Srilicious

Srilicious Srilicious cooking channel
Inspire your inner chef !
(2)

කමූ fans
01/06/2026

කමූ
fans

Galleryen මතු උන රුවක්....ආයෙත් කන්න හිතයි
31/05/2026

Galleryen මතු උන රුවක්....ආයෙත් කන්න හිතයි

31/05/2026

පට්ට රස ෆ්‍රයිඩ් රයිස් එකක් ඈ....මට්න් ප්‍රෙශර් කුකර් කරලා ලොකු ඉස්සෝ කෑලි වලට කපලා කැරට් සහ රතු බෙල් පෙපර් සෝයා සෝස් ටිකක් ලුනු ගම්මිරිස් සහ නයි මිරිස් කරලක්...ා තව බිත්තර දෙකක්....සුපිරි ආ....අර මට්න් බැදුනට හරිම සොෆ්ට්. සමහර කඩවල දෙනවා මස් ජාති චූටි ටොෆී කෑලි වගේ කපලා ඇන මුරිච්චි වගේ බැදලා. ඒවා හපන්න වෙනම දත් සෙට් ගේන්න ඕන. නැත්නම් තලලා කන්න මිටියක් දෙන්න ඕන 🤣 මම නම් ආසම මස් තම්බලා අතින් ඉරලා වගේ අරන් හදන ෆ්‍ර්‍යිඩ් රයිස් එකට. නැත්නම් සොෆ්ට් එකට ලාවට ෆ්‍රයි කරන්න ඕන. යකුනේ වයසක මනුස්සයෙක් පොඩි දරුවෙක් කන්නේ කොහොමද ඔය ඇන මුරිච්චි?
fans

ඔයාලා දන්නවද හිටපු ගමන් මම කනවා අමුතු කෑම. මේවා මම විතරක්ම කන කෑම ජාති. මේ තියෙන්නේ පොලොස් ඇඹුල් ටිකකුයි තෙල් දාපු කන් ක...
31/05/2026

ඔයාලා දන්නවද හිටපු ගමන් මම කනවා අමුතු කෑම. මේවා මම විතරක්ම කන කෑම ජාති. මේ තියෙන්නේ පොලොස් ඇඹුල් ටිකකුයි තෙල් දාපු කන් කුං ටිකකුයි නිවිති සම්බෝලෙකුයි. මේ නිවිති නම් අපේ නිවිති නෙවෙයි. පිට රට තියන එක. ඒක සම්බෝලේ කන්න පුලුවන් ලමයි fans

කමුද පීච් ගෙඩියක්? මේවා නම් රසම රසයි....  fans
31/05/2026

කමුද පීච් ගෙඩියක්? මේවා නම් රසම රසයි.... fans

29/05/2026

Chicken Salona
චිකන් සැලෝනා කියන්නේ අරාබි අය එලවලු චිකන් සේරම එකට දාලා හදන හොද්ද. මම ඉතිං අපේ තුනපහ දාලා හැදුවා අපේ විදිහට. ගෙවල් වල වැඩ කරන අපේ සහෝදරියෝ ඉන්නවනම් මේකේ ඔරිජිනල් රෙසපි එක දාමුද වෙලාවක් ලැබුනම. මම නම් ඉතිං අපේ විදිහට හැදුවේ. fans

29/05/2026
26/05/2026

අද අපේ පොඩි එකීගේ හැමදාම කරන නොහොබිනා වැඩ මම ලෝකෙටම පෙන්නනවා. මේ තියෙන්නේ... මේ තියෙන්නේ සාක්ශි. සාක්ශාගේ naughty වැඩ වල සාක්ශි මේ. ඉතිං මට කියන්නකෝ මැද තියන දූපතට ඇටෑක් කරනවා වගේ ගහලා තියනවා ඉස්සෝ ටිකට. වටේ එලවලු එහෙම්ම. මට කියන්න ඔයාලා මම මොන බාසවද දැන් පාවිච්චි කරන්න ඕන කියලා. මේ වැඩේ හැමදාම මෙහෙමයි. එලවලු මම බෙදනවා එයාලා ආස එක කාලා එලවලු ටික මෙහෙම්ම තියනවා. ගොඩක් වෙලාවට මම දවල් කෑමට ආවම මේවා කනවා. මට අමතක උනොත් වීසි කරනවා. මුං නම් ලමයි වෙන්න බෑ පෙන්ස්. කැලෙන් ආව මංශ භක්ශක සත්තු දෙන්නෙක් 🤣 fans

Address

Doha

Website

Alerts

Be the first to know and let us send you an email when Srilicious posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Srilicious:

Share