08/10/2026
නෙදර්ලන්තයට එන්න කලින්
Weather එක ගැන මේක දැනගන්න!
නෙදර්ලන්තයට යන්න ඉන්නවා නම් මේක දැනගෙන යන්න. මෙහේ weather එක එකම දවස ඇතුළේම වෙනස් වෙන්න පුළුවන් කියන එක ඇත්ත. ඒ නිසා app එක බලලා විතරක් plan කරන්න එපා — ලේයර්ස් දාගෙන යන එක තමයි safe. මේ වගේ practical travel tips තව ඕනේ නම් follow කරන්න.