Beauty with RUU

Beauty with RUU Hi, I'm Ruu Welcome to my page where you can find videos about Beauty Tips, creative ideas, Ru

06/02/2026

page එක follow කරලා තියාගන්න ළමායි..🤗 අලුත් videos ඉක්මනින් අරන් එනවා..🥰🫶

ආදරණීය මිතුරනි,වැටෙන හැමවිටම හිතට කියන්න...,ඔව් මම වැටුණා. ඒත් මම තාමත් ඉන්නවා. ඒ කියන්නේ මට තාමත් සටන් කරන්න සහ උත්සාහ ...
31/12/2025

ආදරණීය මිතුරනි,
වැටෙන හැමවිටම හිතට කියන්න...,
ඔව් මම වැටුණා. ඒත් මම තාමත් ඉන්නවා.
ඒ කියන්නේ මට තාමත් සටන් කරන්න සහ උත්සාහ කරන්න පුළුවන්.

හෙට, හිතට කියාගන්න,
ඔව් මම අඬනවා. ඒත් මට තාමත් සිනාසෙන්න පුළුවන්.

අනිද්දා, හිතට කියාගන්න,
මට මහන්සි. ඒත් මට තාමත් ඉදිරියට යන්න අවස්ථාව තියෙනවා.

සතියක් ගියාට පස්සේ, හිතට කියාගන්න,
බලන්න, මම මෙච්චර දුරට ආවා!

මාසයක් ගියාට පස්සේ,
ඔව් මම තාමත් මෙතන, තාමත් සටන් කරනවා, තාමත් ජයගන්න උත්සාහ කරනවා.

වසරක් ගියාට පස්සේ, ඔබ හැරිලා බලනකොට පුදුම වෙයි.
මම ඒ හැම දේම ජය ගත්තේ කොහොමද? කියල.

මිතුරනි, පිළිතුර සරලයි, එක දවසකින් තවත් දවසකට. එක පියවරකින් තවත් පියවරකට. කවදාවත් අත් නොහැරීමෙන්. එච්චරයි.
ආදරණීය ඔබට ජයම, සතුටම වේවා!

Copied by
Choose Joy

මම කියන්නෙ නැහැ මම මාරම හොඳ කෙනෙක් කියලා . මට එහෙම වෙන්නත් බැහැ. එහෙම වෙන්න උවමනාවකුත් නැහැ. මොකද අපි වටේ ඉන්න හැමෝම අපි...
29/10/2025

මම කියන්නෙ නැහැ මම මාරම හොඳ කෙනෙක් කියලා .
මට එහෙම වෙන්නත් බැහැ.
එහෙම වෙන්න උවමනාවකුත් නැහැ.
මොකද අපි වටේ ඉන්න හැමෝම අපිට කැමති වෙන්නෙත් නෑනෙ.

ඒ වුණත් මම උත්සහ කරනවා මට දැනෙන ආකාරයට ඉස්සර හිටපු මාව ටිකෙන් ටික වෙනස් කරගෙන මගේ අඩුපාඩු තැන් හදාගන්න .

කාලයක් තිස්සේ එහෙම කරනවා.

ඊයේ රැයේ දවස අවසන් කරන්න කලිනුත් මම ඒ විදියට පොඩි වෙලාවක් අරන් කල්පනා කරනවා.
අද හවසටත් මම කල්පනා කරනවා " මොනවද වුණේ ? කොතනද වෙනස් කරගන්න ඕන ...?

හැමදාම මම ඒක කරනවා. ඒක දැන් පුරුද්දක් වෙලා.
_____________________________________

කොහොම වුණත් ,
අනික් අය ජීවිත තුල මාරම හොඳ කෙනෙක් වෙනවා වෙනුවට මගේ හිතේ සැනසීම වෙනුවෙන් මාව වෙනස් කරගන්න තියෙන තැන් වෙනස් කරගන්න එක මට වටිනවා.
Copied-Minimalist Living

29/10/2025

My night time skincare routine..🧖‍♀️💆‍♀️😍

24/10/2025

අව්වට කළු වුනු සමට සුපිරිම පැක් එකක්..😍👌

23/10/2025

19/10/2025

ඔයාගෙත් ඇස් යට කළු වෙලාද?? 👁️ එහෙනම් මේක බලන්නකෝ..

17/10/2025

16/10/2025

Big shout out to my newest top fans! 💎Nadinka Dias ,
01/10/2025

Big shout out to my newest top fans! 💎
Nadinka Dias ,

30/09/2025

Address

Muscat

Alerts

Be the first to know and let us send you an email when Beauty with RUU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Beauty with RUU:

Share