11/05/2024
කාශ්මීර් සංචාරයේ වීඩියො ලින්ක් ඔක්කොම පහලින්, ඔක්කොම කොටස් 27 යි. මේ සංචාරයේදී මා ලද අත්දැකීම සියල්ලම ඔයාලට බලාගන්න පුලුවන්, ඉදිරියේදී යන්න හිතන් ඉන්න ට්‍රැවලර්ස් ලට ගොඩක් වැදගත් වෙයි. චැනල් එකටත් සබ් පාරක් දීගෙනම යන්න.
Total 27 Episodes in the you tube channel - 👉👉 https://www.youtube.com/channel/UC1HefLoxKaB3kgsi4hbb9FQ,
ලංකාවෙන් කවුරු හරි යනවනම් ගොඩක් වැදගත් වෙයි. ගොඩක් මහන්සි වෙලා කරපු වැඩක් 😁😍, වෙලා තියෙනවනම් චැනල් එකට ගිහින් මුල ඉදන් බලන්න. මුලු කාශ්මීරය ගැනම හොද අත්දැකීමක් ගන්න පුලුවන්.
VLOG 1 - දිල්ලියෙන් කාශ්මීරයට - SRI LANKA TO KASHMIR - https://youtu.be/_qHNt77pRjk?si=pxMxfFLUqmJ83niR
VLOG 2 - සංකචර්‍යා පන්සල - SANKACHARYA TEMPLE - https://youtu.be/AwAveCOp59I?si=bYHItNBVwHBSLksa
VLOG 3 - සත්මහල් ප්‍රාසාදය - PERIMAHAL - https://youtu.be/PrjdbanNasM?si=l0Bbna4txd829lQm
VLOG 4 - මනරම් දාල් විලේ සිකාරා පැදීම - DAL LAKE - https://youtu.be/TtJJKLV58JU?si=WfGzUeMUtFFPQdNC
VLOG 5 - සල්ලි මාරු කරේ කොහොමද - MONEY EXCHANGE - https://youtu.be/fqkXcsmjqBY?si=QhAi7nTCAFA5FGQb
VLOG 6 - ගුල්මාර්ග් දක්වා රෝඩ් ට්‍රිප් එක සහ ආමන්ගඩ්, කිවි, ඇප්‍රිකොට්, සිලාජි - RAOD TRIP TO GULMARG - https://youtu.be/43_ujHZ4yB0?si=WD4fy7yumu4Tlgu7
VLOG 7 - කුංකුම වෙලදාම - SAFRON SALES IN GULMARG ROAD - https://youtu.be/wuO9oLw8Lsw?si=caLR_qEpt9xaLDP6
VLOG 8 - බෝටාපත්‍රි සහ පාකිස්තානු දේශසීමාව - BOTAPATRI FILM LOCATION; PAKISTAN BORDER - https://youtu.be/uVDMeLIyqdY?si=OP7KotvbLsEA1_NG
VLOG 9 - කසීසලු සහ ටන්මාර්ග් නගරය - TANMARG ATV RIDE AND CARPET PRICE IN KASHMIR - https://youtu.be/nHx5E-3_0_M?si=qhGz3mg3KVEI_-nh
VLOG 10 - පිස්සු හැදෙන ටියුලිප් මල් වත්ත - TULIP GARDEN - https://youtu.be/lV10gnveVhE?si=I8SYSisgYbacqpkr
VLOG 11 - එපා කරපු හවුස් බෝට්ටු රාත්‍රී නවාතැන් - NIGHT STAY AT HOUSE BOAT - https://youtu.be/gn5mXeaZjeY?si=EDAVEl2sktVJcbck
VLOG 12 - සොනමාර්ග් දක්වා හිම කදු අතරින් - ROAD TRIP TO SONAMARG - https://youtu.be/NctKYpTmFHo?si=MArtNy_7JcmzqERu
VLOG 13 - තජිවාස් හිම ග්ලැසියරය - THAGIWAS GLACIER IN SONAMARG - https://youtu.be/AvGjMtg0JoM?si=6P1NmZwns557s8zl
VLOG 14 - ශ්‍රී නගර් වල ශොපින්ග් සහ ලාබ පලතුරු- NIGHT SHOPING IN SRINAGAR AND CHEAP JACKETS - https://youtu.be/Q53aJdlK4eQ?si=oZQUqh6d0eMpLdOt
VLOG 15 - පහල් ගම් දක්වා ගමන, පිස්සු හැදෙන ඇපල් ජූස් - ROAD TRIP TO PAHALGAM AND CHEAP APPLE JUICE - https://youtu.be/IDJWaJP5oqk?si=3li8z1iiYqzPhWUn
VLOG 16 - පහල්ගම් වල ශොපින්ග් - SHOPPING AT PAHALGAM - https://youtu.be/XC945r38nHo?si=X6N3ENIj4DesAiCq
VLOG 17 - ආරූ නිම්නය - ARU VALLEY IN PAHALGAM - https://youtu.be/dkksCGKG1zs?si=9NzYKC4WDzrdaBmk
VLOG 18 - හැන්දෑවට පහල්ගම් - PAHALGAM IN EVENING - https://youtu.be/819KsYvJe6k?si=Gd-wTwrgsxCIZ37L
VLOG 19 - ඇස් ඇදහිය නොහැකි චන්දනවාරී - CHANDANAWARI AND BEETAB VALLEY FILM LOCATION - https://youtu.be/fr4wny9LBdY?si=Km2f40fKSOvXnA0w
VLOG 20 - වික්‍රමාන්විත ගමන අසු මතින් බයිසරන් දක්වා - BAISARAN HORSE TRACKING - https://youtu.be/MIumKnQYUgc?si=HuS0l__xcA5gVoA4
VLOG 21 - ක්‍රිකට් බැට් නිස්පාදනය, කුංකුම සහ වටිනා පලතුරු - ROAD TRIP TO SRINAGAR, CRICKET BAT PRODUCTIONS - https://youtu.be/TZy80GodtIU?si=u3u1dC7PKePrOH8z
VLOG 22 - දැකුම්කලු යූශ්මාර්ග් නිම්නය - YUSHMARG VALLEY EPISODE 1 HORSE TRACKING - https://youtu.be/Wqotwth7Kmc?si=Pxe9NRfm9w7QHoz7
VLOG 23 - යූශ්මාර්ග් නිම්නයඑ පෙයාර්ස්, ඇපල්, චෙරි, ස්ට්‍රොබෙර්‍රි, ඇප්‍රිකොට්, ආමන්ඩ් වතු - YUSHMARG VALLEY EPISODE 2; PEARS, STROBERRY, CHERRY - https://youtu.be/YN2-EoQB-GM?si=nF8qAguzn-9zfXEa
VLOG 24 - ඩාජිගම් වන උද්‍යානය - DAGIGAM NATIONAL PARK - https://youtu.be/ONQ9MYjEL78?si=5v1PJavj7p2oSyRX
VLOG 25 - මූගල් බලකොටුව - MUGHAL FORT - https://youtu.be/PfTM11Peyxc?si=JaClJyA84IltOExi
VLOG 26 - අන්තිම දවස සහ සුල්තාන් බායි ගෙන් සමුගැනීම, ආපසු දිල්ලිය දක්වා - LAST DAY IN KASHMIR AND SULTAN BAI; BACK TO DELHI - https://youtu.be/RoQ5PwQv_so?si=ypWUhHtrA9VDWhFG