ක්ම ........ අම්මා පල්ලා ජේසු පල්ලා බුදුන් පල්ලා විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ලා නැත්තම් මට...
30/10/2025

චුට්ට චුට්ට නෙවෙයි දැන් 30%ක්ම ........ අම්මා පල්ලා ජේසු පල්ලා බුදුන් පල්ලා විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ලා නැත්තම් මට වැඩකුත් නෑ....නොවැම්බර් මාසේ අලුත්ම Discount එක

20/10/2025

මේ ඔක්කොම රුපියල් 159,999 ක් විතරයි ..

20/10/2025

XL BOX එකට SMALL BOX එකක් FREE

අම්මා පල්ලා ජේසු පල්ලා බුදුන් පල්ලා විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ලා නැත්තම් මට වැඩකුත් නෑ.... අධි මාත්‍රා .... 18 සෙනස...
16/10/2025

අම්මා පල්ලා ජේසු පල්ලා බුදුන් පල්ලා විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ලා නැත්තම් මට වැඩකුත් නෑ.... අධි මාත්‍රා .... 18 සෙනසුරාදා.....

NPS Express ......

NPS සන්නාමය යනු වසර 60 කට අධික කාලයක් පුරා ලාංකේය ව්‍යාපාරික ක්ශේත්‍රයේ ආයතනයකි. තායිලන්තය , යුරෝපය , එංගලන්තය ඇතුලු රටව...
06/10/2025

NPS සන්නාමය යනු වසර 60 කට අධික කාලයක් පුරා ලාංකේය ව්‍යාපාරික ක්ශේත්‍රයේ ආයතනයකි. තායිලන්තය , යුරෝපය , එංගලන්තය ඇතුලු රටවල් ගණනාවක් පුරා විහිදුනු විශ්වාසනීය ආයතනයකි.

සෑම අවස්ථාවකම ඔබගේ පූර්ණ විශ්වාසය සහ භාණ්ඩ වල ආරක්ෂාව තහවුරු කිරීමට අප බැඳී සිටින අතර ඕනෑම අවස්ථාවක අපව අමතා ඔබගේ භාණ්ඩ පිලිබඳ තොරතුරු විමසීමේ හැකියාව සලසා ඇත.

𝐍𝐏𝐒 𝐄𝐱𝐩𝐫𝐞𝐬𝐬 හා එකතු වූ ඔබ සාදරයෙන් පිලිගනිමු. දශක 06 කට අධික ව්‍යාපාරික පළපුරුද්ද සමගින් ඔබේ පාර්සලය සාධාරණ මිලක් යටතේ ඔ...
04/10/2025

𝐍𝐏𝐒 𝐄𝐱𝐩𝐫𝐞𝐬𝐬 හා එකතු වූ ඔබ සාදරයෙන් පිලිගනිමු. දශක 06 කට අධික ව්‍යාපාරික පළපුරුද්ද සමගින් ඔබේ පාර්සලය සාධාරණ මිලක් යටතේ ඔබේ හිතවතුන්ගේ අතටම , පූර්ණ වගකීමෙන් සහ විශ්වාසයෙන් යුතුව අප ලබාදෙන්නෙමු. ඔක්තෝබර් මස Door 2 Door සේවාව ඔස්සේ යොමු කෙරෙන සියලු පාර්සල් සඳහා අතිරේක 10% වට්ටමක් .

වැඩි ගානට බඩු දාපු කාලේ ඉවරයි. දශක හයක ව්‍යාපාරික විශ්වාසය සමග NPS මහගෙදරින්...මැලේසියාවේ සිටලංකාවට අඩුම ගාස්තු යටතේ ඔබේ...
04/10/2025

වැඩි ගානට බඩු දාපු කාලේ ඉවරයි. දශක හයක ව්‍යාපාරික විශ්වාසය සමග NPS මහගෙදරින්...මැලේසියාවේ සිට
ලංකාවට අඩුම ගාස්තු යටතේ ඔබේ පාර්සලය විශ්වසනීය ලෙස යවාගන්න.... දැන්ම අපිට Whatsapp කරන්න... (සැඟවුණු ගාස්තු රහිතයි) - +60 17 50 52 759

Address

Kuala Lumpur

Alerts

Be the first to know and let us send you an email when NPS Express Logistics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NPS Express Logistics:

Share