WOW Image

WOW Image හීන කවදාවත් අත අරින්න එපා...
හොදම වෙලාවට ඒ දේ අපිට ලැබෙනවා...✈️🇪🇺
🇷🇴🇵🇱🇲🇫🇮🇹🇨🇭🇩🇪🇳🇱

26/07/2025
20/07/2025

Tomorrowland ගිය අපේ කෙල්ල.. 🇱🇰🫶

🇱🇰❤️🇱🇰
20/07/2025

🇱🇰❤️🇱🇰

29/06/2025
ℕ𝕖𝕥𝕙𝕖𝕣𝕝𝕒𝕟𝕕𝕤🇳🇱🇳🇱 නෙදර්ලන්ත මිනිසුන් සාමාන්‍යයක් ලෙස ගත්තම ලෝකයේ උසම මිනිසුන් ලෙස ගණන් ගැනේ. 🇳🇱 නෙදර්ලන්තය ලොව විශාලතම මල්...
27/04/2025

ℕ𝕖𝕥𝕙𝕖𝕣𝕝𝕒𝕟𝕕𝕤🇳🇱

🇳🇱 නෙදර්ලන්ත මිනිසුන් සාමාන්‍යයක් ලෙස ගත්තම ලෝකයේ උසම මිනිසුන් ලෙස ගණන් ගැනේ.

🇳🇱 නෙදර්ලන්තය ලොව විශාලතම මල් අපනයනකරු වේ.

🇳🇱 ඇම්ස්ටර්ඩෑම් පාලම් 1,200 කට වඩා ඇත.

🇳🇱 නෙදර්ලන්තයෙන් තුනෙන් එකක් මුහුදු මට්ටමට යටින් පවතී.

🇳🇱 සමලිංගික විවාහ නීතිගත කළ පළමු රට නෙදර්ලන්තයයි.

🇳🇱 ලන්දේසීන් ලෝකයේ වැඩිපුරම මත්පැන් පරිභෝජනය කරන රටවල් අතර ඇත.

🇳🇱 නෙදර්ලන්තයේ සුළං මෝල් 1000 කට වඩා තිබේ.

🇳🇱 ලන්දේසීන්ට ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා බයිසිකල් තිබේ.

🇳🇱 යුරෝපයේ විශාලතම පබ් එක ඇත්තේ නෙදර්ලන්තයේය.

🇳🇱 ලන්දේසීන් විසින් ජින් සොයා ගන ඇත.

🇳🇱 ලන්දේසි ජාතික ගීය ලෝකයේ පැරණිතම ජාතික ගීය වේ.

🇳🇱 නෙදර්ලන්තයේ ටියුලිප්ස් වරෙක රත්‍රන් වලට වඩා වටිනා විය.

🇳🇱 ලොව ප්‍රථම නිල කොටස් හුවමාරුව නෙදර්ලන්තය විසින් කර ඇත.

🇳🇱 ලෝකයේ වැඩිම කෝපි පාරිභෝගිකයින් සිටින රටවල් 10ය අතර නෙදර්ලන්තය ඇත.

🇳🇱 යුරෝපයේ විශාලතම බියර් අපනයනකරු නෙදර්ලන්තයයි.

🇳🇱 යුරෝපා සංගමයේ part-time ජොබ් කරන සේවකයන්ගේ වැඩිම ප්‍රතිශතය නෙදර්ලන්තයේ ය.

🇳🇱 නෙදර්ලන්තයේ බළලුන් සඳහා පමණක් ගෘහ බෝට්ටුවක් තිබේ.

අද නෙදර්ලන්තයේ ජාතික දිනයයි. 🇳🇱

Shone Waik

Happy Easter...! 🥚🐰WOW Image
20/04/2025

Happy Easter...! 🥚🐰
WOW Image

🥺❤️‍🩹✈️WOW Image
14/03/2025

🥺❤️‍🩹✈️
WOW Image

Happy 77th Independence Day... 🇱🇰🇱🇰🇱🇰WOW Image
03/02/2025

Happy 77th Independence Day... 🇱🇰🇱🇰🇱🇰
WOW Image

අද දින සිට කිසිදු පරික්ෂාවකින් තොරව රුමේනියාවේ සිටින ඔබට Schengen කලාපයේ ඕනෑම රටකට ගමන් කලහැක..🇪🇺❤️
01/01/2025

අද දින සිට කිසිදු පරික්ෂාවකින් තොරව රුමේනියාවේ සිටින ඔබට Schengen කලාපයේ ඕනෑම රටකට ගමන් කලහැක..🇪🇺❤️

2025 Dream Day ❤️✈️WOW Image Thanks to the original owner🙏
01/01/2025

2025 Dream Day ❤️✈️
WOW Image
Thanks to the original owner🙏

Adres

Kleuvenstee 72
Assen
9403LS

Website

Meldingen

Wees de eerste die het weet en laat ons u een e-mail sturen wanneer WOW Image nieuws en promoties plaatst. Uw e-mailadres wordt niet voor andere doeleinden gebruikt en u kunt zich op elk gewenst moment afmelden.

Delen