Mev and Pasi

Mev and Pasi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mev and Pasi, Digital creator, Corlett Street, Rotorua.

17/06/2026

කොහොමද මැණික ඩයිනෝසිරස් කෑ ගහන්නේ 🦖🤣

゚viralシ

අපි දෙන්නගෙ හනිමූන් ට්‍රිප් එකේ ලස්සන මතක ටිකක් තමයි මේ තියෙන්නෙ🫶 ඒ කියන්නෙ 2024 අගෝස්තු මාසෙ🤍 අපි දෙන්න යාළු වෙනකොට මෙව...
11/06/2026

අපි දෙන්නගෙ හනිමූන් ට්‍රිප් එකේ ලස්සන මතක ටිකක් තමයි මේ තියෙන්නෙ🫶 ඒ කියන්නෙ 2024 අගෝස්තු මාසෙ🤍 අපි දෙන්න යාළු වෙනකොට මෙව් කොල්ලවත් මන්වත් දැනගෙන හිටියෙ නෑ අපි New Zealand එයි කියල. හැබැයි එයා මට මුලින්ම කියල තිබ්බ එයාට කොහෙහරි රටකට යන්න ඕනෙ කියල...කොහොමහරි අපි යාළුවෙලා මාස දෙකක් තුනක් වගේ යද්දි මෙව් කොල්ලට New Zealand වල ජොබ් එකක් සෙට් වුණා🥰 මේ විදියට හැමදේම හොද විදියට වෙනකොට හරියටම 2022 නොවැම්බර් මාසෙ හය වෙනිද එකම එක මිනිහෙක්ගෙ නොසැලකිලිමත්කමයි බේබදුකමයි නිසා අපේ තාත්තට සදහටම මේ ලෝකෙන් යන්න වෙනව. එදා ඒ වුණ දේ අපි හීනෙකින්වත් හිතල තිබුණ දෙයක් නෙමෙයි..ජීවිතේ බිංදුවටම වැටෙද්දිත් අපි තනිවෙලා නෑ කියන එක මතක් කරල දෙන්න කෙනෙක් ජීවිතේ ඉන්න එක කොයිතරම් නම් වටිනවද කියල හොදටම තේරුණේ මේ කාලෙදි තමයි…තාත්ත නැතිවෙලා මාසයක් වගේ යනකොට මෙව් කොල්ලට New Zealand එන්න වීසා ආවා...මේ වුණ ප්‍රශ්න කරදර හින්ද ලංකාවෙ ඉන්න කාලෙවත් අපි දෙන්නට එහෙම ලොකුවට එහෙ මෙහෙ යන්න හම්බවෙන්න වුණේ නෑ..ඊටපස්සෙ මෙව් කොල්ල කොහොමහරි New Zealand ආවා..ඔය කාලෙ අපි තාත්ත නැති වුණාට පස්සෙ ඒ වැටිච්ච තැනින් නැගිටින්න සෑහෙන්න struggle කරපු කාලයක්...ඒ විස්තර මන් පස්සෙ දවසක ඔයාලත් එක්ක කියන්නම්කො..කොහොමහරි අපි දෙන්න අවුරුදු එකහමාරකට වඩා දුරින් ඉදන් තමයි ආදරේ කළේ..මේක කොයි වගේ දෙයක්ද කියල හොදටම තේරෙන්නෙ long distance relationship එකක් තිබුණ කෙනෙක්ම තමයි...ඔය අවුරුදු එකහමාර ඇතුළෙත් අපිට එක එක විදියෙ ප්‍රශ්න ආව..හැබැයි කොච්චර මොන දේවල් වුණත් අපි දෙන්නට දෙන්නව විශ්වාස කරගෙන ආදරෙන් හිටිය මේ කාලෙ පුරාවටම🤍 ඊට පස්සෙ අපේ wedding එකට මෙව් කොල්ල ආයෙමත් ලංකාවට ආවා🥰 අපි දෙන්නම ආස වෙලා හිටිය විදියටම මෙව් කොල්ල අපේ හනිමූන් ට්‍රිප් එකට මාව ලස්සන තැන් ගොඩකට එක්කන් ගියා❤️ දුරින් ඉදන් ආදරේ කරල මොන ප්‍රශ්න ආවත් මගෙ ළගින් ඉදල ජිවීතේ අලුතින් පටන් ගත්තු අපි දෙන්නට මේක කවදාවත් අමතක වෙන්නෙ නැති ලස්සන මතකයක්🫶 බලන්නකො ඔයාලත් මේ ලස්සන place වලට ගිහින් තියනවද කියල🥰 Mevan De Silva Pasila Sathsarani

07/06/2026

❤️👩🏻‍🦱

゚viralシ ゚viralシfypシ゚viralシalシ

05/06/2026

Her smell be like…….🤭🫶

゚viralシ ゚viralシfypシ゚viralシalシ

Good morning යාළුවනේ🫶 ඔයාල හැමෝම හොදින් ඉන්නව නේද🥰 කෝ බලන්න මේ Almond Croissant එක ට්‍රයි කරල තියන අය😋මේක මරු ඈ🫠මාත් මේ ...
05/06/2026

Good morning යාළුවනේ🫶 ඔයාල හැමෝම හොදින් ඉන්නව නේද🥰 කෝ බලන්න මේ Almond Croissant එක ට්‍රයි කරල තියන අය😋මේක මරු ඈ🫠මාත් මේ first time තමයි try කළේ...මෙව් කොල්ල නම් කලින් කාල තියනව..එයා තමයි මටත් ගෙනත් දුන්නෙ රසයි කියල😋 ඔයාලත් ට්‍රයි කරල බලන්නකෝ🫠🫠අපි දෙන්න නම් කොෆී එකකුත් හදාගත්තා☕️

゚viralシ

04/06/2026

කොහොමද මේ මෙනු එක 🤤

゚viralシ

03/06/2026

The reality 🔪

゚viralシ

02/06/2026

Why you married your wife ❤️

゚viralシ

01/06/2026

☕🌧️ වැස්සයි... පසී ගෙ අතින් හදපු කැපචිනෝ එකයි... ❤️ 😊

゚viralシ

Address

Corlett Street
Rotorua
3015

Website

Alerts

Be the first to know and let us send you an email when Mev and Pasi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share